හිතට දුක හිතෙන දර්ශනයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හිතට දුක හිතෙන දර්ශනයක්

be4dc40b1051f1eba662e07861b8aec1_L.jpg

ල්පත්තුව වනෝද්‍යානයට මායිමේ විලච්චිය කිරල්පැටියාවේ දී අලි මවක හා පැටවුන් තිදෙනකු අකුණු සැර වැදී මිය ගොස් ඇතැයි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.

අද (08) උදෑසන අසල හේනකට යමින් සිටි ගම්වැසියෙකුට අධික දුරුගන්ධයක් දැනී සිදුකළ විපරමකදී එකම ස්ථානයක මියගොස්සිටි වනඅලින් හතරදෙනෙකු දැක මහවිලච්චිය වනජීවි බීට්ටු කාර්යාලයට දැනුම් දීමට පියවරගෙන තිබේ.

මේ අනකුර පෙරේදා සිදුවන්නට ඇතැයි සැක කරයි.
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    අනේ කි දෙනාද දැන් ඉතිරිවෙලා ඉන්නේ :(