හිතන්නට යමක්

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අද මේ සෙක්ශන් එකේදි මට මගෙ ඇස් දෙකෙන් දැකපු දේ විශ්වාස කරන්න බැරි තරමේ සිද්දියක් වුනා. මට ඒක කොච්චර අදහගන්න බැරිවුනාද කිව්වොත් පොස්ට් කියවිල්ල පැත්තක තියලා එහා ගෙදර ඉන්න මේ අවුරුද්දේ අළුතෙන් එක වසරට ඉස්කෝලෙ යන බබාගෙන් ගිහිල්ලා ඇහුවා "බබා අපි ඉන්න ලෝකෙ ඔයාට හිතෙන විදියට කොලේක අදින්න" කියලා. පොඩි එකාට ෆුල් හොල්මං , ඌ මූණ උළුක් කොරගෙන මගෙන් ඇහුවා "ඇයි අන්කල් දන්නෙ නැද්ද ඒක" කියලා. ඉතිං දැකපු දේට හොල්මං වුන මට ෆුල් වයර් මාරු වෙලා. මම කිව්වා "ඔයාට හිතෙන විදියට අදින්නකෝ" කියලා.පොර කොහොමහරි දුවගෙන ගිහින් පත්තර කෑල්ලක් අරගෙන ඇවිත් ගානට හරියට ඇන්දා වෘත්තයකට සමාන හැඩයක්. මම ඉතිං පොඩි එකාට එලකිරි චීයර් එකක් දීලා ( හරියට රවුම ඇන්දට ) ආපහු ආවා ඔළුව කහ කහා. මට තාමත් ෆුල් අප්සෙට් මොකද අර කලින් සිද්දවුන දේ මගෙ ඇස් දෙකෙන් දැකලත් මට අදහගන්න බැරිවුන නිසා. අඩුම වශයෙන් ඉස්කෝලෙ හය වසරෙ හෝ ඊට වැඩි වයස් වල උන් වෙන්න එපැයි මේ එලකිරි එකට එන්නේ. එහෙම එකෙක් කොහොමද පොලවේ හැඩේ කියලා එවිදියෙ එකක් පෙන්නන්නේ කියලා මට නම් තාම හිතාගන්න බෑ. ඒක කොරපු එකා ලංකාවේ එකෙක් නෙමෙයි. නමුත් අපි හරි ආඩම්බරෙන් ආගම අදහන්නේ කියලා තොප්පි දාගෙන උජාරුවට යන උන්ගෙනුත් සියයට කීයක් ඇත්ද මේ වගේ ?? දැන් ප්‍රශ්නයක් නැති වුනත් මෙවගෙ උන් පරම්පරාවෙන් බෝවෙලා වැඩිවෙලා ඇවිල්ලා පස්සේ මොනව නොකියා ඉදීද පෘථිවියේ හැඩෙට අර විදියෙ එකක් පෙන්නනව නම් ??
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මොනා කරන්නද සකීර් අය්යා.. ඕක තමා ලෝක ස්වභාවය....
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මමත් මේක ඇහෙන් නොදැක්කනම් විශ්වාස කරන්නෙ නෑ.