ඉන්න එකෙක් වත් හොදම අපේක්ෂකයෝ නෙමේ. ඉන්න එවුන් අතරින් හොද එකා හොයා ගන්න එක තමන්ගේ වෑඩක්. ඒත් බොරු ප්‍රචාර අතර ඒක තවත් අමාරු වෙනවා. ඒ හින්දා සමහර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය වුනත් දෙන්න සූදානම් මහත්වරු උසාවී යනවා අපේක්ෂකයෝ අයින් කරලා තමන්ගේ එකාව දිනවන්න. අන්න ඒකට තමා කියන්නේ ලෑජ්ජා භය නෑති කම කියලා