හිතවත් පාරිභෝගිකය වාහන රක්ෂණය

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    හිතවත් පාරිභෝගිකය, ඔබ සහ ඔබ පවුලේ සැම සුවෙන් පසුවෙතයි සිතමි. වාහන මිල අගයන් දැඩි සේ වර්ධනය වී ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එබැවින් ඔබගේ වාහනය පවත්නා වෙළඳ පොළ අගයන් ට සරිලන ලෙස රක්ෂණය කර ගැනීම ඉතා වැදගත් වේ. නිසි වටිනාකමට ඔබගේ වාහනය රක්ෂණය කිරීම සඳහා එල්. බි. ෆිනැන්ස් ආයතනයේ අදාළ ශාඛාව වෙත යොමු වන ලෙස අප විසින් ඔබ වෙත කාරුණිකව දැනුම් දෙමු .
    *StopAd? SMS BL LB FINANCE to 9010*

    Mokakda ban me harupe...

    ?????????????
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    unge lesing dapu wahanwa wata una balen insurance karawanawa %% eka unta gannda, dan un kiyane whana valve wadi nisa sum insured valve eka wadi karagannda kiyala
     
    • Like
    Reactions: manjulabw

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Dan insurance renewal ekath wadi karanwada market price wadi unama vahane..mara magulak ne
     
    Last edited: