හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනිවාර්යෙන් දිගටම උද්ඝෝෂන වලට හමුදාවම දාන්න ඕන
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පල *න්නයො යන්ඩ හමුදාව නැත්තන් තොගෙ අම්මට %කල මෙලහට කොටි,:angry::angry: සක්කිලි බල්ලො තොපි නම්.:angry::angry: කෙලෙහි ගුන නොදන්න පාහර $න්න unp බල්ලො.:angry::angry:

    ඒ ගැන කියලා වැඩක් නෑ බං...ආය යුද්ධයක් ආවොත් තේරෙයි
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රජයට මේකෙ නියෝග දුන්න අය හෙළිකරන්න වෙනව
    මානව හිමිකම් කොමිසමත් පරීක්ෂනයක් පටන් ගෙන
     
    • Like
    Reactions: 5tech

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,............................
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.[/QUOTE
    ]

    ඔච්චර චන්ඩි උඹ ඇයි ඕක කියන්න ෆේක් එකකින් ආවේ??:baffled:
     
    දීපල්ලාකෝ උත්තර :dull:
     
    හොර එකවුන්ට් එකක් බව නම් ඇත්ත..ඒකේ අවුලක් නෑනේ කොහොමත් :rofl:

    ඒත් බං කියලා තියන ඒවා බොරු දේවල් නෙමෙයිනේ සහෝ :rolleyes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පල *න්නයො යන්ඩ හමුදාව නැත්තන් තොගෙ අම්මට %කල මෙලහට කොටි,:angry::angry: සක්කිලි බල්ලො තොපි නම්.:angry::angry: කෙලෙහි ගුන නොදන්න පාහර $න්න unp බල්ලො.:angry::angry:

    කොටි කොටි තමයි හැම රෙද්දටම .පඩියට වෙඩි තියන කුලි හෙවායෝ ඔකුන්ට රට රකින්න පුකේ අමාරැවක් නෑ බලපන්කෝ මාස දෙක තුනක් පඩ් දෙන්න පරක්කු වුනොත් ඔකුන්ගේ ඡාත්‍යආලය හොයාගන්නත් බැරි වෙයි උබ මෙතන ගම් බට්ටෙක් ලොකු කරන් දගලනවා :lol:
     
    • Like
    Reactions: 5tech

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,366
    113
    ගමයා;15401612 said:
    කොටි කොටි තමයි හැම රෙද්දටම .පඩියට වෙඩි තියන කුලි හෙවායෝ ඔකුන්ට රට රකින්න පුකේ අමාරැවක් නෑ බලපන්කෝ මාස දෙක තුනක් පඩ් දෙන්න පරක්කු වුනොත් ඔකුන්ගේ ඡාත්‍යආලය හොයාගන්නත් බැරි වෙයි උබ මෙතන ගම් බට්ටෙක් ලොකු කරන් දගලනවා :lol:

    හමුදාව උන්ගේ ජොබ් එක කරනවා..මු මුගේ ජොබ් එක කරනවා.. :lol: