හිතට වැදුන හොදම movie scene🎬 එක මොකක්ද ?

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    images (3).jpg
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Scene made me a fan of Mathew McConaughey.
    Mama asama film ekak wolf of walstreet but me scene eka e total film eka tharam super matanam.



    Hachico the dogs tale..
    Scene where the dog returns again and again for the railway station, where it meets the wife of the late professor
    I haven never seen this much emotional movie…😞 loved the movie 🥰🥰
    Spoilers in the scenes

    Wow, I never thought those movies would be so good. Your passion for them has me really intrigued :unsure: I'm definitely adding them to my wish list :yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Interstellar එකේ wave scene එක. පට්ටම ක්‍රීපි ෆීලිං එකක් දැනෙන්නෙ බලද්දි. හොරර් මූවි එකක් බලල වත් ඒ ෆීලිං එක ගන්න බෑ.
    මේ සීන් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකේ තියෙන්නෙ ටික් ටික් සද්දයක් විතරයි.සද්ද දෙකක් අතර කාලය තප්පර 1.25යි. ෆිල්ම් එකට අනුව මේ ප්ලැනට් එකේ තප්පර 1.25ක් කියන්නෙ පෘතුවියෙ එක දවසක්.ඒකෙන් ක්‍රීපි ගතිය තව වැඩි වෙනව. කොහොමද නෝලන් බොසාගෙ වැඩ...

     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    2001 space odyssey එකේ වඳුරා bone එක උඩ දාන scene එක. තත්පර කීපයකදී අවුරුදු දහස් ගාණක් මානව පරිනාමය ඉස්සරහට යනවා.
     
    • Love
    • Like
    Reactions: garfieldzz and NRTG