Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතට ගොඩක් සංවේදී පින්තූරු ටිකක්.

තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරේදී පැවැත්විණි

ත්රස්තවාදීන් සමග වු සටනේදී මිය ගිය රණවිරුවන් වෙනුවෙන් ඉදිවු රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස පැවති මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්ව සිටියහ.

ඉතා හැගිම්බර අයුරින් රණවිරු ස්මාරකය වෙත පිය නැගූ ඔවුහු මිය ගිය තම සහෘදයා සිහි පත්කරමින් පුෂ්පෝපහාර දැක්වුහ.

මියගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව්වරුන්ද, අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද, මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර වුහ.

ගුවන් හමුදාපති වරයාද ඔවුන් සමග එහිදී සුහද කතා බහක නිරත වුවේය.

නිර්මාණාත්මක ලෙස ඉදිකර තිබු රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප්රථමයෙන් හමුවන පිවිසුමි ද්වාරය රුදූරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.

එතැන් සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අප හට රුදූරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.

ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි ඒ අප ඡිවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි.

එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෘෘප් කැප්ටන් රංඡිත් සේනානායක ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාඡික සමාඡිකාවෝ විශාල පිරිසක් සහභාගී වුහ.

[QUOTE="Srilankan1, post: 16738892, member: 100154"] [SIZE="4"][B]හිතට ගොඩක් සංවේදී පින්තූරු ටිකක්. [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3904.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3908.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3910.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3958.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3984.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3988.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_4003.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_4013.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_4030.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_4038.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3867.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3876.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_4041.gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_4055.gif[/IMG] තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරේදී පැවැත්විණි ත්රස්තවාදීන් සමග වු සටනේදී මිය ගිය රණවිරුවන් වෙනුවෙන් ඉදිවු රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස පැවති මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්ව සිටියහ. ඉතා හැගිම්බර අයුරින් රණවිරු ස්මාරකය වෙත පිය නැගූ ඔවුහු මිය ගිය තම සහෘදයා සිහි පත්කරමින් පුෂ්පෝපහාර දැක්වුහ. මියගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව්වරුන්ද, අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද, මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර වුහ. ගුවන් හමුදාපති වරයාද ඔවුන් සමග එහිදී සුහද කතා බහක නිරත වුවේය. නිර්මාණාත්මක ලෙස ඉදිකර තිබු රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප්රථමයෙන් හමුවන පිවිසුමි ද්වාරය රුදූරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි. එතැන් සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අප හට රුදූරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය. ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි ඒ අප ඡිවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි. එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෘෘප් කැප්ටන් රංඡිත් සේනානායක ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාඡික සමාඡිකාවෝ විශාල පිරිසක් සහභාගී වුහ. [/B][/SIZE] :(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom