හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...
හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...
හදවතේ තෙරපෙනා ආදරේ දරා.....
කදුලැල් නෙතු රදවා.. සිතු පැතුමන් බිද දමලා...
ආදරේ පෑ ඔයා..... අද වෙන් වෙලා.....
හාදු වත්සුනු තවරා... පාළු හිත් සනසාලා....
තාම මට සිහිවෙනවා... ආල පද ගැලපූ දා....
දෑත බන්දා..... හීන රන්දා......
මැව්ව ලෝකේ ... සුන්වී ගියා........
හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...
සේද සළුපිලි අන්දා... මාල මුතු ගෙල බන්දා....
ආලවන්තිය කැන්දා....යන්න පින් මදි හන්දා....
නැකත ලබනා... දිනට යෙදෙනා......
ඔහුගෙ ලෝකේ... රැජිනයි ඔයා.....!

Last edited:

, ලියන එවුන් කියනවා උන්ගේ ඒවත් නෙමෙයිලු
, එළකිරි අහ් 