ශ්‍රේෂ්ඨත්වය යනු සියයට එකක ආස්වාදයකුත් සියයට 99ක දාහදියත් වේ.
තොමස් අල්වා එඩිසන්
නියමයි බන් බලපන්කො මේකේ තියෙන feeling එක.
ශ්‍රේෂ්ඨත්වය යනු සියයට එකක ආස්වාදයකුත් සියයට 99ක දාහදියත් වේ.
තොමස් අල්වා එඩිසන්
නියමයි බන් බලපන්කො මේකේ තියෙන feeling එක.

කාලෙකට පස්සේ හොද තෙරෙඩ් එකකක් දැක්කේ..පට්ට දිගටම කරගෙන යමු![]()
රැඳෙන්න ඕන අය වෙන් වෙන්න හේතු දහසකින් රැඳෙන්න එක් හේතුවක් හෝ හොයාගනියි.
වෙන් වෙන්න ඕන අය රැඳෙන්න හේතු දහසකින් වෙන් වෙන්න එක් හේතුවක් හෝ හොයාගනියි.