හිතට දුකක් හිතෙන සිදුවීමක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මේක දාල තියෙන්නේ ලංකාදීප පත්තරේ නෙමේ බන් ඉරිදා දිවයින පත්තරේ..


http://www.divaina.com/2012/03/11/feature01.html


:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



උබ දිවයින පත්තරෙත් එක්ක තරහක් තියෙනවද?

පිස්සුද බං :baffled: දිවයින පත්තරේ තමයි ලංකාවේ online බලන්න හොදම පත්තරේ. හැමදාම උදේට අලුත් පත්තරේ බලන්න පුළුවන් :yes::yes::yes:. ලංකාදීප වගේ එව්වා යන්නේ news site විදියට. ඔතන වෙලා තියෙන්නේ මට පැටලිලා :oo::oo::oo:
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    2.gif
    2.gif
    2.gif
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සමන් දෙයියන්ගෙ අඩවියේ,හෙට්ටිගොඩ ලොක්ක කරගෙන තියෙන්න එසේ මෙසේ පවක් නෙමේ....
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    දැනටම පොස්ට් 111 යි. බම්ප් දාන, කමෙන්ට් කරන එවුන් වුනත් ලොකු පිනක් කර ගන්නවා මචංලා, මොකද උඹලා දාන එක බම්ප් එකකින් මේ දේ දැකපු නැති එකෙක් හරි මේ දේ ගැන දැනගන්නවා.

    හිතපල්ලා මේ තප්පරෙදී එළකිරි එක මෙම්බර්ස්ලා 290 කුයි, ගෙස්ට්ලා 1190 කුයි ඉන්නවා. ඔතනින් රුපියල් 1000 ගානේ දාන්න පුළුවන් 100 දෙනෙක් හිටියොත් එතනම රුපියල් ලක්ෂයක්. අපි මචං සෙට් එකත් එක්ක සෙට් වෙන්නත් රුපියල් 1000 කට වඩා වියදම් කරනවානේ.

    :love::love::love::love::love::love:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අනිවාර්යයෙන් විය යුතු යමක් සහෝදරයා. අපි වෙන් වෙන්ව එකතු වෙලා යමක් කරනවාට වඩා උදව් කරන්න පුලුවන් ක‍ට්ටියට එකතු වෙලා යමක් කරන්න පුලුවන් නම් හොඳයි නේද?
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනිවාර්යයෙන් විය යුතු යමක් සහෝදරයා. අපි වෙන් වෙන්ව එකතු වෙලා යමක් කරනවාට වඩා උදව් කරන්න පුලුවන් ක‍ට්ටියට එකතු වෙලා යමක් කරන්න පුලුවන් නම් හොඳයි නේද?

    ඇත්ත :yes::yes: එත් මචං online community එකක ඒ වගේ වගකීමක් බාර ගන්නේ කවුද :baffled::baffled::baffled: