හිතුමතේ ජීවිතේගේ නැගණිය හමුවෙයි...!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Star of the week

    අනේ මන්දා මාර Topic තියෙන්නෙ
    corona වලට තියෙන මිනිස්සුන්ගෙ භය/attention එක නැති කරල දාන ගහන ගේම්දත් මන්ද
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඌට උගේ පාඩුවේ ඉන්න දීපල්ලා.බැලුම්ගල උන්වත් උබලවත් ඒ මිනිහට බත් වේලක් කන්න දෙන්නේ නෑ. දැන් ඒ මිනිහා පාරට වැටෙනවා.
    අනිත් එක ඒ මිනිහට පිළිකාවක් තියෙනවා. අන්තිමට එක්කෝ හිරේ යන්න වෙයි. නැතිනම් මහපාරේ දුක් විදලා මැරෙන්න වේවි. හොරකම් කරන ලොකු උන්ට් ජය වේවා කියල අහිංසක මිනිස්සුන්ට එලවා එලවා ගහන හරක් සමාජයක්.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ වගේ කතාවක් මාස තුනක් හතරක් විතර සතුට හරි සිත්තර පත්තරේ හරි මම පොඩි කාලේ කියවලා තියෙනවා.මම හිතන්නේ මූ ඒක අහුලගෙන .ජනප්‍රිය වෙන්න තියෙන ආසාව.එහෙම නැත්නම් චන්ඩියෙක් වෙන්න තියෙන ආසාව.රාජපක්ෂ හිතවාදි මීඩියා කාරයො මේවා දාන්නේ රාජපක්ෂලාගේ මානසික රෝග දේශපාලන ක්‍රියාකාරිත්වය රටට හිසරදයක් සහ විහිලුවක්.
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    Awurudu Gaanak thibunu kathaawak, eka video ekakin boru karapu minissu lankawe inne balagena giyaama, mata thiyena prashne, api podi kaale idan me kathaawa ahanawa, ai me lagadi Nangi eka paaratama mathu une kiyala? mechchara kal koheda hitiye?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,156
    113
    දැන් ඕව පස්සෙන් ගිහින් ඒ මනුස්සයට ගහල වැඩක් නෑ. මිනීමරුවෙක්ව වීරයො කරන, ඇක්සිඩන්ට් එකක් උනාම අතින් පයින් යුක්තිය ඉල්ලන වගේ ප්‍රචන්ඩකාරී තැනකට අපේ මිනිස්සු කොහොමද ආවෙ කියල හිතල බලන්න.

    ලංකාවෙ මිනිස්සුන්ගෙ රෝගයෙ තරම තේරුම් ගන්න මොකක් හරි අසාදාරණයක් ගැන දාපු සෝෂල් මීඩියා පෝස්ට් එකක වැටෙන ලේ ඉල්ලන කමෙන්ට්ස් දිහා බලන්න. මේවගෙ මූලය ඇත්තටම මිනිස්සුන්ගෙ ආර්ථික ප්‍රශ්න.
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බුදු අම්මො මූ ගැන ඒ කාලේ නිසැදැස් ලියලා ෂෙයාර් කරපු හැටි මෝඩ මිනිස්සු. නියම අයියා කෙනෙක්ගේ කතාවක් අරවා මේවා.ජාතික වීරයෙක් වගේ.
     
    • Haha
    Reactions: ElaBaba

    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    Aththada Boruda kiyala dannathi mama

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: ElaBaba