හිතට වදින තැන්

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ශ්‍රේෂ්ඨත්වය යනු සියයට එකක ආස්වාදයකුත් සියයට 99ක දාහදියත් වේ.
    තොමස් අල්වා එඩිසන්

    නියමයි බන් බලපන්කො මේකේ තියෙන feeling එක.
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    554357_10150908921409132_603782648_n.jpg
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දුප්පත් උගතා තමන්ගේ දුප්පත් කම ගැන දුක් වෙන අතර උගත් කම ගැන සතුටු වේ.
    නූගත් පෝසතා තමන්ගේ නූගත් කම ගැන දුක් නොවන අතර පෝසත් කම ගැන උඩඟු වේ.....


    දයා රෝහණ අතුකෝරල....දොරමඩලාවෙන්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වැඩට මැලි නොවන මිනිසා ඉදිරියේ යක්ෂයාද බියෙන් වෙව්ලා යයි.
    චාල්ස් ස්පර්ජන්
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    රැඳෙන්න ඕන අය වෙන් වෙන්න හේතු දහසකින් රැඳෙන්න එක් හේතුවක් හෝ හොයාගනියි.
    වෙන් වෙන්න ඕන අය රැඳෙන්න හේතු දහසකින් වෙන් වෙන්න එක් හේතුවක් හෝ හොයාගනියි.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රැඳෙන්න ඕන අය වෙන් වෙන්න හේතු දහසකින් රැඳෙන්න එක් හේතුවක් හෝ හොයාගනියි.
    වෙන් වෙන්න ඕන අය රැඳෙන්න හේතු දහසකින් වෙන් වෙන්න එක් හේතුවක් හෝ හොයාගනියි.

    :yes::yes::yes::yes: