හිතට වැදුනු මතක පද සහ පාර දිගේ වැඩසටහන්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතට වැදුනු මතක පද සහ පාර දිගේ වැඩසටහන්

    මේ තියෙන්නේ මට සෙට් උනම වැඩසටහන් 5ක්.. අහල බලන්න වටින දෙවල් තමා කියන්නේ...

    No1. රෝහන බැද්දගේ
    මෙතුමා අපේ රටේ ජාතික සම්පතක් කීවොත් හරි....
    (පලිගු මැණිකෙ කරන්න ගිහින් වෙච්ච ඇබ්බැද්දිත් අඩංගුය)

    No2. බිමල් රත්නායක
    මෙතුමා මෙච්චර ගැඹුරු දැක්මක් තියන කෙනෙක් කියල දැනගත්තෙත් මේ වැඩසටහනින්

    No3. ලුෂන් බුලත්සිංහල
    ආයේ කෙලින් මිනිහා මුකුත් බයිලා නෑ...

    No4. දයා තෙන්නකොන්
    ආසම නලුවෙක්.. විහිලුවෙන් කියන්න තියන දේ කෙලින් කියන කෙනෙක්...

    No5.සිරිල් වික්‍රමගේ
    විශිෂ්ඨ නලුවෙක් මෙතුමා.. ගොඩක් කැමතිය් මෙතුමට

    නියම වැඩසටහනක් මේක...
    මේක දැක්කෙත් කලින් කිරියේ කෙනෙක් දාල තිබ්බ එකකින් තමා...
    හැම එක වගේම ඇහුවා මචන්...
    මෙතන නොදාපු එව ගොඩාක් තියනව හොද ඒවා.. නිවාඩු දවසෙ අහල බලන්න කට්ටිය...
    මේ මිනිස්සු අපෙ ඉතිහසයේ අපේ සමාජයේ පෙරගමන් අරුවො කියල කියන්න පුලුවන්
    මතක පද සහ රන්වන් එෆ් එම් වලින් ගත්තෙ මේවා
    යූටියුබ් තියනවා හෙන ගොඩක්.. ඕඩියෝ තියෙන්නේ වැඩක් කරන ගමන් වුනත් දාගෙන අහන්න පුලුවන්...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    එළ බං :love:
    මේ ත්‍රෙඩ් එකටනම් අදාළ නෑ. 90 ගණන්වල ටෙලිනාට්‍යවල හිටපු ගොඩක් හොද නලුවෝ දැන් පේන්න නෑ බං. උඹලට මතකද දන්නෙ නෑ
    දඩුබස්නාමානය - මේකේ සේනක විජේසිංහ. මූ දැන් පේන්න නෑ. මට මතක විදිහට අන්තිමට හිටියේ බවත්‍රා එකේ.
    hqdefault.jpg

    ජයන්ත චන්ද්‍රසිරි - මෙයා දැන් ටෙලිනාට්‍ය හදන්නෙ නෑ මම හිතන්නේ
    Jayantha_01.jpg

    අඹ යාලුවෝ එකේ අශේන් නෙවෙයි අනිත් කොල්ලා
    abayaluwo-teli-drama-nimal-sunil.jpg

    බූඩි කීර්තිසේන - මෙයා දැන් ටෙලිනාට්‍ය හදන්නෙ නෑ මම හිතන්නේ
    Matha-4.jpg

    මුං දැන් පේන්න නෑ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meka ahapan hina kala merenawa

    ඇහුවා මචන් පට්ට මිනිස්සු බන්...
    දයා තෙන්නකෝන් ගෙ1ත් අහපන්කො.. මීට ලගින් යනවා.. හිනා කාල මැරෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    බොරු කියන්න ඕන නෑ උපුල්ශාන්තයා නම් මට පෙන්නන්න බෑ.. හැබැයි උගේ කතා වල ගත යුත්තක් නැත්තෙම නෑ ඒත් උගේ පඩ ටෝක් නිසා හිතෙන්නේ නෑ අහන්න.. අහලම බලන්නම්කො.. තැන්ක්ස්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    මේ තියෙන්නේ මට සෙට් උනම වැඩසටහන් 5ක්.. අහල බලන්න වටින දෙවල් තමා කියන්නේ...

    එල වැඩසටහන් 2ක් බන් , මාත් කාලෙක ඉල්ලා අහනවා . ඇත්තටම සමාජයේ අද්දැකීම් වැලීන් මෝරපු මිනිස්සු තම ජිවිත විකාශනය අපසමග බෙදාගන්නා වැඩසටහන් 2ක්!!

    ගී පද මතක වැඩසටහනේ ඉන්න ගැමා (ගැමුණු වන්නිනායක ) කියන්නේ මමදැකපු ප්‍රේමකීර්ති පරපුරේ කලාතුරකින් හමුවෙන වර්තමාන පුරුකක් !! ඔහු තවත් මේ වැඩසටහන ආලෝක කරනවා !!

    rep+
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    එල වැඩසටහන් 2ක් බන් , මාත් කාලෙක ඉල්ලා අහනවා . ඇත්තටම සමාජයේ අද්දැකීම් වැලීන් මෝරපු මිනිස්සු තම ජිවිත විකාශනය අපසමග බෙදාගන්නා වැඩසටහන් 2ක්!!

    ගී පද මතක වැඩසටහනේ ඉන්න ගැමා (ගැමුණු වන්නිනායක ) කියන්නේ මමදැකපු ප්‍රේමකීර්ති පරපුරේ කලාතුරකින් හමුවෙන වර්තමාන පුරුකක් !! ඔහු තවත් මේ වැඩසටහන ආලෝක කරනවා !!

    rep+
    අනිවර්යෙන්ම.... පන්ඩිත නොවි වැඩේ කරගෙන යනවා හොදට..
    කැලුම් ශ්‍රිමාල් ල එහෙම හෙන පන්ඩිතයෝ. මුල් කාලෙ හොදයි.. පස්සෙ පස්සේ පොර වෙන්න ගියා..
    මේක නියම වැඩසටහනක්.. මේව අහද්දි හිතෙනවා අපි අපේ දේවල් කොහොම වෙනස් කරගන්න ඕනද කියල ජිවිතෙ ගැන... :yes::yes:

    TFS Malli

    :yes::yes::yes: එලම
     
    • Like
    Reactions: Ithika mithika

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මේ තියෙන්නේ මට සෙට් උනම වැඩසටහන් 5ක්.. අහල බලන්න වටින දෙවල් තමා කියන්නේ...

    No1. රෝහන බැද්දගේ
    මෙතුමා අපේ රටේ ජාතික සම්පතක් කීවොත් හරි....
    (පලිගු මැණිකෙ කරන්න ගිහින් වෙච්ච ඇබ්බැද්දිත් අඩංගුය)

    No2. බිමල් රත්නායක
    මෙතුමා මෙච්චර ගැඹුරු දැක්මක් තියන කෙනෙක් කියල දැනගත්තෙත් මේ වැඩසටහනින්

    No3. ලුෂන් බුලත්සිංහල
    ආයේ කෙලින් මිනිහා මුකුත් බයිලා නෑ...

    No4. දයා තෙන්නකොන්
    ආසම නලුවෙක්.. විහිලුවෙන් කියන්න තියන දේ කෙලින් කියන කෙනෙක්...

    No5.සිරිල් වික්‍රමගේ
    විශිෂ්ඨ නලුවෙක් මෙතුමා.. ගොඩක් කැමතිය් මෙතුමට

    නියම වැඩසටහනක් මේක...
    මේක දැක්කෙත් කලින් කිරියේ කෙනෙක් දාල තිබ්බ එකකින් තමා...
    හැම එක වගේම ඇහුවා මචන්...
    මෙතන නොදාපු එව ගොඩාක් තියනව හොද ඒවා.. නිවාඩු දවසෙ අහල බලන්න කට්ටිය...
    මේ මිනිස්සු අපෙ ඉතිහසයේ අපේ සමාජයේ පෙරගමන් අරුවො කියල කියන්න පුලුවන්
    මතක පද සහ රන්වන් එෆ් එම් වලින් ගත්තෙ මේවා
    යූටියුබ් තියනවා හෙන ගොඩක්.. ඕඩියෝ තියෙන්නේ වැඩක් කරන ගමන් වුනත් දාගෙන අහන්න පුලුවන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1761769

    මතකපද දැන් රන් Fm එකේ නෙමේ යන්නේ සිත Fm එකේ