හිතට_ආපු_සිංග්ලිෂ්_මෙව්වා_එක

Oct 30, 2014
306
9
0
හිතට_ආපු_සිංග්ලිෂ්_මෙව්වා_එක

මේකේ කිසි තාලයක් නෑ. ඕනේ විදිහකට කියන්න පුළුවන්. සිංහල රැප් එකක් වගේ පුලුවන්න්නම් කියවන්න.:D

ගියාට Greece ගාන්න එපා grease
දුන්නට fees වෙන්න එපා freeze
ආතල් free, නැග්ගොත් උස tree
ගියොත් oversea දීපන් tea

mice වගේවුනත් අපිත් nice
ඒක හින්දා price එපා increase
කරුමෙට pocket එකේ නෑ wicket
තියෙද්දී talent ඇයි කොල්ලෝ silent

තිබ්බට වෙනස් ideology
ඔක්කොම එකම biology
නොවී අපි crappy
වෙමුකෝ අපි happy

පෙනුනත් උන්ගේ hardware
යටින් ඇත්තේ software
හොයන්නේ නැතුව brand
දීපල්ලා මචන් hand



පදරචනය: පැණි වරකා අනන්තය

"තිබ්බට වෙනස් ideology - අපි ඔක්කොම එකම biology"- මේ කෑල්ල විතරක් Sting කියන musician ගේ සින්දුවක තිබ්බ "We share the same biology
Regardless of ideology" එකෙන් උස්සල දාපු එකක්. :P



උඹලටත් මොනවහරි සිංග්ලිෂ්වලින් මෙව්වා එකක් හිතට එනවනම් ලජ්ජා වෙන්නේ නැතුව share කරන්න එළකිරි කොල්ලනේ

මේ පොස්ට් එකෙන් යට ඇති පොස්ට් වයස 18ට අඩු ජනතාව බලන්න එපා. සැර වචන භාවිතා වෙලා තියනවා ඒකයි
 
Last edited:

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
තියෙන එවුන් Wisdom දාල ගහන්නේ Condom
එහෙම නොකලොත් Fuck උබට බෑඩ් Luck
බැදලා හොද Chick කවපන් ඒකිට Dick
වෙනකම් දිව Glossy ලේවකාපන් Pussy
කෙලින් කරලා උබේ Cock ගහපන් වෙනකන් 5 o'clock
යන්නේ නැත්නම් Cum උබට සොරි ඩොට් Com !

 
Oct 30, 2014
306
9
0
තියෙන එවුන් Wisdom දාල ගහන්නේ Condom
එහෙම නොකලොත් Fuck උබට බෑඩ් Luck
බැදලා හොද Chick කවපන් ඒකිට Dick
වෙනකම් දිව Glossy ලේවකාපන් Pussy
කෙලින් කරලා උබේ Cock ගහපන් වෙනකන් 5 o'clock
යන්නේ නැත්නම් Cum උබට සොරි ඩොට් Com !


දාලා condom කලොත් නෑ freedom
But protection නැත්තන් infection
ඇහුවම උඹේ slang වෙයි මොලේ bang
ඒ වුනාට thanks දැම්මට pranks
 
Last edited:

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    දාලා condom කලොත් නෑ freedom
    But protection නැත්තන් infection
    ඇහුවම උඹේ slang වෙයි මොලේ bang
    ඒ වුනාට thanks දැම්මට pranks

    Injection ගැහුවාට බලාන protection
    බලන් ඉදිද්දි තර වෙයි උබලගේ Chick
    Freedom නොබලා අන්දාපන් condom
    නැත්තන් පස්සේ පදවාපන් treadmils
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e3f7aGG.jpg



     
    Oct 30, 2014
    306
    9
    0
    Injection ගැහුවාට බලාන protection
    බලන් ඉදිද්දි තර වෙයි උබලගේ Chick
    Freedom නොබලා අන්දාපන් condom
    නැත්තන් පස්සේ පදවාපන් treadmils

    තනිකම sick නැතුවා මට chick
    butවුනත් couple ඒත් trouble
    හැබැයි if happen දාමි trojan
    දැනට hand තමයි wonder land
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    ado pattane twa dapan :D

    ඉතින් මචන් උඹලත් සෙට් වෙයන්කෝ මේකට. සිංග්ලිෂ් භාවිතා කරලා පොඩ්ඩක් රැපක් හරි rhyming වෙන්න හරි මොනවහරි කියහන් මචන්. ලැජ්ජා වෙන්න එපා. පේනවනේ මගේ ඒවගේ සිඟිති qualityය :rofl::rofl:


    :P:P

    :D:D
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    නෑ මෙයා Boring
    සිතුවිලි ඒවි Rolling
    කෝමද මගේ talking
    බොලාලටයයි urine

    පට්ට මෙයා talking
    ඇහුවම පිස්සු bumping
    ගියාට අපිට urine
    දුක නෑ උඹයි රැප් king :D


    කෙරුවට පුටුව carry
    ගාන්න එපා මෙට්ටේ *රි

    :P:P