සිරිපාල එයාගෙ බිරිදයි දරුවොයි එක්ක ජීවත් වුනේ පොල් අතු පැලක. එයාට පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි හිටියා. ලොකු පුතාට අවුරුදු දහයයි. පොඩි පුතාට හතයි. දුව නම් එතකොට ඉස්කෝලෙ ගියෙත් නෑ එයාට අවුරුදු තුනයි.
ඉතින් සිරිපාලලාට කොච්චර ආර්ථික අගහිග කම් තිබුනත් එයාලා ගොඩක් සතුටින් තමයි ජීවත් වුනේ. ඒ වගේම සිරිපාල එයාගෙ පොල් අතු පැලට ගොඩක් කැමැත්තෙන් හිටියා.
හද පායන දවස්වලට පොල් අතු අස්සෙන් හද දිහා සිරිපාල බූරු ඇදට වෙලා ඔහේ බලාගෙන හිටියා. පායන කාලෙට සිරිපාලගෙ පවුල රස්නෙන් ගලව ගන්න ඒ දුප්පත් පොල් අතු වහල සමත් වුනා.
සිරිපාලලා පොල් අතු පැලක ජීවත් වුනත් ඒ ගමේ අනික් ගෙවල් ඔක්කොම වගේ උලු ගෙවල්.
ඔහොම ටික කාලයක් ගත වෙලා ගියා. එක දවසක් හංදියේ තේ කඩේ ගාවදි සිරිපාල එක්ක සුගතන් එක්ක බහින් බස් වීමක් ඇති වුනා.
"අනේ තොපි රිලවු වගේ පැලක වැටිලා ඉන්නවා" කියලා සුගතන් සිරිපාලට අපහස කලා.
තමුන් තමුන්ගෙ පවුලෙ අයත් එක්ක කොච්චර සතුටෙන් ඒ පොල් අතු පැලේ හිටියත් මිනිස්සු එයාලා ගැන හිතන්නේ එහෙම නෙමෙයි කියලා සිරිපාල එදා හොදටම තෙරුම් ගත්තා.
ඊට පස්සේ එයා එදා ඉදන් ගොඩාක් මහන්සි වුනා. එයා පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක ගොඩක් අමාරුවෙන් දියුනු කරගත්තා. ඊට පස්සේ එයා එයාගේ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න ලොකු ගෙයක් හදා ගත්තා. දැන් සිරිපාල තමයි ඒ ගමේ ඉන්න ලොකුම පෝසතා.
පසු වදන
ඔබට පෙනෙන හා ඔබට දැනෙන ඔබම හදාගත් මනෝ ලෝකයට වඩා, අන් අයට ඔබ ගැන පෙනෙන දෙය බොහෝ අර්ථවත් බව මතක තබාගෙන ජීවිතය අර්ථවත් ලෙස සාර්ථක කර ගන්න.
මගේ කලින් පෝස්ට්ස්:
ජීවිතය වෙනස් වේවි
http://www.elakiri.com/forum/showthread.php?t=1906007
උපදෙස් ටිකක්
http://www.elakiri.com/forum/showthread.php?p=24620093
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
http://www.elakiri.com/forum/showthread.php?p=24596910
Upwork ගොඩදාගමු!
http://www.elakiri.com/forum/showthread.php?p=24601982
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830
ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810
මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636
චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966
චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362

Last edited: