හිතට වදින ගී පද @>>--'-

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හිතට වදින ගී පද @>>--'-

    StageLights.gif



    ~ :) හිතට වදින ගී පද Posts Comments හරහා ඔයාලම Post කරන්න :) ~

    ~ :love: හේතුව දාන්නත් අමතක කරන්න එපා හොඳේ :love: ~

    Music-Heart-icon.png




    loading.gif
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔන්න මගේ... :)

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    හේතුවත් ඒකම තමයි ඉතින්... :sorry: