අඩෝ බලන් ගියාම බිමලත් මැක්කෙනෙ බන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    කතාවක් තියෙනවනේ එක බොරුවක් වහන්න තව 100ක් කියන්න ඕන කියලා. මේ තියෙන්නෙ බිමලගේ ලේකම් යවපු ලියුම. එකේ තියෙනවා අර හර්ශන කාරයට Dr කියල දාල. මූ මෙච්චර කල් අර අහක ඉන්න parliament staff එකට බැන බැන හිටියා නේද. මේකට මූ මොනා කියයිද් දන්නේ නෑ. AI සීන් එකක්ද දන්නෙ නෑ. 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මු මේක ගූ කරගන්නවා 100% සුද්ද වන්තයෝ කියල පෙන්නන ගිහිං. වැරද්දට එකෙක් බිලි දීලත් අපරාදේ
    මෝඩ හුකන්නෙක් බන්. ඩයල් එක ලොකු සීන් එකක් දාන්න ගිහින් ඕකට තව attention ගෙන්න ගත්තා. :lol: :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කතාවක් තියෙනවනේ එක බොරුවක් වහන්න තව 100ක් කියන්න ඕන කියලා. මේ තියෙන්නෙ බිමලගේ ලේකම් යවපු ලියුම. එකේ තියෙනවා අර හර්ශන කාරයට Dr කියල දාල. මූ මෙච්චර කල් අර අහක ඉන්න parliament staff එකට බැන බැන හිටියා නේද. මේකට මූ මොනා කියයිද් දන්නේ නෑ. AI සීන් එකක්ද දන්නෙ නෑ. 🤭 🤭

    read the letter head, who did this?
     
    • Like
    Reactions: silent one

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මු මේක ගූ කරගන්නවා 100% සුද්ද වන්තයෝ කියල පෙන්නන ගිහිං. වැරද්දට එකෙක් බිලි දීලත් අපරාදේ
    ඒකනේ බන් පොල් කෙඳි දුන්නම උන්ම ඒවයින් ලණු අබරන් ගිලිනවා. :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ara thadiya kiuwe kohomada 😂 wipakshe eeunta pana nane ... mewa pennala kalisam galawanna

    meka balapan... thadiyath makkekek 🤣

    https://lankacnews.com/අධිකරණ-ඇමති-පක්ෂයෙන්-අව/
    බොසාට තේරෙන්න අරන් ඉස්සර හිටිවන කවි කිව්වා වගේ පච කෙලින්න දැන් බෑ කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    7rgIbJW.jpeg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කටින් පුටින්ස් තමා. අනවශ්‍ය ලෙඩක් දාගෙන ද නෑත්නම් වෑරෑද්ද වහන්න ට්‍රයි කලාද?
     
    • Haha
    Reactions: Asmodeus