Sometimes you have to lose something precious to gain something priceless
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! Jan 8, 2014 #121 Sometimes you have to lose something precious to gain something priceless
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Jan 8, 2014 #123 හෙළයා උනත් පරයා නම් පහර දෙනු
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! Jan 8, 2014 #124 ඇතැම්විට මේ ජිවිතයේ අපට කල හැකි ප්‍රේමනීය පරිත්‍යාගය වනුවේ හැරදමා යන අයට ඉඩ ලබාදීමයි..
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Jan 8, 2014 #125 true Majesty said: "Never spend your money before you have earned it" Thomas Jefferson Click to expand...
true Majesty said: "Never spend your money before you have earned it" Thomas Jefferson Click to expand...
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Jan 9, 2014 #126 kputha said: ආදරය මල් මිටියාවතක් වගෙ. මිටියාවතෙ විලෙ කිමිදෙනෙකොට තම්යි අතට කරට එකා දෙන්නා එන්නෙ සුජිව ප්‍රසන්න ආරච්චි Click to expand...
kputha said: ආදරය මල් මිටියාවතක් වගෙ. මිටියාවතෙ විලෙ කිමිදෙනෙකොට තම්යි අතට කරට එකා දෙන්නා එන්නෙ සුජිව ප්‍රසන්න ආරච්චි Click to expand...
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Jun 21, 2014 #129 ඔබ කෙනෙකු මනින්නේ ඔහුගේ මුහුණෙන් නම් ඔබට පනිට්ටුවකින් මුහුදත් මැනිය හැක..
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Jun 21, 2014 #130 ඔබ සතු දේවල් අගය කරන්න මෙලොව බොහෝ දෙනා ඔබේ වැනි ජීවිතයක් පිලිබදව සිහින දකිමින් සිටී..
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Jun 21, 2014 #131 මාරු කාසි වල සද්දය වැඩිය නමුත් වටිනාකම අඩුය මුදල් නෝට්ටු වල සද්දෙ නැත නමුත් වටිනාකම වැඩිය මෝඩයින්ගේ බරබරය වැඩිය නමුත් ඔව්න් දන්නා මල ඉලව්වක් නැත උගතා අවශ්‍ය තැන්දී පමණක් කතා කරයි නමුත් ඔව්න් දන්නා දේ බොහෝය
මාරු කාසි වල සද්දය වැඩිය නමුත් වටිනාකම අඩුය මුදල් නෝට්ටු වල සද්දෙ නැත නමුත් වටිනාකම වැඩිය මෝඩයින්ගේ බරබරය වැඩිය නමුත් ඔව්න් දන්නා මල ඉලව්වක් නැත උගතා අවශ්‍ය තැන්දී පමණක් කතා කරයි නමුත් ඔව්න් දන්නා දේ බොහෝය