එයා තමයි හොදම කෙනා කියල හිතල ආදරේ කරපු අපි, බලද්දි එයා 2 months වලින් අපිව අත ඇරලත් ඉවරයි, අපි තාමත් ඒ මනුස්සයව හොයනවා
ඔන්න ඕකයි තත්වේ …
අපි life එකේ plan හදලා ඒවට වැඩ කරද්දි ඒ මනුස්සය තව අය හොයන් යනවා ඒ වගේ අය ආයෙත් ආවත්
no talk no chapter that is closed
life is game need to play with mind don’t take decisions based on emotions otherwise your life will be ruined

------ Post added on Jan 8, 2026 at 11:23 PM