udin kiyana eka newei , deep meaning eka ganna .මේ මනුස්සයගෙ ඉන්කම් එක කොහොමද දන්නෑ නෙ. මම දන්නෙත් නෑ ඒත් සල්ලි තියෙන එකෙක් විතරයි ඔය කතාව කියන්නෙ.
වාහන ගැන උනත් එච්චරයි. යාහන වාහන කියන්නෙ හැමෝටම ස්ටේටස් සිම්බල් ම නෙමේ ඒව ප්‍රායෝගික අවශ්‍යතා.
මම දැන් ටික කාලෙක ඉඳන් ඉන්නෙ කොළඹ මැද්දෙම. රට ගොහින් ආවට පස්සෙ අද වෙනකන් වාහනයක් නෑ. යුනිවර්සිටි එකට යන්නද කන්න බොන්නද කඩේකට යන්නද ඉතින් බස් කෝච්චි හෝ ඌබර් තමයි. ඔය වැඩේ කරන්න පුලුවන් හැබැයි නගරයක් ඇතුලෙ ඉන්න ළමයි නැති කෙනෙක්ට විතරයි. ගම්පහ හෝ කළුතර පවුල්කාරයෙක් කොහොමද බන් වාහනයක් නැතුව වැඩ ටික කරගන්නෙ. මෙව්වා නොඅහා මරුතියක්වත් ගන්න ක්‍රමයක් බලපන්, මේ යන විදිහට ඒකත් බැරිවෙනව.
udin kiyana eka newei , deep meaning eka ganna .
කතාව ඇත්ත බන්. මෙයා කියන එක හැම මනුස්සයටම valid වෙන්නේ නෑ.මේ මනුස්සයගෙ ඉන්කම් එක කොහොමද දන්නෑ නෙ. මම දන්නෙත් නෑ ඒත් සල්ලි තියෙන එකෙක් විතරයි ඔය කතාව කියන්නෙ.
වාහන ගැන උනත් එච්චරයි. යාහන වාහන කියන්නෙ හැමෝටම ස්ටේටස් සිම්බල් ම නෙමේ ඒව ප්‍රායෝගික අවශ්‍යතා.
මම දැන් ටික කාලෙක ඉඳන් ඉන්නෙ කොළඹ මැද්දෙම. රට ගොහින් ආවට පස්සෙ අද වෙනකන් වාහනයක් නෑ. යුනිවර්සිටි එකට යන්නද කන්න බොන්නද කඩේකට යන්නද ඉතින් බස් කෝච්චි හෝ ඌබර් තමයි. ඔය වැඩේ කරන්න පුලුවන් හැබැයි නගරයක් ඇතුලෙ ඉන්න ළමයි නැති කෙනෙක්ට විතරයි. ගම්පහ හෝ කළුතර පවුල්කාරයෙක් කොහොමද බන් වාහනයක් නැතුව වැඩ ටික කරගන්නෙ. මෙව්වා නොඅහා මරුතියක්වත් ගන්න ක්‍රමයක් බලපන්, මේ යන විදිහට ඒකත් බැරිවෙනව.

සාර්ථකත්ව සාපේක්ෂයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ බන්. ඒක ගැන නෙමේ මන් කිව්වෙ.කතාව ඇත්ත බන්. මෙයා කියන එක හැම මනුස්සයටම valid වෙන්නේ නෑ.
මිනිස්සු හිතන පතන විදිය වෙනස්. එයා සාර්ථකත්වය කියන එක ඒ විදියට දකිනවා ඇති. ඒත් තව කෙනෙක් තමන් ආසම වාහනේ අරගෙන, හොද ගෙයක් හදාගෙන මෙයාට වැඩිය මානසික සතුටින් ඉන්නව වෙන්ට පුළුවන්. ඉතින් ඔය කවුරුත් කියන මගුල් අහන්නේ නැතුව තමන් ආස දේ අරගෙන පුළුවන් කාලේ ජිවිතේ විදලා යන තැනකටත් දෙයක් කරගන්න එක තමයි හොද![]()