හිත් මානේ රූ රටා මවනා.....
හිත් මානේ රූ රටා මවනා.....
හද පතුලේ ආශාවන් නැගෙනා.....
හැන්දෑවේ හමුවීලා දෙදෙනා...
සංසාරේ මගෙමයි හිතුනා......
කිසිදා අහිමිව නොයෙනා....
ඔබෙ ආදරේ තේරුණා....
මිතුරන් විලසින් දෙදෙනා..
බාලේ පුරා.....
දුව පැන නැටුවේ පාසල්
සෙවනේ සරා.....
කාලය ගත වීලා...
අපි වෙන් වෙලා.......
මං ආයෙත් ගමරට ආවා..
අතීතය සොයා......
හිත් මානේ රූ රටා මවනා.....
නොම දුටුවත් මා....
මේ පෙම් සිනා.....
නෑසුවත් මා ඔබෙ...
ඒ පෙම් කතා.......
දුරින් උන්නු කාලේ...
ඔයා සිහි වෙලා.....
රත්තරනේ මා එන්නම්..
මේ සසර පුරා.....
හිත් මානේ රූ රටා මවනා.....
පින්තූරය හදලා දුන්න DMTX සහෝදරයාට ගොඩක් ස්තූතියි
හිත් මානේ රූ රටා මවනා.....
හද පතුලේ ආශාවන් නැගෙනා.....
හැන්දෑවේ හමුවීලා දෙදෙනා...
සංසාරේ මගෙමයි හිතුනා......
කිසිදා අහිමිව නොයෙනා....
ඔබෙ ආදරේ තේරුණා....
මිතුරන් විලසින් දෙදෙනා..
බාලේ පුරා.....
දුව පැන නැටුවේ පාසල්
සෙවනේ සරා.....
කාලය ගත වීලා...
අපි වෙන් වෙලා.......
මං ආයෙත් ගමරට ආවා..
අතීතය සොයා......
හිත් මානේ රූ රටා මවනා.....
නොම දුටුවත් මා....
මේ පෙම් සිනා.....
නෑසුවත් මා ඔබෙ...
ඒ පෙම් කතා.......
දුරින් උන්නු කාලේ...
ඔයා සිහි වෙලා.....
රත්තරනේ මා එන්නම්..
මේ සසර පුරා.....
හිත් මානේ රූ රටා මවනා.....
පින්තූරය හදලා දුන්න DMTX සහෝදරයාට ගොඩක් ස්තූතියි

Last edited:


අර සීන් එක නෙමෙයි නේහ්?
