හිතන්න
V Vela_Podda Member Jan 23, 2019 18 1 0 Jan 24, 2019 #3 මගුල් ගෙදරකදි දේශපාලන හතුරෙකු දැක්කොත් දත්මිටි කකා රව රව ඉඳලා, බීලා හරි නොබී හරි ඌට නෙලන එක කරන්නෙ වම්මුයි, ගොඩයොයි විතරයි. අපේ විදියෙන් උන්ව මනින්න බැහැ. උන් අප තරම් වමේවත්, ගොඩේවත් නැහැ.
මගුල් ගෙදරකදි දේශපාලන හතුරෙකු දැක්කොත් දත්මිටි කකා රව රව ඉඳලා, බීලා හරි නොබී හරි ඌට නෙලන එක කරන්නෙ වම්මුයි, ගොඩයොයි විතරයි. අපේ විදියෙන් උන්ව මනින්න බැහැ. උන් අප තරම් වමේවත්, ගොඩේවත් නැහැ.