හිතාගන්න බැරි වතුර ප්‍රමාණයක් මෙහෙම රට ඇතුලේ ගලන්නට ❓

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    මෝඩ බයි හුත්තෝ දන්න දේවල්, තේරුම් ගන්න පුලුවන් දේවල් විතරක් කතා කරපන්. හැමදාම ලෝකෙට විහිලුවක් වෙන්න ඕන කියලා තොපිට නීතියක් දාලා තියෙනවද 😹😹
    මෝඩ ජෙප්පා කියන්න දෙයක් නැති උනාම යැයි යැයි ගානවා😂😂
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මගේ මතකය නිවැරැදී නම් අට වන රජු සමයේ, එහෙමත් නැති නම් කජු සීයා සමයේත් ඔය කියන වැඩේ කරලා නාගත්තා නේද.... වතුර නැතිව, සල්ලි නැතිව විදුලිය කපන කාලෙක වැස්සත් නැතිව වාන් දොරටු ඇරලා වැඩි මිලට විදුලිය ගත්ත සීන් එකක්....
    eka ceb engineer la karapu wedak
    gov sambandayak na.
    e wade expose kara kanchana
     
    • Haha
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ජලාශ වලට වතුර එකතු වෙන වේගයට සමාන වේගයකින් වතුර නිකුත් කරන්න ඕනෙ.
    Etakota eka nikanma gagak wenwne bn. Jalashayak nn ena tarama wadi wenna one yanawata wada.
     
    • Like
    Reactions: sahan50

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113

    ඊලඟ ජනාධිපති

    ඔය වගේ repair work වලට කොහොමත් CGR එකේ procedures and mechanisms in place තියෙනවා... 76 සාපේ කාලේ build කරපු structural framework... 'ඊළඟ ජනාධිපති' කරන්නේ ඒවා video කරලා Social media දාන එක... සුනාමියෙන් පපස්සෙත් අර රේල් පාර දින පනස් ගාණෙන් හැදුවා කියලා සතුටු උනා... එදානං කිසි ඇමති කෙනෙක් ඒක credit ගත්තේ නෑ... CGR එකට සහ ඒකේ වැඩ කරපු මිනිස්සුන්ට තමා හැමෝම credit එක දුන්නේ...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    Etakota eka nikanma gagak wenwne bn. Jalashayak nn ena tarama wadi wenna one yanawata wada.

    මේ වගේ ලොකු වැස්සකදි ඔය අවදානම අරන් ඩෑම් එක කැඩුනනම් ඔය කතා නෑනෙ.
     
    • Like
    Reactions: sahan50

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    Victoria ekath hethuwak neda
    na
    eka piruna kiyala awulk enne na nuwarin udata

    polgolla dawasin piruna ban kotmale arinna kalin.

    victoria ariyata wadak na hulu gaga ehen uthurala awe.
    ehema wunata paaara gawata wath wathura awith tibune nane katugastothta, gatabe

    kothamale eka paara arapu nisa thama mehema wune

    meeta kalin polgoll full thiyeddi eka digata wahala thiyenwa neda
    ------ Post added on Dec 6, 2025 at 7:39 AM
     
    • Like
    Reactions: sahan50

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    නියම පොන්න හුකන්නො රැල බන්. මෝඩ විජේවීරයා කිව්ව ඒවා හරි අම්නේ අපි ඒවා තේරැම් ගත්තෙ නෑ කිය්ලා බුකි මල් පොන්නයො අන්න හෑලි ලියනව
    I’m waiting for Patali’s reply
     
    Last edited:
    • Like
    Reactions: sahan50

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    they should have atleast partially emptied the reservoirs . its not like its rocket science or anything.
    akd s lorry talks & dramas regarding this matter are no longer landing on public either. This is like a curse coming back to haunt them for committing sacrilege.

    good cop bad cop roleplay with 159 has expired. Its game over for akd.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,787
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    Etakota eka nikanma gagak wenwne bn. Jalashayak nn ena tarama wadi wenna one yanawata wada.

    මේ event එක වතුර රැස් කරගන්න ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ. ජලාශෙත් බේරගෙන වැඩි වතුර පිටකරගන්න ඕන ප්‍රශ්නයක්. අර කිව්ව වගේ එන වේගෙන්ම පිටකරන්න ඕන.

    හිතාගන්නවත් බැරි flow එකක් එද්දි ඔහොම බේරුණ එකම ලොකු දෙයක්. දවසක්, දෙකක් ඇතුළත සමහර ජලාශ වල කැපෑසිටි එක වගේ 10 ගුණයකටත් වඩා ආව කියන්නෙ කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඒකත් මුලු රටේම. දවස් දෙකක් ඇතුළත 10 පාරක් හිස් කරා, පිරුණා, හිස් කරා, පිරුණා වගේ.

    ජලාශයක් එක දවසකින් එකපාරක් වත් එහෙම හිස් කරන්න බෑ safely. ඒක ජලාශෙ stability එකටත් ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: wissnshaftler

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    polgolla dawasin piruna ban kotmale arinna kalin.

    victoria ariyata wadak na hulu gaga ehen uthurala awe.
    Ethakota bn mee wage deyak awe unath, mee wagema damage ekak wei ne ratata?

    ලංකාවේ ගංවතුර පාලනය කරන්න dam එකක්වත් නෑ බං. ඔක්කොම හයිඩ්‍රෝ පවර්.

    එහෙම කලින් ඇරලා වස්සේ නැත්නම් එහෙම? අනික ඔක්කොම ජලාශ වල වතුර මට්ටම අඩුවෙන් තිබිලා තියෙන්නේ.
    Eka hari

    Mata hithune, dan wadi weegena eddi e ha samanawama dam walin wathura yauwa nam meeta wada damage eka adu karaganna thibbada kiyana eka

    Api monawa kiwwath bn methana technical & decision makers lage theerana ne wadagath
    ------ Post added on Dec 6, 2025 at 9:01 AM

    ජලාශ වලට වතුර එකතු වෙන වේගයට සමාන වේගයකින් වතුර නිකුත් කරන්න ඕනෙ.
    Matath hithuna. Habai harida danne naha methana api hithana logic eka
    wahinawa kiyana predict karanna amarui ne.
    anith eka api dannawa JAN-APR apita wessa ne kiyala. ethakota den erala wathura nethi unama e kaledi ahai ai ariye noyawa inna thibba neda kiyala
    mona karath eke weraddak hoyaganna baninna puluwan

    kohomath oya areas wala inna un dannawa wan danakota yata wenawa kiyala. ethakota landslides gena moko hithanne. eka wenne wessa nisane ekai wathura arina ekei connection ekak ne man danna widiyata. landslides wena hedu wenna apima dunna athal thama. ethakota ewa wala hitapu unta baninne ne ne. gov eken awasara dunna kiyai. awasara ganna heti api dannawane.

    kohomath kalekata parak nature eka reset ekak karanawa. api winasayan karanna karanna eka ikmanata wenawa. ani nature ekath ekka match wela life eka gatha kaloth reset ekka yana kalaya adui.

    den balapan global warming nisa mihidu mattama wedi wenawa. ita passe oken thama ilaga athal eka denne. ice tattu diya wela e area eke unbalance wenawa. itin kelawarak ne. kohomath idiriyata natural disasters wedi wenawa misak adu wenne ne

    eka ekata ap bena bena imu. hebei attack eka lebenne okkomatama.
    Good explanation 👏
    මගේ මතකය නිවැරැදී නම් අට වන රජු සමයේ, එහෙමත් නැති නම් කජු සීයා සමයේත් ඔය කියන වැඩේ කරලා නාගත්තා නේද.... වතුර නැතිව, සල්ලි නැතිව විදුලිය කපන කාලෙක වැස්සත් නැතිව වාන් දොරටු ඇරලා වැඩි මිලට විදුලිය ගත්ත සීන් එකක්....
    Mama kiyanne ehema newei bn. Thiyanna onee mattame thiyagena wadi tika ganata ekiyata yauwa nam kiyala?
    ------ Post added on Dec 6, 2025 at 9:06 AM

    අන්තිමට වැව් හදපු රජවරු වැරදි කියයි ද
    Hadapu waw aine idam allan ewage eka eka developments karala, nature ekata kelewwama mehema wenawa ithin

    Gamapaha hamadama yata wenne pahath bim tika. Wathura bahinna thiyana odam wala gewal hadala
    ------ Post added on Dec 6, 2025 at 9:08 AM
     
    • Like
    Reactions: shameera89

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    මෝඩ බයි හුත්තෝ දන්න දේවල්, තේරුම් ගන්න පුලුවන් දේවල් විතරක් කතා කරපන්. හැමදාම ලෝකෙට විහිලුවක් වෙන්න ඕන කියලා තොපිට නීතියක් දාලා තියෙනවද 😹😹

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ ගංවතුර පාලනය කරන්න dam එකක්වත් නෑ බං. ඔක්කොම හයිඩ්‍රෝ පවර්.

    එහෙම කලින් ඇරලා වස්සේ නැත්නම් එහෙම? අනික ඔක්කොම ජලාශ වල වතුර මට්ටම අඩුවෙන් තිබිලා තියෙන්නේ.
    eka kawruth kiyanna deyak naha ban eth
    wahinawa kiyanana oya level ekata hariyata (100% predict karanna baha kohomath) dannawa nam arinna ona eke katha dekak naha.

    eth methanadi hari prediction ekak deela naha kohewath. ehema kalin dam gates open karanna tharam.

    tropical weather eka anith area wala wage predict karanna baha. eth karanna puluwan tika wath karanne naha lankawe. sensors radars hariyata place karala thiyenawada?