එළ එළ මම වෙනදා ගන්නේ අර wow.com එකේ add දාන රාජගිරියේ පොරගෙන්. උගෙන් බඩු ගන්ඩ රාජගිරියේ යනවට වඩා මට කුරුණැගලින් ගන්න එක ලේසියි. පුලුවන්නම් කියපන්. සල්ලි ඕනෙනම් කලින් එවන්නම්.
සල්ලි අවුලක් නෑ බොස්..
උඹලට උදව්වක් හැටියටයි මේක කරන්නෙ මම. Address එක එවපන් ගෙදරටම එවන්නම්.
ඒක මට ලේසියි.
DVDs ආවම සල්ලි දියන් උඹට විශ්වාස නෑ නම්.
එක දවසකට හරි නවත්වලා උපකාරයක් කරන්න බලන්න