හිතාගන්න බෑ උදව් කරන්න

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
    හිතේ අමාරුවට දැම්මෙ

    මේකත් බොරුවක්. හා මොකද්ද කියපංකො හිතේ අමාරුව??? හැම එකාම කෙල්ලව අතාරින්න කිව්වාම මූට ඒක පිලිගන්න බැරිකම තියෙන්නෙ. මූට කෙල්ලව ඕනෙ. මූ හෙන බොලඳ ඩයල් එකක්. ඇත්තම කේස් එක ඔන්න ඕකයි. කොල්ල බලාපොරොත්තු උනේ ඕක හරියයි, මෙහෙම කරපං කෙල්ල අවුලක් නැතිව ඉඳියි වගේ උත්තර ටිකක්.
    අපිත් ඔය කතාවක් කියල වන උනාම කියන්නෙ නෑ නෑ බං මම විහිලුවක් කලේ කියල. ඔය වගේ තමය් මේකත්.
    හා හා අපි රැවටුනා දැන්.....:lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඕක මමත් දන්නවා මු ඕක දාපු ගමන් ඒත් පවුනේ මූ අඩවන්න ඕනේ නෑනේ . අරකි වෙන එකෙක් එක්ක ගියපු දාට මූ තේරුම් ගයි
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    kellage loku seen neh bn. onna oka atha arala dapan. matath ohoma case ekak una. eki nam mawa e dawas wala ashraya karala tiyenne nikan athal ekata wage. samaharawita ubatath ehema wenna athi
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ
    හරි අවුලක

    1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???

    කෙල්ල කියනවනං එක අවුලක් නැ කියල, පරණ කෙනෙක් අමතක කරන්න හොඳම විදිහ ගණන් නොගෙන අවුලක් නැ වගේ ඉන්න එක. පස්සෙන් අවොත් හොයල බලල ඕනේ උනොත් ඒ කොල්ල එක්ක යාලුවෙක් විදිහට ප්‍රශ්නේ විසඳපන්. කෙල්ලගේ ඉස්සර දේවල් ටිකක් හොයපන්.

    2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.

    කෙල්ලෝ කියන බොරුවලින් හොඳම 10 අතරේ තියෙන බොරුවක්. අම්මලාගේ කැමැත්ත ඔය තරම්ම වටිනවනන් ඕක 99% ක් නොවෙන දෙයක්.

    3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.

    ගෙදරදී විතරක් කතා නොකරවනං ඇත්තක් තියෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් love කරනවනං හොරෙන් හරි කතා කරනවා නේ?

    4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

    ගෙදර අය එක්ක ඇරගන්න යන්න එපා. අයියගේවත් ඇන්ටිගේවත් නෙවෙයි වැරැද්ද, කෙල්ලගේ. යාලු නං කෙල්ල කොහොම හරි කතා කරනන්න ඕන නැද්ද?

    මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම

    දැන් එතකොට කෙල්ල විතරද පව්? උඹ පව් නැද්ද? උඹේ ගෙදර අය? මේ ප්‍රශ්නේ නිසා නාස්ති වෙන වෙලාව? විස්තරේ හැටියට තේරෙන්නේ උඹ හරියට කෙල්ල එක්ක යාලු වෙලාවත් නැති බව. සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදර කියන විදිහට වැඩ. කොහොම උනත් මේ විස්තරේ හැටියට නං ඕක ගැන ලොකු hopes තියාගන්න එපා. කෙල්ලට පැහැදිලි කරලා, එයටම කියන්න තීරණයක් ගන්න කියල. උඹත් මාස 2ක් විතර කල් දීපන්. ඊට වැඩිය එපා. තරහ අරන් ප්‍රශ්න නං විසඳන්න බැ.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
    හිතේ අමාරුවට දැම්මෙ

    මන් මගේ reply එක මැකුවේ නැ වෙනින් කොල්ලෙක්ට කවද හරි එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් හන්ද.

    උඹල වගේ එවුන්ට කෙල්ලෝ set නොවෙන එකේ පුදුමෙකුත් නැ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මන් මගේ reply එක මැකුවේ නැ වෙනින් කොල්ලෙක්ට කවද හරි එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් හන්ද.

    උඹල වගේ එවුන්ට කෙල්ලෝ set නොවෙන එකේ පුදුමෙකුත් නැ.

    මූ ඇත්තටම තමා ඇහුවේ :)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ

    1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???

    2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.

    3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.

    4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

    මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම හරි අවුලක

    උඹ මේ කියපු ටිකේම උඹේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා
    අතෑරලා දාපන් ඉස්සරහට තව ප්‍රශ්න වලට මූන දෙන්න වෙයි.... ජීවිතේ නිකන් විහින් විඳවන්න එපා
    නිකං ගඟට ඉනිකපල වැඩක් නෑ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
    හිතේ අමාරුවට දැම්මෙ

    අඩු කුලේ පරහැත්ත තෝනිසා type කරපු වචන ටික අපරාදේ
    තොට කෙල්ලෝ සෙට්වෙන්නේ නැත්තේ උඹේ ඔය බොරුව නිසා