හිතට වදින තැන්

donta

Member
Jun 11, 2013
2,916
304
0
හිතට වදින තැන්

උබල පොත්පත් කියවද්දි,අන්තර්ජාලයේ සැරිසරද්දි හිතට වැදුන් තැන් මෙතන දාපන්.:):)
ඒවාගේම ඒ දෙවල්වල ප්‍රායෝගික බව ගැනත් කතා කරමු.:):)
මේක මම දිගටම යාවත්කාලීන කරනවා.:):)


ttOszoR.jpg


මරණය බලවත්ය.නමුත් ජීවිතය ඊට වඩා බලවත්ය.අදුරට වඩා ආලෝකය බලවත්ය.වැරැද්දට වඩා නිවැරැද්ද බලවත්ය.
පිලිප් බෲක්ස්

ප්‍රමාණය නොව ගුණය මාගේ ම්ණුම් දන්ඩයි.
ප්‍රෑන්ක්ලින්

සිතිමේ ශක්තිය දැනුමට වඩා වැදගත්ය.
ඇල්බට් අයින්ස්ටයින්

සොයාගොස් ලබාගන්න ප්‍රේමය හොදය.සොයා නොගොස් ලැබෙන ප්‍රේමය ඊට වඩා හොදය.
විලියම් ෂේක්ස්පියර්

උස්ස් ජන්මයක් ඇතිව බිහිවිමට වඩා උසස් මතකයන් ඉතිරිකර තබා මියයාම යහපත්ය.
ජෝන් රස්කින්

අප අපතේ හරින හැම අවස්තාවක්ම අනාගත විපතකට අවස්ථාව සලසයි.
නැපෝලියන් බොනපාට්

රූමත් කම ගැන උඩගු වීම තරම් නුගත්කමක් තව නැත.
විලියම් ෂේක්ස්පියර්

නිහතමානි මිනිසා යකඩ වැනිය.තැලෙන්නට තැලෙන්නට පැහැපත් වෙයි.
හෝචි මිං

 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
ආදරය මල් මිටියාවතක් වගෙ. මිටියාවතෙ විලෙ කිමිදෙනෙකොට තම්යි අතට කරට එකා දෙන්නා එන්නෙ

සුජිව ප්‍රසන්න ආරච්චි :lol:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ආදරය මල් මිටියාවතක් වගෙ. මිටියාවතෙ විලෙ කිමිදෙනෙකොට තම්යි අතට කරට එකා දෙන්නා එන්නෙ

සුජිව ප්‍රසන්න ආරච්චි :lol:

පට්ටයි මචෝ:P:P
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    t.jpg

    දැඩි කෝපයෙන් සිටින තැනැත්තා
    අසීමිතව රත් වූ අගුරු කැබැල්ලක් අත දරන් සිටිනවා වැනිය.
    දැවී යන්නේ ඔහුම මිස අන් කිසිවෙකු නොවේ.

     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ජීවිතය ලූණු ගෙඩියකට සමානය.ලෙල්ලෙන් ලෙල්ල ගලවාගෙන යනවිට අන්තිම ඉතුරුවන දෙයක් නැත.
    හන්කර්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සෑම දිනකම උදෑසන ජීවිතයේ ආරම්භය ලෙස සැලකිය යුතුය.
    ජෝන් රස්කින්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    View attachment 48169

    දැඩි කෝපයෙන් සිටින තැනැත්තා
    අසීමිතව රත් වූ අගුරු කැබැල්ලක් අත දරන් සිටිනවා වැනිය.
    දැවී යන්නේ ඔහුම මිස අන් කිසිවෙකු නොවේ.


    :yes::yes::yes::yes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ප්‍රමාද නොවිය යුතුය.ඒ ප්‍රමාද අන්තරාවා අන්තයකොට ඇති හෙයිනි.
    විල්යම් ෂේක්ස්පියර්
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔබ එකවර දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවන්නාව තෝරාගන්න. මන්ද පළමුවැන්නට ඔබ සැබෑ ලෙස ආදරය කරනවානම් දෙවැන්නකු වෙත යන්නේ නැත.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රුඳුරු විස කටුවක්ව සුවහසක් කල් ජීවත්වනවාට වඩා පරිපූර්න සුවද මලක්ව එක් දිනක් ජීවත්ව මියයාම උත්තරීතර මනුශ්‍යත්වයට කරන ශ්‍රේෂ්ඨතම උපහාරයයි.
    [කිවුවෙ කවුද කියල මතක නෑ සහෝ... දන්න කෙනෙක් දාන්නකො]
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රුඳුරු විස කටුවක්ව සුවහසක් කල් ජීවත්වනවාට වඩා පරිපූර්න සුවද මලක්ව එක් දිනක් ජීවත්ව මියයාම උත්තරීතර මනුශ්‍යත්වයට කරන ශ්‍රේෂ්ඨතම උපහාරයයි.
    [කිවුවෙ කවුද කියල මතක නෑ සහෝ... දන්න කෙනෙක් දාන්නකො]

    elakiri:yes::yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔබ එකවර දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවන්නාව තෝරාගන්න. මන්ද පළමුවැන්නට ඔබ සැබෑ ලෙස ආදරය කරනවානම් දෙවැන්නකු වෙත යන්නේ නැත.

    තනි ඈහැට ඈඩුනා................