හිතට වදින තැන්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඇතැම්විට මේ ජිවිතයේ අපට කල හැකි ප්‍රේමනීය පරිත්‍යාගය වනුවේ
    හැරදමා යන අයට ඉඩ ලබාදීමයි..
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    eZlJBEX.jpg
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මාරු කාසි වල සද්දය වැඩිය
    නමුත් වටිනාකම අඩුය

    මුදල් නෝට්ටු වල සද්දෙ නැත
    නමුත් වටිනාකම වැඩිය

    මෝඩයින්ගේ බරබරය වැඩිය
    නමුත් ඔව්න් දන්නා මල ඉලව්වක් නැත

    උගතා අවශ්‍ය තැන්දී පමණක් කතා කරයි
    නමුත් ඔව්න් දන්නා දේ බොහෝය






    Thanks-for-the-Add-SEXY--thank-you-thanks-thanks-for-the-add-smiley-emoticon-000299-huge.png