අද පෝය .ඒ වුනාට මේක පෝය ගැන කියන එකක් නෙවෙයි.අපේ රටේ සමහරුන්ට දුක හිතෙන,සමහරුන්ට සතුට හිතෙන ,තවත් අයට කලකිරෙන ,..විදියේ දෙයක් අද සිද්ද වෙනවා එක ගැන .මේක දාපු ගමන්ම අනිවා අම්මා මුත්තා නැතිව බැනුම් අහන්න වෙනවා .
මහින්ද මහතා නොහොත් හිටපු ජනාධිපතිතුමා ,(සමහරකට නම් තවමත් )අද විශේෂ ප්‍රකාශයක් කරනවය කියනවනේ.මේ ඒ ගැන මට හිතෙන දේ ..
සංවාදය සදහා විවෘතයි
හිටපු ජනාධිපති කෙනෙක් අයි ක්‍රියාකාරී දේශපාලනයට එන ලංකාවේ ප්‍රථම අවස්ථාවය.අනිත් ජනාධිපතිවරු ගියා ගියාමය.ආයි පැත්ත පළාතේ අවේ නැත.සමහරුන්ට තමන්ගේ පක්ෂයේ පවා දොර වැසිණි.
මහින්ද මහතා අපේ රටේ හිටපු පාලකයාය.පරිණත දේශපාලකයකි (හිතන්න >>).එහෙත් ඔහුගේ ප්‍රතිපත්ති පැරදුණි.දැන් තිබෙන්නේ නව ජනාධිපතිතුමා ගේ ප්‍රතිපත්තිය.එසේනම් ජයග්‍රාහකයාට ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතුය.එය වැරදිනම් විවේචන කලයුතුය.විවේචනය කට හැකර නොව තාර්කික විය යුතුය.
දැන් මහින්ද මහතා අගමැති කරවීමට අවශ්‍ය කියන අය ගෙනෙන තර්ක මොනවද ..?
1.රටේ ආරක්ෂාව
2.සංවර්දනය
3.ජාත්‍යන්තර කුමන්ත්‍රණ
මේ වගේ කතාය.
මහින්ද මහතාද තමන්ට අගමැති සිහිනයක් ඇතැයි හැගෙන ප්‍රකාශද කරනු ලැබේ.එසේ සිහිනයක් ඇත්නම් එය වහෙන් ඔරෝ නොව කෙලින් කිව යුතුය.මේ වහෙන් ඔරෝ කතා නිසා රටේ යම් යම් ආන්දෝලනයට තුඩු දෙන සිද්දි පවා සිදු විය.
මහින්ද හිටපු ජනාධිපතිවරයා කියන්නේ තමන් ශ්‍රී ලංකා එක දාලා යන්නේ නැති බවය.ගමන්පිල මහතා කියන්නේ ශ්‍රී ලංකා එකෙන් නාම යෝජනා නොලැබුනෝත් වෙනත් පක්ෂයකින් ඉල්ලා අගමැති වෙන බවය.මෙය ප්‍රශ්නයකි.යන්නේ කොහෙද මල්ලි පොල් වැනිය .
මහින්ද මහතා පැරදුණි.ඔහු ශ්‍රීලංකා එකේ අනුශාෂකයකි.ඒ අනුශාසකයකුගේ යුතුකම වන්නේ තම පක්ෂයේ ජයග්‍රහණයට උපදෙස් දීම හා ඒවා ක්‍රියාත්මක කිරීමය.එසේ නොකර හන්දි හන්දි ගානේ ගොස් විවේචනය හොද නැත.
දේශපාලනයේ මහත්වරු සහ මහත් හොරු සිටි.මහින්ද මහතාට නැගුනු ප්‍රබල චෝදනාවක් වන්නේ හොරු ආරක්ෂා කාලය කියන එකය.එහි යම් සත්‍ය තාවයක් ඇත.
මහින්ද මහතා පැරදුනු විගසම නව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා එකේ සබාපති විය.හිටපු සභාපති අනුශාසක විය.අනුශාසක යනු ගරු තනතුරකි
පැරදුනානම් එක චන්දයකින් පරදුනාත් එකය.ලකෂගනනින් පැරදුනත් එකය.එය පරාජයයි.පරාජය පිලිගැනීම නිහතකාමි කමකි.එසේ නොකර එයට හේතු දැක්වීම හෝ නොකළ යුතුය.එය දේශපාලන සදාචාරයට අයිති දෙයකි.අපේ රටේ එහෙව් සදාචාරයක් නැත.එයද අපේ අවාසනාවකි.
පැරදුනු අය ගෙන ඒමම ජනතාවට කරන අපහාසයකි.