හිතට වදින තැන්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ ත්‍රේඩ් එකේ ඔක්කොම පෝස්ට් කියවන්නාට තම ජීවිතය සාර්ථක කරගත හැක

22 සියවසේ මහා ප්‍රඥාවන්තයා යැයි සැලකෙන
සැන්ටා ඩී.එක්ස්
:sorry:

:lol::lol::lol:
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
එකත් ඇත්ත.
එත් උබ කියපු දෙකම අපිට යද්දි දැනෙනවා.
කාලය යනවා දැනෙන්නෑ.

උට යදිදි දැනෙන් නැතුව ඇති බන් :confused:
පව් අසරණ කරන්න එපා
:sorry:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආහ් ඩොන්ට අන්කල්,ත්‍රෙඩ් එකක් දාල වගේ.:P
කඳු හෙල් බාධක නැතිනම් ගඟට හැඩට ගලන්න බෑ...
කඳුලක රස නොදනීනම් ජීවිතයම දිනන්න බෑ...
මේක හුඟක් ඉස්සර පත්තරේක තිබුනු මට හොඳටම හිතට වැදුනු තැනක්.කතෘනන් ආඝාතයි. :P :lol:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ආහ් ඩොන්ට අන්කල්,ත්‍රෙඩ් එකක් දාල වගේ.:P
කඳු හෙල් බාධක නැතිනම් ගඟට හැඩට ගලන්න බෑ...
කඳුලක රස නොදනීනම් ජීවිතයම දිනන්න බෑ...
මේක හුඟක් ඉස්සර පත්තරේක තිබුනු මට හොඳටම හිතට වැදුනු තැනක්.කතෘනන් ආඝාතයි. :P :lol:

1940 ගනන් වල පත්තරක් වෙන්න ඇති නේද නැන්දේ?:D:D
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
dtfGc6O.jpg
 

CalmColbySS

Member
Jul 1, 2013
137
2
0
ජීවිතය බොක්සින් තරගයක් වැනිය. ඔබ පරාජයට පත් වන්නේ ඔබ ඇද වැටුණු විට නොවේ, ඔබ යලි නැගිටීමට ප්‍රතික්ෂේප කල විටයි.