හිතුවක්කාරී ට කියන්නේ RAP eke Lyrics පට්ට නේ

ravixd

Well-known member
  • Mar 27, 2012
    460
    642
    93

    හිතුවක්කාරි | Hithuwakkaari by Iraj ft. Killer B & Nilukshi [2012]​


    හිතුවක්කාරී ට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරේට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ //

    It was like a nightmare coming true
    It’s true
    Whenever I see I feel like watching
    Ring part 2
    You scared pretty too
    If an anaconda ate you
    I bet you
    He will spit your ass too
    So step back
    Back away from my life
    You are out of your mind if you think
    That I will ever make you my wife
    You crazy bitch
    Go die and ditch
    I wish I had a switch
    I can turn down you as I wish


    හිතුවක්කාරී ට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරේට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ //

    Bitch, you were the one who got my number
    at a car sale
    called me up and texted me
    Told me we should meetup
    You gave me the chill
    It made me ill
    You wanted to run away
    I didn’t have the will
    Then you fool around
    Called this a relationship
    What you think you want the championship bitch
    You can’t tell down so I moved on

    Now go get yourself a gut to hold down.

    සංකරද කොතරම්
    ඔය නෙත සංවර නැති තරම්
    ලස්සනම නැති නම්
    මොකටද
    රැස් බර ඔය තරම්
    මගේ හිස්වුන ලැමැද
    ගැස්සේන විගස ලස්සන ද එතරම්
    මගේ හිස්වුන ලැමැද
    ගැස්සේන විගස ලස්සන ද එතරම්
    මං අහන්නේ

    හිතුවක්කාරී ට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරේට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ //
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,668
    11,428
    113
    හඳට කිට්ටුව

    හිතුවක්කාරි | Hithuwakkaari by Iraj ft. Killer B & Nilukshi [2012]​


    හිතුවක්කාරී ට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරේට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ //

    It was like a nightmare coming true
    It’s true
    Whenever I see I feel like watching
    Ring part 2
    You scared pretty too
    If an anaconda ate you
    I bet you
    He will spit your ass too
    So step back
    Back away from my life
    You are out of your mind if you think
    That I will ever make you my wife
    You crazy bitch
    Go die and ditch
    I wish I had a switch
    I can turn down you as I wish


    හිතුවක්කාරී ට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරේට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ //

    Bitch, you were the one who got my number
    at a car sale
    called me up and texted me
    Told me we should meetup
    You gave me the chill
    It made me ill
    You wanted to run away
    I didn’t have the will
    Then you fool around
    Called this a relationship
    What you think you want the championship bitch
    You can’t tell down so I moved on

    Now go get yourself a gut to hold down.

    සංකරද කොතරම්
    ඔය නෙත සංවර නැති තරම්
    ලස්සනම නැති නම්
    මොකටද
    රැස් බර ඔය තරම්
    මගේ හිස්වුන ලැමැද
    ගැස්සේන විගස ලස්සන ද එතරම්
    මගේ හිස්වුන ලැමැද
    ගැස්සේන විගස ලස්සන ද එතරම්
    මං අහන්නේ

    හිතුවක්කාරී ට කියන්නේ
    ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
    සෙල්ලක්කාරේට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ //
    අඩෝ පට්ටනේ බන්.. :love: :love:
     
    • Love
    Reactions: ravixd

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉරාජ් වැඩක් කරොත් පරම්පරාවකටම අැති❤️..තවත් සුපරිම වැඩ ඉස්සරහට ඵනවා කියලා තමා අාරංචිය..😍😍😍😍
     
    • Like
    Reactions: ravixd

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉරාජ් වැඩක් කරොත් පරම්පරාවකටම අැති❤️..තවත් සුපරිම වැඩ ඉස්සරහට ඵනවා කියලා තමා අාරංචිය..😍😍😍😍

    ow ow ekane rajapaksha paramparawama trinco gihin camp ekaka hangune
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඒ කාලේ රැප් කියන දේ කොල්ලයි බල්ලයි හැම එකාම කලේ නෑනේ. දැන් නේ රැප් සිංහල වෙලා ඇටෙන් පොත්තෙන් එලියට එද්දී කුණුහරුප කිය කිය රැප් කියල කරන්නේ. දැන් සිංදුවල කඩ්ඩෙන් කරන එක රැප් එකක්වත් ඇහෙන්නේ නෑනේ. ඉතින් රැප් බල්ලට ගිහින්.