හිතලම කියන්න

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
picture.php


comment එකක් දිලම යන්න :):):):):):)
 

suse

Member
Dec 24, 2009
264
15
0
අකැමැතෙන් වුවත් ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ඉල්ලීම ඉටු කරමි.
මේ කාරනයේ දී ආදරයට 20% ක පමණත්,
ලින්ගිකත්වයට 30% ක් පමණත්
ආර්ථිකයට 50% ක් පමණත්
වශයෙන් වත්මන් පවුල් ජීවිත් බැඳී පවතී.
ඇතුලත ජීවත් වන මිනිසා මෙහි දී වැදගත් සාධකයක් ලෙස දකින්නට නැත.