හිතල බලන්න දෙයක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ මනුස්සයගෙ ඉන්කම් එක කොහොමද දන්නෑ නෙ. මම දන්නෙත් නෑ ඒත් සල්ලි තියෙන එකෙක් විතරයි ඔය කතාව කියන්නෙ.

    වාහන ගැන උනත් එච්චරයි. යාහන වාහන කියන්නෙ හැමෝටම ස්ටේටස් සිම්බල් ම නෙමේ ඒව ප්‍රායෝගික අවශ්‍යතා.

    මම දැන් ටික කාලෙක ඉඳන් ඉන්නෙ කොළඹ මැද්දෙම. රට ගොහින් ආවට පස්සෙ අද වෙනකන් වාහනයක් නෑ. යුනිවර්සිටි එකට යන්නද කන්න බොන්නද කඩේකට යන්නද ඉතින් බස් කෝච්චි හෝ ඌබර් තමයි. ඔය වැඩේ කරන්න පුලුවන් හැබැයි නගරයක් ඇතුලෙ ඉන්න ළමයි නැති කෙනෙක්ට විතරයි. ගම්පහ හෝ කළුතර පවුල්කාරයෙක් කොහොමද බන් වාහනයක් නැතුව වැඩ ටික කරගන්නෙ. මෙව්වා නොඅහා මරුතියක්වත් ගන්න ක්‍රමයක් බලපන්, මේ යන විදිහට ඒකත් බැරිවෙනව.
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    udin kiyana eka newei , deep meaning eka ganna .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    udin kiyana eka newei , deep meaning eka ganna .

    එහෙම ඩීප් දෙයක් කිව්වද? මැටීරියල්ස් වලට වහල් වෙන්න එපා කියන cliche එක ගැනද ඔය කියන්නෙ.

    මන් හිතන්නෙ අපේ ගොඩක් මිනිස්සු කන්ස්‍යුමරිස්ම් වල හිරවෙලා නෑ. එහෙම හිර වෙන්නත් බයින් පවර් එකක් තියෙන්න එපැයි.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    මේ මනුස්සයගෙ ඉන්කම් එක කොහොමද දන්නෑ නෙ. මම දන්නෙත් නෑ ඒත් සල්ලි තියෙන එකෙක් විතරයි ඔය කතාව කියන්නෙ.

    වාහන ගැන උනත් එච්චරයි. යාහන වාහන කියන්නෙ හැමෝටම ස්ටේටස් සිම්බල් ම නෙමේ ඒව ප්‍රායෝගික අවශ්‍යතා.

    මම දැන් ටික කාලෙක ඉඳන් ඉන්නෙ කොළඹ මැද්දෙම. රට ගොහින් ආවට පස්සෙ අද වෙනකන් වාහනයක් නෑ. යුනිවර්සිටි එකට යන්නද කන්න බොන්නද කඩේකට යන්නද ඉතින් බස් කෝච්චි හෝ ඌබර් තමයි. ඔය වැඩේ කරන්න පුලුවන් හැබැයි නගරයක් ඇතුලෙ ඉන්න ළමයි නැති කෙනෙක්ට විතරයි. ගම්පහ හෝ කළුතර පවුල්කාරයෙක් කොහොමද බන් වාහනයක් නැතුව වැඩ ටික කරගන්නෙ. මෙව්වා නොඅහා මරුතියක්වත් ගන්න ක්‍රමයක් බලපන්, මේ යන විදිහට ඒකත් බැරිවෙනව.
    කතාව ඇත්ත බන්. මෙයා කියන එක හැම මනුස්සයටම valid වෙන්නේ නෑ.

    මිනිස්සු හිතන පතන විදිය වෙනස්. එයා සාර්ථකත්වය කියන එක ඒ විදියට දකිනවා ඇති. ඒත් තව කෙනෙක් තමන් ආසම වාහනේ අරගෙන, හොද ගෙයක් හදාගෙන මෙයාට වැඩිය මානසික සතුටින් ඉන්නව වෙන්ට පුළුවන්. ඉතින් ඔය කවුරුත් කියන මගුල් අහන්නේ නැතුව තමන් ආස දේ අරගෙන පුළුවන් කාලේ ජිවිතේ විදලා යන තැනකටත් දෙයක් කරගන්න එක තමයි හොද :yes:
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කතාව ඇත්ත බන්. මෙයා කියන එක හැම මනුස්සයටම valid වෙන්නේ නෑ.

    මිනිස්සු හිතන පතන විදිය වෙනස්. එයා සාර්ථකත්වය කියන එක ඒ විදියට දකිනවා ඇති. ඒත් තව කෙනෙක් තමන් ආසම වාහනේ අරගෙන, හොද ගෙයක් හදාගෙන මෙයාට වැඩිය මානසික සතුටින් ඉන්නව වෙන්ට පුළුවන්. ඉතින් ඔය කවුරුත් කියන මගුල් අහන්නේ නැතුව තමන් ආස දේ අරගෙන පුළුවන් කාලේ ජිවිතේ විදලා යන තැනකටත් දෙයක් කරගන්න එක තමයි හොද :yes:
    සාර්ථකත්ව සාපේක්ෂයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ බන්. ඒක ගැන නෙමේ මන් කිව්වෙ.

    ඔව්, එයා කියන කතාව වැදගත්වෙන්නෙ එක සෝෂල් ක්ලාස් එකක මිනිස්සු ටිකකට. සාන්දෘශ්ටික අවුල් ගහපු සුද්දො නිවාඩු කාලෙ ස්පිරිචුවල් රිට්‍රීට් වලට යන හැටි මතක් වෙනව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,997
    113
    ගම මහනුවරයි
    Miracle On 34Th Street Eye Roll GIF by filmeditor
     
    • Like
    Reactions: Solo Rider