හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...

    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...
    හදවතේ තෙරපෙනා ආදරේ දරා.....
    කදුලැල් නෙතු රදවා.. සිතු පැතුමන් බිද දමලා...
    ආදරේ පෑ ඔයා..... අද වෙන් වෙලා.....


    හාදු වත්සුනු තවරා... පාළු හිත් සනසාලා....
    තාම මට සිහිවෙනවා... ආල පද ගැලපූ දා....
    දෑත බන්දා..... හීන රන්දා......
    මැව්ව ලෝකේ ... සුන්වී ගියා........


    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...


    සේද සළුපිලි අන්දා... මාල මුතු ගෙල බන්දා....
    ආලවන්තිය කැන්දා....යන්න පින් මදි හන්දා....
    නැකත ලබනා... දිනට යෙදෙනා......
    ඔහුගෙ ලෝකේ... රැජිනයි ඔයා.....!


    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...

    images

    2Q==
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සින්දු කියන එවුන් කියනවා මේවා උන්ගේ අත්දැකීම් නෙමේලු :no:, ලියන එවුන් කියනවා උන්ගේ ඒවත් නෙමෙයිලු :no:, අනේ මන්ද කාගේ ඒවාද කියල:baffled: , එළකිරි අහ් ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දු කියන එවුන් කියනවා මේවා උන්ගේ අත්දැකීම් නෙමේලු :no:, ලියන එවුන් කියනවා උන්ගේ ඒවත් නෙමෙයිලු :no:, අනේ මන්ද කාගේ ඒවාද කියල:baffled: , එළකිරි අහ් ;)
    මට හිතෙන ඒවා තමා. ඒත් මගෙ අත්දැකීම් නං නෙවේ බං :cool:;)