Oki ekka tholak dala kukku bila tawa mona hari kara ganna balapana. Oka hariyan nathi potak thiyenne. Anthimata ubata e tika hari ithuru wei
අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ



ඕක මමත් දන්නවා මු ඕක දාපු ගමන් ඒත් පවුනේ මූ අඩවන්න ඕනේ නෑනේ . අරකි වෙන එකෙක් එක්ක ගියපු දාට මූ තේරුම් ගයිමේකත් බොරුවක්. හා මොකද්ද කියපංකො හිතේ අමාරුව??? හැම එකාම කෙල්ලව අතාරින්න කිව්වාම මූට ඒක පිලිගන්න බැරිකම තියෙන්නෙ. මූට කෙල්ලව ඕනෙ. මූ හෙන බොලඳ ඩයල් එකක්. ඇත්තම කේස් එක ඔන්න ඕකයි. කොල්ල බලාපොරොත්තු උනේ ඕක හරියයි, මෙහෙම කරපං කෙල්ල අවුලක් නැතිව ඉඳියි වගේ උත්තර ටිකක්.
අපිත් ඔය කතාවක් කියල වන උනාම කියන්නෙ නෑ නෑ බං මම විහිලුවක් කලේ කියල. ඔය වගේ තමය් මේකත්.
හා හා අපි රැවටුනා දැන්.....![]()
මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ
හරි අවුලක
අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ
මන් මගේ reply එක මැකුවේ නැ වෙනින් කොල්ලෙක්ට කවද හරි එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් හන්ද.
උඹල වගේ එවුන්ට කෙල්ලෝ set නොවෙන එකේ පුදුමෙකුත් නැ.

මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ
1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???
2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.
3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.
4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.
මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම හරි අවුලක
අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ