හිතාගන්න බැරි වතුර ප්‍රමාණයක් මෙහෙම රට ඇතුලේ ගලන්නට ❓

SK29

Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    නෑ.
    එහෙම කරන්න බැරි හේතු දෙකක් කියන්නං.

    1. කවදද ඒක කරන්නෙ? සමහරක් කියන්න වගේ සති දෙකකට විතර කලින්ද? කුණාටුව රට ඇතුළට එන්නෙ නෑ කියල තියෙද්දි? ආවෙ නැති උනොත් කෝ ජලවිදුලියට, වගාවට වතුර??

    2. එන්න පටන් ගත්තම ඇරියට වැඩකුත් නෑ. Rainfall එක වැඩියි. දවසක්, දෙකක් ඇතුළත එක ජලාශෙක ධාරිතාව වගේ දහගුණයක් විතර වැස්සම එක ජලාශෙක ප්‍රමාණෙ හිස් කරත්(මෝඩම විදියට) වැඩක් වෙන්නෙ නෑ. බයියන්ට ගොං ආතල් එකක් දෙන්න විතරක් පුලුවන්.

    මුට්ටි ගඟට දාලා ආපදා කලමණාකරණය කරන උන්ට තමයි ඒ ගොං පාට් තියෙන්නෙ. 😹
    on point

    oka 10 gunayak wennath puluwan 2 gunayak wennath puluwan. 2gunayak awilla thiyeddi wathura yawala minissu marune nathi unamaa mun meek ne. mun hitanne ahasa dihaa balala ena wathura pramaanaya measure krla jalaasha walin watura yaawanna one kiyala

    anika victoria wala automatic spill gates thiyenne. wathura 10 gunayak aawath 2 gunayak aawath ewa open wenawa.

    ජලාශ හේතුවක් ද කියලා හිතනවා 🤷

    උපරිම ජල මට්ටම ට එනකන් ඉන්නේ නැතුව, ටික ටික වාන් දොරටු විවෘත කරලා වතුර නිකුත් කරන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද?

    නුවරට ගංවතුර ගලන්න තරම්? වික්ටෝරියා එක නිසා නේ ගම්පොළ, gelioya යට උනේ
    ගොන් වේසිගෙ පුතෝ

    ජලාශ නැතිව තොගෙ තාත්තගෙ ඇටෙන්ද මේ රටෙ කෘශි කර්මාන්තෙටයි, electricity generation එකටයි වතුර ගන්නෙ?
    සල්ලි වලට පෝස්ට් දාදි හිතලා දාපන්.

    spill gates open කරන්නෙ ටික ටික තමා. නැතුව එක පාර නෙමෙයි. ඕක අඩුමගානෙ news එකකවත් අහල නැද්ද?
    ------ Post added on Dec 6, 2025 at 11:40 AM

    මේ වගේ ගොන් පොස්ට් දාන උන්ව තමා රිලව් වෙනුවට චීනෙට යවන්න තිබ්බෙ. අපරාදෙ සල්ලි ටිකකුත් රටට ගන්න තිබ්බ. මොකෝ ජීවත් උනා කියල වැඩක් නෑනෙ
    ------ Post added on Dec 6, 2025 at 11:47 AM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    මෙක දැනගෙන උන වැරැද්දක්......පාස්කු ප්‍රහාරය හා සමානයි.....මුන්ගෙ නොසැලකිල්ල ....වදුරු ජෙප්පන්ගෙ😡😡😡
    කජු කිංගෙ ගෝලයෝ මේක පිටින් දාල පාස්කු හෝදන්න වගේ ට්‍රයි එක. යසයි ඩෝබි යසයි🤣🤣🤣🤣

    ගොන් හරකෝ සුළි සුළඟ රටට ඇතුළු උන ගමන් ජලාශ වල ජල මට්ටම 75%හේ තියන්න තිබ්බා
    එහෙම උනා නම් මේ වගේ ජීවිත නැති වෙන්නේ නෑ🤮🤮
    අම්මෝ අම්මෝ මෙන්න සියල්ල දත් කිසිත් නොදත් මොලේ හිල් ඔස්තාර් ඇවිත් උපදෙස් දෙන්න 🤣🤣🤣🤣. ගොං පුකය මේකෙ බලු වෙලා බලුවෙලා තවත් ලැජ්ජ නැතුව වෙනවනෙ ඤැං ඤං ගාගෙන
    ------ Post added on Dec 6, 2025 at 12:37 PM
     
    • Haha
    Reactions: shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    Matath hithuna. Habai harida danne naha methana api hithana logic eka

    ඉන්ජිනේරුවන්ට හිතුන හිතුන විදියට ජලාශ හිස් කරන්න බෑ.නිතරම 40%ක් ජල විදුලි නිශ්පාදනයට වතුර තියෙන්න ඕනෙ කියල තිබ්බ.

    මේ ගැන විස්තර කරන වීඩියෝ එකක් ශෙයා උනා.හොයල බලන්න.
     
    • Like
    Reactions: sahan50 and SK29

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මගේ මතකය නිවැරැදී නම් අට වන රජු සමයේ, එහෙමත් නැති නම් කජු සීයා සමයේත් ඔය කියන වැඩේ කරලා නාගත්තා නේද.... වතුර නැතිව, සල්ලි නැතිව විදුලිය කපන කාලෙක වැස්සත් නැතිව වාන් දොරටු ඇරලා වැඩි මිලට විදුලිය ගත්ත සීන් එකක්....

    ඒ කරේ වැස්සට බය වෙලා නෙවෙයි ගේමක් ගහන්න ඕනෙ වෙලා..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කජු කිංගෙ ගෝලයෝ මේක පිටින් දාල පාස්කු හෝදන්න වගේ ට්‍රයි එක. යසයි ඩෝබි යසයි🤣🤣🤣🤣


    අම්මෝ අම්මෝ මෙන්න සියල්ල දත් කිසිත් නොදත් මොලේ හිල් ඔස්තාර් ඇවිත් උපදෙස් දෙන්න 🤣🤣🤣🤣. ගොං පුකය මේකෙ බලු වෙලා බලුවෙලා තවත් ලැජ්ජ නැතුව වෙනවනෙ ඤැං ඤං ගාගෙන
    ------ Post added on Dec 6, 2025 at 12:37 PM
    උඩගු කම ඉහවහා ගියාම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමා.🤣🤣🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අන්තිමට වැව් හදපු රජවරු වැරදි කියයි ද
    එදා සමයෙහි සිටී රජවරු දෙරණ සිසාරා ජාජබ රාජ්‍යය කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණ කරහුය - ලැට්මාලී
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    උන්ට කෙස් එක පාස් කරන සීන් එකක් යන්නෙ🤣🤣🤣
    පාස් කරන්න දෙයක් නෑ බන්. රජවරු තමා වගකියන්න ඕනි. වැව් ටෙන්ඩර් වලින් කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ මහජනයගේ ධනය හොරා කාල... මට රාජ්‍යය බලය හම්බෙනවනන් රාජාවලියේ ඉන්න කිසිම රජෙක් එළියේ නෑ හොදට මතක තියාගන්න.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පාස් කරන්න දෙයක් නෑ බන්. රජවරු තමා වගකියන්න ඕනි. වැව් ටෙන්ඩර් වලින් කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ මහජනයගේ ධනය හොරා කාල... මට රාජ්‍යය බලය හම්බෙනවනන් රාජාවලියේ ඉන්න කිසිම රජෙක් එළියේ නෑ හොදට මතක තියාගන්න.

    හැමිනෙන පුස්තකාල මේව බන්🤣🤣🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හැමිනෙන පුස්තකාල මේව බන්🤣🤣🤣
    හොදට හිටපු අනුරයව ගෝත පැටව් ටිකක් ඇවිත් අමු විහිළුවක් කරා. කරන්න දෙයක් නෑ, එයාම පත් කරපු පිස්සු වහන්සේලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොදට හිටපු අනුරයව ගෝත පැටව් ටිකක් ඇවිත් අමු විහිළුවක් කරා. කරන්න දෙයක් නෑ, එයාම පත් කරපු පිස්සු වහන්සේලා
    ජෙප්පෝ හදාපු රටවල් නෑ බම්..
    විනාශ කරපුවානම් තියෙනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    පහුගිය අවුරුදු 50 ටම මේ වගේ කුණාටුවක් ලංකාව උඩින් ගිහිල්ල නෑනෙ ...

    දැනට මේ රටේ විතරක්ම ජීවත් වෙන කාටවත් මේ වගේ තත්වයක මොනවද කරන්න ඕන කියල හිතා ගන්න බැරිව ඇති ....


    වර්ෂාපතන දත්ත analyse කලොත් .... නිකම් ලංකාවට වතුර වක්කලා වගේ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    උඩගු කම ඉහවහා ගියාම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමා.🤣🤣🤣
    එහෙම පිරුලක් නෑ. ගැලපෙන්නෙ නැති කතා කියල හී හී ඉමෝජි දාන්න එපා. එතකොට @2osama ගෙ බුජ්ජි මට්ටමට වැටෙනව
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම පිරුලක් නෑ. ගැලපෙන්නෙ නැති කතා කියල හී හී ඉමෝජි දාන්න එපා. එතකොට @2osama ගෙ බුජ්ජි මට්ටමට වැටෙනව
    කව්ද බන් කිවෙ පිලුරක් කියලා????මගෙ මතෙ මෙකෙ කියන්න මොකෙක්ගෙන්වත් අවසර ඔනි නැ...
    ජෙපොන්ගේ දේශපාලනය කරන්න එපා බන්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ලංකාවේ ගංවතුර පාලනය කරන්න dam එකක්වත් නෑ බං. ඔක්කොම හයිඩ්‍රෝ පවර්.

    එහෙම කලින් ඇරලා වස්සේ නැත්නම් එහෙම? අනික ඔක්කොම ජලාශ වල වතුර මට්ටම අඩුවෙන් තිබිලා තියෙන්නේ.
    මහවැලි project එකේ එක ප්‍රදාන අරමුණක් නෙ උබ ඔය නෑ කියන්නේ.

    වැස්ස නිසා වෙච්ච එකම හොදේ තමා කල්ලතෝනි දවස සමරගන්න බජට් නැති වෙච්ච එක. 🤭🤭🤭
    ------ Post added on Dec 6, 2025 at 9:18 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    එදා සමයෙහි සිටී රජවරු දෙරණ සිසාරා ජාජබ රාජ්‍යය කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණ කරහුය - ලැට්මාලී
    උන්ගේ පරම්පරාව හොයලා දඬුවම් දෙන්න ඕනේ හරිනම් උන් වෙනුවට
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    plata ban policy ekak widiyata kisima jalashayak 90% wada fill karanne nathuwa inna decision ekak ganna barida?
     
    • Haha
    Reactions: SK29

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    ඉන්ජිනේරුවන්ට හිතුන හිතුන විදියට ජලාශ හිස් කරන්න බෑ.නිතරම 40%ක් ජල විදුලි නිශ්පාදනයට වතුර තියෙන්න ඕනෙ කියල තිබ්බ.

    මේ ගැන විස්තර කරන වීඩියෝ එකක් ශෙයා උනා.හොයල බලන්න.
    Mamath ahanne minimum requirement eka thiyagena, ara wadi wena pramanaya podda podda eliyata yauwa nam damage eka adu karaganna puluwan kamak thibbada kiyama
     
    • Like
    Reactions: lilman