හිතට වදින තැන්
උබල පොත්පත් කියවද්දි,අන්තර්ජාලයේ සැරිසරද්දි හිතට වැදුන් තැන් මෙතන දාපන්.

ඒවාගේම ඒ දෙවල්වල ප්‍රායෝගික බව ගැනත් කතා කරමු.

මේක මම දිගටම යාවත්කාලීන කරනවා.

මරණය බලවත්ය.නමුත් ජීවිතය ඊට වඩා බලවත්ය.අදුරට වඩා ආලෝකය බලවත්ය.වැරැද්දට වඩා නිවැරැද්ද බලවත්ය.
පිලිප් බෲක්ස්
ප්‍රමාණය නොව ගුණය මාගේ ම්ණුම් දන්ඩයි.
ප්රෑන්ක්ලින්
සිතිමේ ශක්තිය දැනුමට වඩා වැදගත්ය.
ඇල්බට් අයින්ස්ටයින්
සොයාගොස් ලබාගන්න ප්‍රේමය හොදය.සොයා නොගොස් ලැබෙන ප්‍රේමය ඊට වඩා හොදය.
විලියම් ෂේක්ස්පියර්
උස්ස් ජන්මයක් ඇතිව බිහිවිමට වඩා උසස් මතකයන් ඉතිරිකර තබා මියයාම යහපත්ය.
ජෝන් රස්කින්
අප අපතේ හරින හැම අවස්තාවක්ම අනාගත විපතකට අවස්ථාව සලසයි.
නැපෝලියන් බොනපාට්
රූමත් කම ගැන උඩගු වීම තරම් නුගත්කමක් තව නැත.
විලියම් ෂේක්ස්පියර්
නිහතමානි මිනිසා යකඩ වැනිය.තැලෙන්නට තැලෙන්නට පැහැපත් වෙයි.
හෝචි මිං

Last edited: