හිතට මාර අප්සට් බන්

Red Wings

Member
Apr 24, 2019
5
1
0
හිතට මාර අප්සට් බන්

මේ පාර ඩිග්‍රිය ගන්න වෙන්නේ නෑ
ගන්න වෙන්නෙ නෑ කියලා දන්නවා කලිම්ම
ඒත් දැන් එක සැරේට එපා උනා ඔක්කොම
හිත හැදෙන්න මොනවා හරි කියලා යන්න

මෙහෙම වෙච්ච අය ඉන්නවද
කිසිම කැමතතකින් නෙවේ කරේ

මන් හිතාගෙන හිටිය කැම්පස් එකට යන්න උනේ නෑ
මාර අප්සට් හිතට
 
  • Like
Reactions: SPACEBAR

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    If you need a time out always take it. kawadawath man parkkui kiyala hithanna epaa..api igena gddi salli hoyala awilla samahru wiyadam karala pennawnawa menna salli kiyala. api katta kala awurudu ganakin u awuruddata hoyana gana masen hoyanwa:D:D:yes::yes:;);):D:D

    poddak trip ghin ,eliyata gihin anith minissu wada karana hati balala, part time job ekakuth oninam karanna .balanna igena gatte nathi un widina duka.. in 6 months you will be back with immense will power..

    ge asse oka hitha hitha hitiyoth recover wennema naa:D:D:yes::yes:;);):D:D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉගෙන ගන්න අතේ සතේ නැති ලමයි වේල් තුනෙන් එක වේලක් කන්න කීයක් හරි හොයා ගන්න කුලී වැඩ කරන්න යන ලෝකෙක, උබට ඔච්චර දේවල් තිබිලත් සතුටක් නෑ හිතේ :yes:

    උපාදියක් තියා එස්කෝලයක් පැත්ත පලාතක යන්න පින නැති දුප්පත් ලමයි ඉන්න ලෝකෙක, උබට කැමති යුනියකට යන්න බැරි වුනාට අවුල්ලු :confused:

    මොනවද බන් මේ කතා?? හැමතිස්සෙම හිතන්න පුරුදු වෙයන් උබට ඇති දේ ගැන, නැති දේ වෙනුවෙන් දුක් වෙනවට වඩා ඇති දේ ගැන හිතන්න පුරුදු වෙයන් මචන්.. ඒක පට්ට..! :yes:;)