Un dennatath podi joke 1k dala hitapanko bn oya welawata
podi run wage me bn ubala
මගේ ලඟම නෑදැයෝ වන පුද්ගලයෝ දෙන්නෙක් නිතරම මට අපහාස කරනවා, උන් මගේ ගෙදර ජනෙල් දොරවල් වල ලීය කොලිටි නැතිලු.. මීට වඩා ගෙවල් උන් දැකල තියෙනවලු.. මේ ගෙදර හදන කාලේ සිමෙන්ති සෑහෙන්න අඩුයිලු.. (කියල හිනාවෙනවා) ඔය වගේ කතා..
හැබැයි මේව කියන උන් දෙන්නට ඉන්න හරියට ගෙයක් වත් නැහැ.. උන්ට ගෙවාගන්න බැරුව හිටිය උන්ගේ රු. ලක්ෂ 6ක ණයකුත් මම ගෙවල බේරලා දුන්න, ඒත් මුන්ට ඒවා ගැන හිතලවත් මේ මරි මෝඩ හින්ට් නොගහ ඉන්න බැරි ඇයි?
මේ වගේ හිතන්න මොලයක් නැති උන් එක්ක ප්‍රෙෂර් නොවී ආශ්‍රය කරන්නෙ කොහොමද?
උඹට ඔය වගේ පුංචිම පුංචි දෙයක් බැලන්ස් කරගන්න බැරැව උඹ කොහොමද බං ගේකුත් හැදුවේ....

උබ ඒක ගානක් ගන්නේ නැතිව ඉදපං. රිඇක්ට් කරන්න ගත්තොත් තමා උන් දිනුව වෙන්නේ.

ඔය කියල තියෙන දෙයින්ම උත්තරේ හොයාගනින් බ්‍රෝ.... උන්ට ඉන්න ගේකුත් නෑ හරියට... හැබැයි උබට තියෙනව. උන්ට නය ගෙවගන්නත් බෑ... හැබයි උබට අනුන්ගේ නයත් ගෙවන්න පුළුවන් මට්ටමක උබ ඉන්නවා සහ උබ ඒවට සල්ලිත් දෙනවා. ඉතින් උබට දේවල් ලබෙන්නයි උන්ට නොලබෙන්නයි හේතුව තමා උන් ඒ උන්ගෙ ගති ගුණ වලින් ප්‍රදර්ශනය කරන්නේමගේ ලඟම නෑදැයෝ වන පුද්ගලයෝ දෙන්නෙක් නිතරම මට අපහාස කරනවා, උන් මගේ ගෙදර ජනෙල් දොරවල් වල ලීය කොලිටි නැතිලු.. මීට වඩා ගෙවල් උන් දැකල තියෙනවලු.. මේ ගෙදර හදන කාලේ සිමෙන්ති සෑහෙන්න අඩුයිලු.. (කියල හිනාවෙනවා) ඔය වගේ කතා..
හැබැයි මේව කියන උන් දෙන්නට ඉන්න හරියට ගෙයක් වත් නැහැ.. උන්ට ගෙවාගන්න බැරුව හිටිය උන්ගේ රු. ලක්ෂ 6ක ණයකුත් මම ගෙවල බේරලා දුන්න, ඒත් මුන්ට ඒවා ගැන හිතලවත් මේ මරි මෝඩ හින්ට් නොගහ ඉන්න බැරි ඇයි?
මේ වගේ හිතන්න මොලයක් නැති උන් එක්ක ප්‍රෙෂර් නොවී ආශ්‍රය කරන්නෙ කොහොමද?
ඔහොම එවුන්ට තව කෙලවෙනවා. ආයේ උදවු ඉල්ලගෙන උබ ලගටම එන්න සිද්දවෙයි සමහර විට