හිතට වැදුන කතාවක්.......!!!!!

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අතළොස්සක් ඇරුණු කොට අපි හැමෝම සංවේදී මිනිස්සු.....!!!!!!:yes::yes:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    san wedi wennathi eth dan kale kello kollonta boot thiyana hatiyata giya kellek yanne ape hodata kiyala jiwitheta kiyanna ba.yana taramak un yanne salli peretha kamata :D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කල්හොනා ෆිල්ම් එකේ ෆිමෙල් සින් එක .. ඇත්තටම හැගීම් බරයි මචං ඔයවගේ සින් ඕන තරම් වෙනවා නමුත් එලියට එනවා අඩුයි ෆිල්ම් එක්ක ඇරෙන්න ..එත් අදකාලේ මේ බලු සමාජේ ඔහොම ඒවා දකින්න අඩුයි .. මේ ලදී නිව්ස් වලට ගියා අවුරදු 15වෙ කෙල්ලයි 19 කොල්ලයි දෙන්නාම වැවට පැනලා ශික් පට්ට පිරිහීමක් තියෙන්නේ ලංකාවේ ආදරේ කරන කොල්ලෝ කෙල්ලොන්ගේ නම් ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹේ වාග් ශයිලිය අල්ලගන්න ගියාම තමා අපි හැඟීම්
    බර වෙන්නේ බන්:sorry:

    සිව් වසරක් පැරණි කතාවක් කියෙව්වේ ඩෝ :cool:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මම හිතන්නේ අතළොස්සක් ඇරුණු කොට අපි හැමෝම සංවේදී මිනිස්සු.....!!!!!!