හිතුමතේට නොදෙවිනි!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හිතුමතේට නොදෙවිනි!!

    මේදවස් ටිකේම දැක්කේ හිතුමතේගැන විස්තර.

    මෙන්න හිතුමතේගේ කතාවට නොදෙවිනි කතාව. පට්ට දුක හිතෙනවා මේ මනුස්සයාගේ ජීවිතේට උන දේ අහල. මේ මනුස්සයා හොදට ඉගෙනගත්තු කෙනෙක්.

    ලෝකේ මේවගේ කීදෙනෙක් අසරණවෙනවා ඇතිද මේවගේ බල්ලෝ නිසා?

    බලනවනම් ඉවරවෙනකම් බලපන්. data කැපුනට පාඩුවක් නැ.


     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ado mara story ekak ban

    Anthima tikata eddi thawath awl ban

    Hodata igena ganna daksha kenek 5 pass wela hodata rahuleta awilla

    Ethanat une game kasippu chandiya raja una danut ehemay ne...

    Me manussayata nidahasa denna watinawa ban

    Hithumathegeth issaraha dath na meyageth dath na

    Gahala kadalada ban dath ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕං ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තත්වය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    තව ටිකක් පැලෑන් කරල හැන්ගිල කොටල දැම්මනම් මිනිහ අදත් එලියේ වැඩෙත් වෙනවා. ෆේස් ටු ෆෙස් ගිය එක තමා වැරැද්ද අනික ගැන්ගිල හිටිය එකයි මිනිමරුවට පස්සේ. ලයිසන් තුවක්කුවක් පාවිච්චි කරපු එක. සක්කි නැතුවම නිදගස් වෙන්න තිබ්බා. අර පොලිස් කාරයට කට උත්තරේ දීලත් වැඩේ නාගන්නව වෙලාව අවම කරනවා කියල. හොලිවුඩ් ෆිල්ම් බැලීමේ ප්‍රයෝජන හා හා ඒ කාලේ ඕවා නෑනේ. හිට් මෑන් ලෙවල් එකෙන් වැඩේ කරන්න ඕනේ . සාක්කි ඉතිරි නොකර
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Scholarship ekath pass una, Good brain ekak. Ivasima nathi nisa, wrong action aran thiyene. Puluwan nam, contact number ekak danna. Help ekak denna puluwan.