හිතට_ආපු_සිංග්ලිෂ්_මෙව්වා_එක
මේකේ කිසි තාලයක් නෑ. ඕනේ විදිහකට කියන්න පුළුවන්. සිංහල රැප් එකක් වගේ පුලුවන්න්නම් කියවන්න.
ගියාට Greece ගාන්න එපා grease
දුන්නට fees වෙන්න එපා freeze
ආතල් free, නැග්ගොත් උස tree
ගියොත් oversea දීපන් tea
mice වගේවුනත් අපිත් nice
ඒක හින්දා price එපා increase
කරුමෙට pocket එකේ නෑ wicket
තියෙද්දී talent ඇයි කොල්ලෝ silent
තිබ්බට වෙනස් ideology
ඔක්කොම එකම biology
නොවී අපි crappy
වෙමුකෝ අපි happy
පෙනුනත් උන්ගේ hardware
යටින් ඇත්තේ software
හොයන්නේ නැතුව brand
දීපල්ලා මචන් hand
පදරචනය: පැණි වරකා අනන්තය
"තිබ්බට වෙනස් ideology - අපි ඔක්කොම එකම biology"- මේ කෑල්ල විතරක් Sting කියන musician ගේ සින්දුවක තිබ්බ "We share the same biology
Regardless of ideology" එකෙන් උස්සල දාපු එකක්.
උඹලටත් මොනවහරි සිංග්ලිෂ්වලින් මෙව්වා එකක් හිතට එනවනම් ලජ්ජා වෙන්නේ නැතුව share කරන්න එළකිරි කොල්ලනේ
මේ පොස්ට් එකෙන් යට ඇති පොස්ට් වයස 18ට අඩු ජනතාව බලන්න එපා. සැර වචන භාවිතා වෙලා තියනවා ඒකයි

Last edited: