on pointනෑ.
එහෙම කරන්න බැරි හේතු දෙකක් කියන්නං.
1. කවදද ඒක කරන්නෙ? සමහරක් කියන්න වගේ සති දෙකකට විතර කලින්ද? කුණාටුව රට ඇතුළට එන්නෙ නෑ කියල තියෙද්දි? ආවෙ නැති උනොත් කෝ ජලවිදුලියට, වගාවට වතුර??
2. එන්න පටන් ගත්තම ඇරියට වැඩකුත් නෑ. Rainfall එක වැඩියි. දවසක්, දෙකක් ඇතුළත එක ජලාශෙක ධාරිතාව වගේ දහගුණයක් විතර වැස්සම එක ජලාශෙක ප්‍රමාණෙ හිස් කරත්(මෝඩම විදියට) වැඩක් වෙන්නෙ නෑ. බයියන්ට ගොං ආතල් එකක් දෙන්න විතරක් පුලුවන්.
මුට්ටි ගඟට දාලා ආපදා කලමණාකරණය කරන උන්ට තමයි ඒ ගොං පාට් තියෙන්නෙ.![]()
oka 10 gunayak wennath puluwan 2 gunayak wennath puluwan. 2gunayak awilla thiyeddi wathura yawala minissu marune nathi unamaa mun meek ne. mun hitanne ahasa dihaa balala ena wathura pramaanaya measure krla jalaasha walin watura yaawanna one kiyala
anika victoria wala automatic spill gates thiyenne. wathura 10 gunayak aawath 2 gunayak aawath ewa open wenawa.
ගොන් වේසිගෙ පුතෝජලාශ හේතුවක් ද කියලා හිතනවා
උපරිම ජල මට්ටම ට එනකන් ඉන්නේ නැතුව, ටික ටික වාන් දොරටු විවෘත කරලා වතුර නිකුත් කරන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද?
නුවරට ගංවතුර ගලන්න තරම්? වික්ටෝරියා එක නිසා නේ ගම්පොළ, gelioya යට උනේ
ජලාශ නැතිව තොගෙ තාත්තගෙ ඇටෙන්ද මේ රටෙ කෘශි කර්මාන්තෙටයි, electricity generation එකටයි වතුර ගන්නෙ?
සල්ලි වලට පෝස්ට් දාදි හිතලා දාපන්.
spill gates open කරන්නෙ ටික ටික තමා. නැතුව එක පාර නෙමෙයි. ඕක අඩුමගානෙ news එකකවත් අහල නැද්ද?
------ Post added on Dec 6, 2025 at 11:40 AM
මේ වගේ ගොන් පොස්ට් දාන උන්ව තමා රිලව් වෙනුවට චීනෙට යවන්න තිබ්බෙ. අපරාදෙ සල්ලි ටිකකුත් රටට ගන්න තිබ්බ. මොකෝ ජීවත් උනා කියල වැඩක් නෑනෙ
------ Post added on Dec 6, 2025 at 11:47 AM
Last edited:
අපේ මයින්ද මාත්තියා...