හිතට සෙට් නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අරකි මතක් වෙනවා තාමත් කිසි වැඩකට ෆෝකස් කරන්න බෑ මම ගප්පියගෙ එහෙම වීඩියෝ බලල හිත හදාගන්නවා ඒත් ආයෙ ඩව්න් ගහනවා මොන මගුලක්ද මේ
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,985
    113
    ගම මහනුවරයි
    1671644092084.jpeg
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ube sathuta duka thiranaya wenne wena minihek mathanam eka patta moda state of mind ekak

    loke ehema wada karanne na, bandeem stable na,

    e kiyanne uba thaniyama sathutu wena deyak hoyagena na... uba thaniyama sathutu wena deyak hoyaganin... example - gym , sports, video games, reading, cooking, clubbing, cycling etc...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :eek: මතක් වෙන එකනම් ඉතින් කොහොමත් නැති වෙන්නෙ නෑ බන් කාලයක් යනකම්ම,ඒ ගියත් හිටපු ගමන් හරි ඔලුවට එනව හිතට වැදුන මතක..ඒව එහෙම තමයි..
    උබ move on වෙයන් උබේ හිත හදාගෙන.. එච්චරයි කරන්න පුලුවන් පුතේ....
     
    • Sad
    Reactions: Himazharin

    MASTERMAX

    Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    අරකි මතක් වෙනවා තාමත් කිසි වැඩකට ෆෝකස් කරන්න බෑ මම ගප්පියගෙ එහෙම වීඩියෝ බලල හිත හදාගන්නවා ඒත් ආයෙ ඩව්න් ගහනවා මොන මගුලක්ද මේ
    පුළුවන් නම් මේ channel eke යට ඉදන් උඩට videos බලාගෙන යන්න ,උඩ ඉදන් යටට video බලන්න එපා මෙලෝදෙයක් තේරෙන්නේ නැතිවෙයි, යට ඉදන් බැලුවත් මැදක් වෙනකන් බලන්න වෙයි තේරුම් ගන්න.ඔක්කොම වෙන්නේ හොදටයි මචන්https://www.youtube.com/@dharmarajathinkingsystem/videos

    හොද එකක් නැතිවෙන්නේ ඊට වඩා හොද උබට ගැලපෙන එකක් හම්බෙන්න,හැබැයි ඒක උබ හරියට අල්ලගන්න දැනගන්න ඕනා
     
    Last edited:
    • Love
    Reactions: Himazharin

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    පුළුවන් නම් මේ channel eke යට ඉදන් උඩට videos බලාගෙන යන්න ,උඩ ඉදන් යටට video බලන්න එපා මෙලෝදෙයක් තේරෙන්නේ නැතිවෙයි, යට ඉදන් බැලුවත් මැදක් වෙනකන් බලන්න වෙයි තේරුම් ගන්න.ඔයාගේ ගොඩයන time එක දැන් ඇවිල්ලා තියෙන්නේ දුක්වෙන්න එපා,ඔක්කොම වෙන්නේ හොදටයි මචන්https://www.youtube.com/@dharmarajathinkingsystem/videos

    හොද එකක් නැතිවෙන්නේ ඊට වඩා හොද උබට ගැලපෙන එකක් හම්බෙන්න,හැබැයි ඒක උබ හරියට අල්ලගන්න දැනගන්න ඕනා
    උබේද චැනල් එක 😂😂😂
     
    • Like
    Reactions: Himazharin

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඒකි සද්දෙට පඩ ඇර ඇර රෙනවා imagine කරපන්. සත්තයි අත්දුටුයි.
     
    • Dislike
    Reactions: Himazharin