ගෙයක් හදන්න දැනගතයුතු දේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    16,247
    27,935
    113
    මචන් ලාවට සයිඩ් එකේ පොඩි ගානක් එකතු කරලා, පාදුක්ක පැත්තෙ පොඩි ඉඩමක් තියෙනවා ඒකේ ඇනෙක්සියක් වගේ ගහන්න කියල බැලුවේ (ජනවාරියේ වැඩ පටන් අරන්). නිදාගන්න කාමරේ + attached-Bathroom එකයි Kitchen විතරක් වගේ..
    10-15Lakhs වගේ කරගන්න බැරි වේවිද ඒ කියන්නේ දැන් රටේ ආර්ථික තත්ත්වෙ අනුව.? :(
    ganan adu karaganna krama tikak kiyannam kamathi nam try karanna.

    1. Block gal walin biththi badinna.
    2. basa hari kelin biththi bandoth kapararu wiyadam adui.
    3. Janel wala pramana adu karanna ( janel hadanna, water base karanna, weeduru walata , uluwalu walata wiyadama yanawa biththi badinawata wadiya)
    4. Finishing wahalayak nogaha Asbastos pol parala dala wahale gahanna.
    5. Ellen sivilimak danna. (Ethakota Gable badinna, plaster karanna , paint karanna wiyadam na)
    6. Tile allanne natuwa Titanium wage deyak karanna.
    7. Varendha, car porch wage ewwaa awashya pramaneta wada loku karanna epa.
    8. Lights fittings basic ewwa danna.
    9. Paint wenuwata biththi Titanium karana spray ekak thiyenawa. eka labai paint walata wadiya mama hithanne.
    10. Saraneru ehema basic ewwa danna.
    11. badu thoga widihata adu thanakin ganna .

    oya widihata kaloth nam Annex ekak haduwaki adu ganakin.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,392
    5,925

    මම දැකල තියනවා අළුතින් ආපු ෆිනිෂින් බ්ලොක් ගල. ඒ්ක සාමාන්‍ය ගලේ ගානට වඩා චුට්ටයි වැඩි. හැබැයි පට්ට ෆිනිෂ්. ගල හදන්නෙ වයිබ්රේට් මැෂිමකින් නෙවෙයි. තඩි හයිඩ්‍රොලික් පිස්ටන් තියන බ්ලොක් ඒකකට දාලා. ගල පට්ට හයියයි. මේ ගලෙන් බැන්දම කපරාදු ඔ්නෙම නෑ. බිත්තිත් කෙලින්. මොකද ගල හරි හතරැසි මුලු ඇද නෑ කැඩිලා නෑ. කෙලින්ම පොටි අදින්න පුවවන්. ‌බිත්ති පට්ට ඉක්මනට නග්ගන්නත් පුළුවන්.

    ඔය කම්ප්‍රෙෂර් ගල සිමෙන්ති ගල්කුඩු වලින් ඒකක් ඒනවා. තව ඒකක් ඒනවා සිමෙන්ති පස් වලින්. තව ඒකක් ඒනවා තනිකරම පස් වලින්. වැස්සට යට නොවෙන පැත්තක නම් පස් ගඩොලින් බැදලා කපරාදු කරා නම් හරි. ඇනෙක්ස් ඒකකට නම් පස්ගල හොදයි මන් හිතන්නෙ. සිාමන්ති ගලකින් පහෙන් ඒකක් වත් වියදමක් නෑ.)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    20,523
    1
    35,330
    113
    ප*යාගල
    sorry.com
    බාත් රූම් වලට කොහොමද බන් දැන් වියදම. පොඩි බාත් රුම් එකක් අටවගන්න ඔනෙ නාන්න විතරක්.හදන්න ඕනෙ අඩුම බාතෘම් සයිස් එකක් තියෙන්වද