Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 18 වෙනි දිගහැරුම

දිනෙන් දින එදිනෙදා ජීවිත කටයුතු තරමක් කාර්යයබහුල වූයේ අපගේ දෙවන වසර අවසාන පරීක්ෂන ලන් වූ නිසාත් නොයෙකුත් බාහිර වැඩකටයුතු නිසාය. අමිලගේ අදහසක් මත ආරම්භ කෙරුනු අසරණ ළමයින්ට පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහන නිසා අප තරමක් කාර්යබහුල වූයේ එම අසරනයන්ගේ සතුට සිනහව මැදය.

"යාළුවා, අපේ මේ සමාජ සේවය අපි ටික දවසකට නවත්වමු. ටිකක් ආයෙ පොතපතට යොමු උනොත් නරකද, විභාගෙත් ළඟ නිසා"

"ඒකනම් ඇත්ත අමිලයා. අපේ මේ වැඩේ හිතුවට වඩා සාර්තකයි. බලහන්කො අපිට දැන් පිළිගැනීමකුත් තියනවනෙ."

"පිළිගැනීම්නම් මොකටද ඩිලා. බලහන්කො ඒ ළමයින්ගෙ සතුට. මටනම් මාර සතුටක් හිතට දැනෙන්නෙ බන්. ඒක නෙමේ අමිලය කිව්ව වගේ කොහොමත් මේ සමාජ සත්කාර නවත්වමු ටික දවසකට. මොකද අපේ අරමුදලත් ඒ හැටි නැහැ මන් හිතන්නෙ"

"මාත් ඔය ගැන අමිලයයි උඹයි එක්ක කතා කරන්න හිටියෙ. අපි අයෙමත් මොනව හරි කරමු සල්ලි ටිකක් හොයන්න.. අයිඩියා එකක්නම් තියනවා, අපි අපේ අරමුදල පරිතය්යාගෂීලින්ට ඕපන් කරමුද. එතකොට බන් සල්ලි තියන උන් කීය කීය හරි දායිනෙ"

"ඒක නම් හොඳ අදහසක්තමා... ඒත් දිනුකගෙ කැමැත්තක් නැහැ වගේ"

"එහෙම දෙයක් නැහැ අමිල. දැන් කාල සමහරු පින්දහම් කරන්නෙ ස්ටයිල් එකට, තව අයට පේන්නනෙ බන්. එහෙම එකේ අපේ එකවුන්ට් එක ඕපන්කොලොත් ප්රස්න එයි බන්"

"ඒකත් ඇත්ත තමා. අරය කොච්චරක් දැම්මද, මම දුන්නු සල්ලි වලට මොනවද කලේ, උඹල අසරනයන්ට පිහිට වෙනව කියල සැප ගන්නව නේද, ඔය වගේ වදන් අහන්න ඕන නැහැනෙ බන්. අපිම මොනව හරි කරමු. කරල කීයක් හරි හොයමු"

"මොකද තුන්දෙනා බර කල්පනාවක"

"රොෂෙන්.. අපි මේ අපේ භාන්ඩාගාරය ගැන කල්පනා කලේ"

"ඔන්න තවත් වැඩක් සෙට් වෙලා,"

"ඒ මොකක්ද"

"සොෆ්ට්වෙයා කම්පිටිෂන් එකක් තියනවලු. අපිතත් මොනව හරි කරන්නලු බන්."

"ඉතින් අපි ප්රොග්රැමින් කරන් නැහැනෙ බන්."

"හරි හරි මම ඒක දන්නවා.. ඒ උනාට උඹලගෙ අයිඩියා එකක් ගන්න ආවෙ බන්. දිනුක, නැද්ද අලුත් අදහසක්"

සියළු දෙනාම තමන්ගේ අදහස් ඉදිරිපත් කලත් අවසානයේ අපි එම අදහස් වලින් දෙකක් තෝරා ගත්තෙමු. එයින් එක් අදහස වූයේ ගයාන් විසින් ඉදිරිපත්කල මානව සම්පත් කලමණාකරනය සඳහා වූ මෘදුකාන්ගයයි. අනෙක වූයේ මා විසින් ඉදිරිපත්කල පාත් ෆයින්ඩර් නැත්හොත් මග සොයන්නා නම් මෘදුකාන්ගයයි. මෙයින් එක් අදහසක් තොරාපත් කරගතව තිබූ අතර, දීර්ග සාකච්චාවකින් පසුව අප පන්තියේ සිටි අනාගත මෘදුකාන්ග ඉන්ජිනේරුවා විසින් මගේ යෝජනාව සම්මත කලේ එය අලුත් දෙයක් වූ නිසාත් අපට ලැබී තිබූ සීමිත කාල සීමාවට එය උචිත අදහසක් වූ නිසාත්ය. අමිල හා මම මෘදුකාන්ග හැදෑරුව නොමැති උවද අපි දෙදෙනා අපගේ මිතුරන්ට ජයග්රහනය කරා ළඟාවීම සඳහා නොඅඩුව සහයක් ලබා දුන්නෙමු.

"රොෂෙන් මොකද වැඩේ. අවුලක් නැහැ නේද"

"වැඩේ යනවා බන්. කට්ටිය මහන්සි වෙලා වැඩ. ඒක නෙමේ හෙට රෑට උඹයි අමිලයයි ඉන්නව නේද. මට පොඩි උදව්වක් ඕන"

"කියන්න රොෂෙන්.. අපි වැඩ තුබුනත් ඔයාගෙ උදව්ව කරල දෙන්නම්"

"ඔන්න ඔය ගතිය නිසා තමා බන් මම උඹට ආදරේ. උඹ යාළුකමට ගරුකරනවා. සලකනවා"

"හරි හරි බන්.. දැන් කියපන්කො මොනවද වෙන්න ඕන කියල"

"මේකයි, අපේ වැඩේ සීයට හැටක්ම ඉවරයි. දැන් තියෙන්නෙ ටෙස්ටින් පාර්ට් එක. මම අපේ මැනේජර් කාරයගෙන් හෙට රෑට ලැබ් එකේ නවතින්න අවසර ගත්තා. මොකද මම හෙට අපේ මැෂින් දෙක තුනකට ඉන්ස්ටෝල් කරල චෙක් කරනවා."

"ඒක හොඳයි. අපෙන් මොනවද වෙන්න ඕන ඉතින්"

"මම මේකට අළුත් අයිටම් ටිකකුත් දාල තියෙන්නෙ. ඒ නිසා ටිකක් නෙට්වර්කින් සිකියුරිටි පැත්ත හොඳටම හදන්න ඕන. ඒකට මට උඹලගෙ උදව් ඕන"

"අහ් ඒකද මේ උදව්ව. කරමු ඉතින්"

"ඊට වඩා ලොකු දෙයක් මට උඹෙන් ඕන. අපිලයට කියමු නෙට්වර්කින් පැත්ත බලන්න කියලා. මට මේ සිටි එකේ මැප් එක ඩිසයින් කරගන්න ඕන මගේ ස්කෙල් වලට. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. මොකද ඒක ටිකක් බැරෑරුම් වැඩක්. ඒ මැප් එක මත තමා අපේ මේ සොෆ්ට්වෙයා එක දුවන්නෙ.ඒ නිසා ඇකියුරසි එක උපරිම තියෙන්නෙ ඕනි"

අමමාටද කරුනු කාරනා පැහැදිලිකරදී මම අමිල සමග රොෂෙන් පැවසූ වෙලාවටම අප ආයතනයට ගියෙමි. ඒ වනවිටද අප මිතුරන් පිරිස තම තමන්ගේ වැඩ කටයුතු ආරම්ඹකර තිබුනි. ගුරුබවතුන් හා අනෙකුත් සිසුන් අද මෙහේ නොමැති වීම නිසා අපට මහත් සැනසිල්ලක් දැනුනි. එමෙන්ම කළමනාකාර තුමාගේ කාමරය ඇරුනුකොට අනෙක් සියළුම තැන් සඳහා ඇතුළුවීමට අපට හැකියාව තුබුනද අප ආයතනය අප කෙරෙහි තැබූ විස්වාසය අපි කඩනොකලෙමු. කෙසේවෙතත් ගුරුබවතුගේ බෝජනාගාරයට ගිය අප දෙදෙනා අප මිතුරන්ටද තේ රැගෙනවිත් අපගේ වැඩ ආරම්භකලෝය. රොෂෙන් පැවසූ ආකාරයටම එය තරමක් අසීරුවූ කටයුක්තක් වූයේය. මාද සිතූ තරම් එය පහසු නොවූයේ සියයට සියයක්ම අවශය්ය වූ නිවරැදි බව හා සමහර ස්ථාන කෙරෙහි ළඟාවීමට තිබූ කෙටිම මාර්ගය ලකුනු කිරීමය. සමහර අවස්තාවල්දී තරම්ක් අසීරු වූ ගණිත කර්මද මා හට යොදාගැනීමට හැකිවිය. සියලු දෙනාම ඉතා උනන්දුවෙන් තමන්ගේ රාජකාරිය කල නිසා ඔරලෝසුවේ රාත්රී දහය පසු වෙනවා කවුරුත් නොදැන සිටියේය.

"මචන්ලා, දහයයි කාලයි බන් වෙලාව.. අපි කන්නෙ නැද්ද"

"ගයාන්ට බඩගිනි වෙලා වගේ"

"ඔව් නේද. මම දැක්කෙත් නැහැ දිනුක. හරි දැන් කට්ටිය සේරම වැඩ නවත්වන්නකො. අපි කාල ඉමු. වැඩේ හිතුවට වඩා සාර්තකයි. අමිලගෙ වැඩේ හරි. අපි කාල ආයෙත් ටෙස්ටින් පාරක් දාමු. කොහොමත් තව පැය තුනක්වත් යයි දිනුකට වැඩේ ඉවරකරන්න. එතකම් අපිට රියල් මැප් එක එක්ක ටෙස්ටින් වලට යන්න බැහැ"

"හරි හරි රොෂෙන්. දැන් කාල ඉමු"

"ඩිලාටත් බඩගිනී වගේ. යාළුවා අපි දෙන්න ගිහින් කෑම ටික අරන් එමු."

"උඹල කොහෙන්ද කෑම ගේන්න යන්නෙ. මම වෙලාසනම කට්ටියගෙන් මුදලක් එකතුකලා"

"හරි හරි රොෂෙන් ඒක තියාගන්නකො. අමිලලගෙ දිහයින් නූඩ්ල්ස්, අපේ දිහයින් ඉඳි ආප්ප රෙඩි කරල තියෙන්නෙ උඹලට"

"ඇයි බන් උඹලගෙ ..."

"හරි හරි රොෂෙන්.. උන් දෙන්න කැමැත්තෙන්නෙ කරන්නෙ. ඔන්න ඔතනින් කීයක් හරි දීපන්."

"ඒ මොකටද"

"බෝතලයක්නම් වැඩිවේවි. මොකද වැඩ තියනවනෙ අපිට. ගෙනෙන් බ්රැන්ඩි බාගයක්"

"හැබැයි උඹල මෙතන වන කරන්න බැහැ හරි. අපි මේ මේන් ලැබ් එකේ ඉන්නෙ"

"හරි හරි රොෂෙන්. බාගෙනෙ බන්. එක ෂොට් එකයි. බලහන් හතරක් ඉන්නවනෙ"

අමිලලගේ නිවසින් ආහාර රැගෙන අපි දෙදෙනාම අපගේ නිවස ගියෙමු. අම්මා පිළියෙල කරතිබූ ඉඳිආප්ප කීපය හා කොපි බෝතලයද රැගෙන අප ගියේ ඩිලාගේ ආසාව ඉටුකිරීමටය. නමුත් රාත්රී දහය පහුවී තිබූ නිසා අපට එය ලබා ගැනීමට කිසිම ස්ථානයක් නොමැති වූ නිසා බ්රයන්ගේ හා මගේ පරණ මිතුරෙකු වූද අප ටවුමේ නමගිය අරක්කු මුදලාලි කෙනෙකි වූ ප්රසන්නලගේ නිවසට පැමිනියේය.

"අහ් පොඩි මහත්තය.. කාලෙකින් මේ පැත්තෙ. හොඳින් ඉන්නවා නේද. හම්ම් බ්රයන් මහත්තය නැති අඩුව...."

"ප්රසන්න ..."

"අනේ සමාවෙන්න පොඩි මහත්තයො... මොනාද වෙන්න ඕන. මොනාද ඉතින් බෝතලයක්නේද"

"ම්ම්ම්ම්.. අපි අද ලොකු වැඩක ඉන්නෙ ප්රසන්න. ඒ නිසා මට බාගයක් ගන්න ආවෙ"

"ඒකත් එහෙමද. ඉන්නකො දෙන්නම් නියම පහරක්. "

"අනේ මේක වැඩියි අපිට. අනික ඕක ගන්න තරම් සල්ලිත් නැහැ අතේ මේ වෙලාවෙ"

"කව්ද මහත්තයො සල්ලි ඉල්ලුවෙ. මහත්තයලට කරන්නැති දෙයක් ..."

"හරි හරි ප්රසන්න. මම වෙලාවක එන්නම් මේ පැත්තෙ. බොහොම ස්තූතියි මේකට. ගිහින් එන්නම්"

මා නොසිතූ ලෙස සිදුවූ ප්රසන්නගේ පිළිගැනීම නිසා අමිල ඉදිරියේ මා අපහසුතාවයකට පත්වූයේ අමිල මගේ අතීතය නොදන්නා කෙනෙකු වූ නිසාය. අමිලටද එම සන්වාදය තරමක් පුදුමසහගත එකක් වූ අතර නැවත අප පැමිනෙනතුරුම අප දෙදෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. අමිලව ප්රසන්න ඉදිරියට රැගෙන ගිය එක පිළිබඳව මම පසුතැවුනෙමි. මෙගේ ඒ නොසැලකිලිමත්කම නිසා අමිලගේ සිතේ ප්රස්න රැසක් පැනනැගෙන්න ඇතැයි මම අනුමාන කලෙමි.

අප සියළුදෙනාම රාත්රී ආහරය ගැනීම සඳහා, අප ආයතනේ ගුරුබවතුන් ආහාර ගන්නා ස්ථානයට රැස් උවද රොෂෙන්ගෙන් බැනුම් වරුසාවකට අසුවූයේ මාගේ අත් වැරදීමකින් මා අතට ගත් පළමු වීදුරුවම එම මේසය මත හැලීම නිසාය. එහි සුවඳ පිටතට නොදැන ලෙස සුද්ද පවිත්ර කිරීමට විනාඩි විස්සක පමන කාලයක් යෙදවීමට අපට සිදුවිය. කෙසේ වෙතත් හැකිතරම් ඉක්මනටම අප රාත්රී අහාරය හා ප්රසන්නගේ ඒ ප්රසන්න වූ දියරය ඉවර කෙරුවේ තවත් වැඩකටයුතු රැසක් අපට ඉතිරිව තිබූ නිසාය. පාන්දර හතර පමන වන විට රොෂෙන් කියූ පරිදිම මම නගරයේ සිතියම සකස්කර අවසන් කෙරුවෙමි. ඒ වන විටද අමිල එම මෘදුකාන්ගය පරීක්ෂා කිරීමට අවෂය්ය සියළුම කටයුතු සූදානම් කර දී තිබූ නිසා අප පැය භාගයක පමන නින්දකට සැරසුනේ රොෂෙන්ගේද අනුමැතිය ඇතිවය. අප ගෙනා ආහාර වලින් හරි අඩක් අවසන් කල ඩිල්ෂාන් ඒ වනවිටද සුව නින්දක සිටියේය.

"අමිල, දිනුක නැගිටින්න.. නැගිටින්න හයයි වෙලාව"

"මොනව හයයි"

"ඔව් ඔව්.. ඔය දෙන්නට කතා කලේ නැහැ අපි."

"රියල් මැප් එක එක්ක ටෙස්ටින් එක කලාද"

"ඔව් වැඩේ ගොඩක් සාර්ථකයි. තව ඉන්ටර්ෆේස් එකේ වැඩ ටිකක් විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මේක අපේ ලොක්කට පෙන්නෙමු. ආ.. තව ප්රසන්ටේෂන් එකක් හදන්නත් ඕන"

"හරි ඒ වැඩේ මමයි අමිලයි කරන්නම්. ඔයා ඒකට දාන්න ඕන ඩේට ටික අමිලට දෙන්නකො"

"කෝ රොෂෙන් කට්ටිය"

"ගයාන්නම් ඔය ඉන්නෙ. අනික් අය මූණ හෝදන්න කියල ගියා. ඔයාල දෙන්නත් මූණ හෝදගන්නකො"

"ගුඩ් මොර්නිං දෙන්නටම.. අන්න අපිට තේ ගේන්න කියල ඩිලයි සන්ජයයි ගියා උදෙන්ම."

"ගුඩ්මොර්නිං ලක්ෂිත.. උඹ මූණ හේදුවද"

"නැහැ. උඹල දෙන්නත් නැගිටිනකම් හිටියෙ. වරෙන් යමු. හත වෙද්දි ඩිප්ලොමා ළමයි එයි ලැබ් එකට. ඒ නිසා අපි ඉක්මන් කරමු"

"ඔව් ඔව්.. ලක්ෂිතයගෙ කතාව හරි. උඹල මූණ හෝදන් වරෙල්ලා. මමයි ගයානුයි මේක ටිකක් පිළිවෙලකට අස් කරල අතු ගාල දාන්නම්"

"ඕකේ.. එහෙනම් අපි හාඩ්වෙයා රූම් එකේ ඉන්නවා"

අප තිදෙනාගෙන් අවසන් වරට මූණ සෝදා ගත් මම කතාකරගත් පරිදි ආහාර ගැනීම සඳහා වෙන්කර තිබූ ප්රදේෂයට ගිය අතර ඒ වන විතත් සියලුම දෙනා ඊයේ රාත්රියේ වූ සොඳුරු මතකයන් අවදි කරමින් ඩිලාගේ තේ රසවිඳිමින් සිටියෝය.

"දිනුක වරෙන්කො මෙහෙට"

"මොකෝ ලක්ෂිතය හදිසියෙන් වගේ.."

"සද්ද නැතිව වරෙන්කො හාඩ්වෙයා රූම් එකට"

"යාළුවා ආවද. මෙක බලහන්කො. මම කැමරා අපේ කැමරාටික ඇක්සස් කලා. බලහන්කො මේ සුදාරය උගන්වන ගමන් කෙල්ලන්ට පෙරන පෙරිල්ල. බලහන් මේ කෙල්ලන්ගෙ අතිනුත් අල්ලනවා."

"දිනුකය මොකෝ කියන්නෙ, ගහමුද මූට දකින දකින කෙල්ලන්ට කකුල් අල්ලල වඳින මට්ටමට එන්න"

"පිස්සුද බොල.. එහෙම මිනිහෙකුට ගහන්න පුළුවන්ද අපේ තියන විසේට. නැද්ද අමිල. අනික බලහන්කො කෙල්ලත් ආතල් එකේ අත දීගෙන ඉන්න හැටි. බලහන්කො අඟර දඟර දාන හැටි. "

"ඒක ඇත්ත යාළුවා. තනි අතකින් අත්පුඩි ගහන්න බැහැනෙ බන් සුදාරයට"

"අමිල හරි. ගලන ගඟකින් මිනිහෙක් බැහැල නා ගත්තට අවුලක් නැහැ බන්, ගඟට හානියන් නොකර තමනුත් බේරිලා"

"අන්න ටෝක්ස්.. දවසේ කතාව මචන්. මේ ඔය සුදාරයගෙ හුරතල් බලන් නැතිව ලැබ් එකේ කැම් එක ඔන් කරපන් බලන්න, ලස්සන කෙල්ලෙක්වත් ඉන්නවද බලන්න. ප්රැක්ටිකල් කරන්න ඇවිල්ල"

"මේ කරන දෙයක් කරපල්ල කවුරුත් එන්න කලින් හරි. දන්නවනෙ අපි මෙතන චා උනොත් එහෙම රොෂෙනට තමා කේස් වෙන්නෙ හරි"

අමිල ලැබ් එකෙහි කැමරාව විවෘත කරනවාත් සමගම මා දුටු දසුනින් මගේ සිත කලබලවිය. මදකට මගේ හුස්ම නැවතුනා මෙන් මට දැනුනි. එමෙන්ම මගේ දෙපයද පණ නැතීවී යන බවක් දැනුනු නිසා මා ඒ අසල තිබූ බිත්තිය මතට බර වූයේ මාගේ මිතුරන් දෙදෙනාම පුදුමකරවමින්ය. ඔවුන් මගෙන් නොයෙකුත් ප්රස්න විමසුවත් මා හට හරි ආකාරව ඔවුන්ගේ හඬ නොඇසුනු අතර මම නිසලව නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ බොඳවූ දෑසකින් යුතුවය.

"දිනුක.. මොකෝ මචන්. උඹට අසනීපයක්වද්ද.. අමිලය අඩේ ටිකක් බලහන්කො. රොෂෙනට කතාකරපන්"

"යාළුවා මොකෝ මේ. ඇයි මේ බය වෙලාවගේ.. ඇස්වල කඳුළු"

"ඉමාෂා ... ඔ.... යා ..."

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

[QUOTE="max_xx, post: 17839940, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 18 වෙනි දිගහැරුම[/b] [SIZE="5"][COLOR="DarkRed"]දිනෙන් දින එදිනෙදා ජීවිත කටයුතු තරමක් කාර්යයබහුල වූයේ අපගේ දෙවන වසර අවසාන පරීක්ෂන ලන් වූ නිසාත් නොයෙකුත් බාහිර වැඩකටයුතු නිසාය. අමිලගේ අදහසක් මත ආරම්භ කෙරුනු අසරණ ළමයින්ට පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහන නිසා අප තරමක් කාර්යබහුල වූයේ එම අසරනයන්ගේ සතුට සිනහව මැදය. [/COLOR] [COLOR="Blue"]"යාළුවා, අපේ මේ සමාජ සේවය අපි ටික දවසකට නවත්වමු. ටිකක් ආයෙ පොතපතට යොමු උනොත් නරකද, විභාගෙත් ළඟ නිසා" "ඒකනම් ඇත්ත අමිලයා. අපේ මේ වැඩේ හිතුවට වඩා සාර්තකයි. බලහන්කො අපිට දැන් පිළිගැනීමකුත් තියනවනෙ." "පිළිගැනීම්නම් මොකටද ඩිලා. බලහන්කො ඒ ළමයින්ගෙ සතුට. මටනම් මාර සතුටක් හිතට දැනෙන්නෙ බන්. ඒක නෙමේ අමිලය කිව්ව වගේ කොහොමත් මේ සමාජ සත්කාර නවත්වමු ටික දවසකට. මොකද අපේ අරමුදලත් ඒ හැටි නැහැ මන් හිතන්නෙ" "මාත් ඔය ගැන අමිලයයි උඹයි එක්ක කතා කරන්න හිටියෙ. අපි අයෙමත් මොනව හරි කරමු සල්ලි ටිකක් හොයන්න.. අයිඩියා එකක්නම් තියනවා, අපි අපේ අරමුදල පරිතය්යාගෂීලින්ට ඕපන් කරමුද. එතකොට බන් සල්ලි තියන උන් කීය කීය හරි දායිනෙ" "ඒක නම් හොඳ අදහසක්තමා... ඒත් දිනුකගෙ කැමැත්තක් නැහැ වගේ" "එහෙම දෙයක් නැහැ අමිල. දැන් කාල සමහරු පින්දහම් කරන්නෙ ස්ටයිල් එකට, තව අයට පේන්නනෙ බන්. එහෙම එකේ අපේ එකවුන්ට් එක ඕපන්කොලොත් ප්රස්න එයි බන්" "ඒකත් ඇත්ත තමා. අරය කොච්චරක් දැම්මද, මම දුන්නු සල්ලි වලට මොනවද කලේ, උඹල අසරනයන්ට පිහිට වෙනව කියල සැප ගන්නව නේද, ඔය වගේ වදන් අහන්න ඕන නැහැනෙ බන්. අපිම මොනව හරි කරමු. කරල කීයක් හරි හොයමු" "මොකද තුන්දෙනා බර කල්පනාවක" "රොෂෙන්.. අපි මේ අපේ භාන්ඩාගාරය ගැන කල්පනා කලේ" "ඔන්න තවත් වැඩක් සෙට් වෙලා," "ඒ මොකක්ද" "සොෆ්ට්වෙයා කම්පිටිෂන් එකක් තියනවලු. අපිතත් මොනව හරි කරන්නලු බන්." "ඉතින් අපි ප්රොග්රැමින් කරන් නැහැනෙ බන්." "හරි හරි මම ඒක දන්නවා.. ඒ උනාට උඹලගෙ අයිඩියා එකක් ගන්න ආවෙ බන්. දිනුක, නැද්ද අලුත් අදහසක්" [/COLOR] [COLOR="DarkRed"]සියළු දෙනාම තමන්ගේ අදහස් ඉදිරිපත් කලත් අවසානයේ අපි එම අදහස් වලින් දෙකක් තෝරා ගත්තෙමු. එයින් එක් අදහස වූයේ ගයාන් විසින් ඉදිරිපත්කල මානව සම්පත් කලමණාකරනය සඳහා වූ මෘදුකාන්ගයයි. අනෙක වූයේ මා විසින් ඉදිරිපත්කල පාත් ෆයින්ඩර් නැත්හොත් මග සොයන්නා නම් මෘදුකාන්ගයයි. මෙයින් එක් අදහසක් තොරාපත් කරගතව තිබූ අතර, දීර්ග සාකච්චාවකින් පසුව අප පන්තියේ සිටි අනාගත මෘදුකාන්ග ඉන්ජිනේරුවා විසින් මගේ යෝජනාව සම්මත කලේ එය අලුත් දෙයක් වූ නිසාත් අපට ලැබී තිබූ සීමිත කාල සීමාවට එය උචිත අදහසක් වූ නිසාත්ය. අමිල හා මම මෘදුකාන්ග හැදෑරුව නොමැති උවද අපි දෙදෙනා අපගේ මිතුරන්ට ජයග්රහනය කරා ළඟාවීම සඳහා නොඅඩුව සහයක් ලබා දුන්නෙමු.[/COLOR] [COLOR="Blue"]"රොෂෙන් මොකද වැඩේ. අවුලක් නැහැ නේද" "වැඩේ යනවා බන්. කට්ටිය මහන්සි වෙලා වැඩ. ඒක නෙමේ හෙට රෑට උඹයි අමිලයයි ඉන්නව නේද. මට පොඩි උදව්වක් ඕන" "කියන්න රොෂෙන්.. අපි වැඩ තුබුනත් ඔයාගෙ උදව්ව කරල දෙන්නම්" "ඔන්න ඔය ගතිය නිසා තමා බන් මම උඹට ආදරේ. උඹ යාළුකමට ගරුකරනවා. සලකනවා" "හරි හරි බන්.. දැන් කියපන්කො මොනවද වෙන්න ඕන කියල" "මේකයි, අපේ වැඩේ සීයට හැටක්ම ඉවරයි. දැන් තියෙන්නෙ ටෙස්ටින් පාර්ට් එක. මම අපේ මැනේජර් කාරයගෙන් හෙට රෑට ලැබ් එකේ නවතින්න අවසර ගත්තා. මොකද මම හෙට අපේ මැෂින් දෙක තුනකට ඉන්ස්ටෝල් කරල චෙක් කරනවා." "ඒක හොඳයි. අපෙන් මොනවද වෙන්න ඕන ඉතින්" "මම මේකට අළුත් අයිටම් ටිකකුත් දාල තියෙන්නෙ. ඒ නිසා ටිකක් නෙට්වර්කින් සිකියුරිටි පැත්ත හොඳටම හදන්න ඕන. ඒකට මට උඹලගෙ උදව් ඕන" "අහ් ඒකද මේ උදව්ව. කරමු ඉතින්" "ඊට වඩා ලොකු දෙයක් මට උඹෙන් ඕන. අපිලයට කියමු නෙට්වර්කින් පැත්ත බලන්න කියලා. මට මේ සිටි එකේ මැප් එක ඩිසයින් කරගන්න ඕන මගේ ස්කෙල් වලට. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. මොකද ඒක ටිකක් බැරෑරුම් වැඩක්. ඒ මැප් එක මත තමා අපේ මේ සොෆ්ට්වෙයා එක දුවන්නෙ.ඒ නිසා ඇකියුරසි එක උපරිම තියෙන්නෙ ඕනි" [/COLOR] [COLOR="DarkRed"]අමමාටද කරුනු කාරනා පැහැදිලිකරදී මම අමිල සමග රොෂෙන් පැවසූ වෙලාවටම අප ආයතනයට ගියෙමි. ඒ වනවිටද අප මිතුරන් පිරිස තම තමන්ගේ වැඩ කටයුතු ආරම්ඹකර තිබුනි. ගුරුබවතුන් හා අනෙකුත් සිසුන් අද මෙහේ නොමැති වීම නිසා අපට මහත් සැනසිල්ලක් දැනුනි. එමෙන්ම කළමනාකාර තුමාගේ කාමරය ඇරුනුකොට අනෙක් සියළුම තැන් සඳහා ඇතුළුවීමට අපට හැකියාව තුබුනද අප ආයතනය අප කෙරෙහි තැබූ විස්වාසය අපි කඩනොකලෙමු. කෙසේවෙතත් ගුරුබවතුගේ බෝජනාගාරයට ගිය අප දෙදෙනා අප මිතුරන්ටද තේ රැගෙනවිත් අපගේ වැඩ ආරම්භකලෝය. රොෂෙන් පැවසූ ආකාරයටම එය තරමක් අසීරුවූ කටයුක්තක් වූයේය. මාද සිතූ තරම් එය පහසු නොවූයේ සියයට සියයක්ම අවශය්ය වූ නිවරැදි බව හා සමහර ස්ථාන කෙරෙහි ළඟාවීමට තිබූ කෙටිම මාර්ගය ලකුනු කිරීමය. සමහර අවස්තාවල්දී තරම්ක් අසීරු වූ ගණිත කර්මද මා හට යොදාගැනීමට හැකිවිය. සියලු දෙනාම ඉතා උනන්දුවෙන් තමන්ගේ රාජකාරිය කල නිසා ඔරලෝසුවේ රාත්රී දහය පසු වෙනවා කවුරුත් නොදැන සිටියේය.[/COLOR] [COLOR="Blue"]"මචන්ලා, දහයයි කාලයි බන් වෙලාව.. අපි කන්නෙ නැද්ද" "ගයාන්ට බඩගිනි වෙලා වගේ" "ඔව් නේද. මම දැක්කෙත් නැහැ දිනුක. හරි දැන් කට්ටිය සේරම වැඩ නවත්වන්නකො. අපි කාල ඉමු. වැඩේ හිතුවට වඩා සාර්තකයි. අමිලගෙ වැඩේ හරි. අපි කාල ආයෙත් ටෙස්ටින් පාරක් දාමු. කොහොමත් තව පැය තුනක්වත් යයි දිනුකට වැඩේ ඉවරකරන්න. එතකම් අපිට රියල් මැප් එක එක්ක ටෙස්ටින් වලට යන්න බැහැ" "හරි හරි රොෂෙන්. දැන් කාල ඉමු" "ඩිලාටත් බඩගිනී වගේ. යාළුවා අපි දෙන්න ගිහින් කෑම ටික අරන් එමු." "උඹල කොහෙන්ද කෑම ගේන්න යන්නෙ. මම වෙලාසනම කට්ටියගෙන් මුදලක් එකතුකලා" "හරි හරි රොෂෙන් ඒක තියාගන්නකො. අමිලලගෙ දිහයින් නූඩ්ල්ස්, අපේ දිහයින් ඉඳි ආප්ප රෙඩි කරල තියෙන්නෙ උඹලට" "ඇයි බන් උඹලගෙ ..." "හරි හරි රොෂෙන්.. උන් දෙන්න කැමැත්තෙන්නෙ කරන්නෙ. ඔන්න ඔතනින් කීයක් හරි දීපන්." "ඒ මොකටද" "බෝතලයක්නම් වැඩිවේවි. මොකද වැඩ තියනවනෙ අපිට. ගෙනෙන් බ්රැන්ඩි බාගයක්" "හැබැයි උඹල මෙතන වන කරන්න බැහැ හරි. අපි මේ මේන් ලැබ් එකේ ඉන්නෙ" "හරි හරි රොෂෙන්. බාගෙනෙ බන්. එක ෂොට් එකයි. බලහන් හතරක් ඉන්නවනෙ" [/COLOR] [COLOR="DarkRed"]අමිලලගේ නිවසින් ආහාර රැගෙන අපි දෙදෙනාම අපගේ නිවස ගියෙමු. අම්මා පිළියෙල කරතිබූ ඉඳිආප්ප කීපය හා කොපි බෝතලයද රැගෙන අප ගියේ ඩිලාගේ ආසාව ඉටුකිරීමටය. නමුත් රාත්රී දහය පහුවී තිබූ නිසා අපට එය ලබා ගැනීමට කිසිම ස්ථානයක් නොමැති වූ නිසා බ්රයන්ගේ හා මගේ පරණ මිතුරෙකු වූද අප ටවුමේ නමගිය අරක්කු මුදලාලි කෙනෙකි වූ ප්රසන්නලගේ නිවසට පැමිනියේය.[/COLOR] [COLOR="Blue"]"අහ් පොඩි මහත්තය.. කාලෙකින් මේ පැත්තෙ. හොඳින් ඉන්නවා නේද. හම්ම් බ්රයන් මහත්තය නැති අඩුව...." "ප්රසන්න ..." "අනේ සමාවෙන්න පොඩි මහත්තයො... මොනාද වෙන්න ඕන. මොනාද ඉතින් බෝතලයක්නේද" "ම්ම්ම්ම්.. අපි අද ලොකු වැඩක ඉන්නෙ ප්රසන්න. ඒ නිසා මට බාගයක් ගන්න ආවෙ" "ඒකත් එහෙමද. ඉන්නකො දෙන්නම් නියම පහරක්. " "අනේ මේක වැඩියි අපිට. අනික ඕක ගන්න තරම් සල්ලිත් නැහැ අතේ මේ වෙලාවෙ" "කව්ද මහත්තයො සල්ලි ඉල්ලුවෙ. මහත්තයලට කරන්නැති දෙයක් ..." "හරි හරි ප්රසන්න. මම වෙලාවක එන්නම් මේ පැත්තෙ. බොහොම ස්තූතියි මේකට. ගිහින් එන්නම්" [/COLOR] [COLOR="DarkRed"]මා නොසිතූ ලෙස සිදුවූ ප්රසන්නගේ පිළිගැනීම නිසා අමිල ඉදිරියේ මා අපහසුතාවයකට පත්වූයේ අමිල මගේ අතීතය නොදන්නා කෙනෙකු වූ නිසාය. අමිලටද එම සන්වාදය තරමක් පුදුමසහගත එකක් වූ අතර නැවත අප පැමිනෙනතුරුම අප දෙදෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. අමිලව ප්රසන්න ඉදිරියට රැගෙන ගිය එක පිළිබඳව මම පසුතැවුනෙමි. මෙගේ ඒ නොසැලකිලිමත්කම නිසා අමිලගේ සිතේ ප්රස්න රැසක් පැනනැගෙන්න ඇතැයි මම අනුමාන කලෙමි. අප සියළුදෙනාම රාත්රී ආහරය ගැනීම සඳහා, අප ආයතනේ ගුරුබවතුන් ආහාර ගන්නා ස්ථානයට රැස් උවද රොෂෙන්ගෙන් බැනුම් වරුසාවකට අසුවූයේ මාගේ අත් වැරදීමකින් මා අතට ගත් පළමු වීදුරුවම එම මේසය මත හැලීම නිසාය. එහි සුවඳ පිටතට නොදැන ලෙස සුද්ද පවිත්ර කිරීමට විනාඩි විස්සක පමන කාලයක් යෙදවීමට අපට සිදුවිය. කෙසේ වෙතත් හැකිතරම් ඉක්මනටම අප රාත්රී අහාරය හා ප්රසන්නගේ ඒ ප්රසන්න වූ දියරය ඉවර කෙරුවේ තවත් වැඩකටයුතු රැසක් අපට ඉතිරිව තිබූ නිසාය. පාන්දර හතර පමන වන විට රොෂෙන් කියූ පරිදිම මම නගරයේ සිතියම සකස්කර අවසන් කෙරුවෙමි. ඒ වන විටද අමිල එම මෘදුකාන්ගය පරීක්ෂා කිරීමට අවෂය්ය සියළුම කටයුතු සූදානම් කර දී තිබූ නිසා අප පැය භාගයක පමන නින්දකට සැරසුනේ රොෂෙන්ගේද අනුමැතිය ඇතිවය. අප ගෙනා ආහාර වලින් හරි අඩක් අවසන් කල ඩිල්ෂාන් ඒ වනවිටද සුව නින්දක සිටියේය. [/COLOR] [COLOR="Blue"]"අමිල, දිනුක නැගිටින්න.. නැගිටින්න හයයි වෙලාව" "මොනව හයයි" "ඔව් ඔව්.. ඔය දෙන්නට කතා කලේ නැහැ අපි." "රියල් මැප් එක එක්ක ටෙස්ටින් එක කලාද" "ඔව් වැඩේ ගොඩක් සාර්ථකයි. තව ඉන්ටර්ෆේස් එකේ වැඩ ටිකක් විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මේක අපේ ලොක්කට පෙන්නෙමු. ආ.. තව ප්රසන්ටේෂන් එකක් හදන්නත් ඕන" "හරි ඒ වැඩේ මමයි අමිලයි කරන්නම්. ඔයා ඒකට දාන්න ඕන ඩේට ටික අමිලට දෙන්නකො" "කෝ රොෂෙන් කට්ටිය" "ගයාන්නම් ඔය ඉන්නෙ. අනික් අය මූණ හෝදන්න කියල ගියා. ඔයාල දෙන්නත් මූණ හෝදගන්නකො" "ගුඩ් මොර්නිං දෙන්නටම.. අන්න අපිට තේ ගේන්න කියල ඩිලයි සන්ජයයි ගියා උදෙන්ම." "ගුඩ්මොර්නිං ලක්ෂිත.. උඹ මූණ හේදුවද" "නැහැ. උඹල දෙන්නත් නැගිටිනකම් හිටියෙ. වරෙන් යමු. හත වෙද්දි ඩිප්ලොමා ළමයි එයි ලැබ් එකට. ඒ නිසා අපි ඉක්මන් කරමු" "ඔව් ඔව්.. ලක්ෂිතයගෙ කතාව හරි. උඹල මූණ හෝදන් වරෙල්ලා. මමයි ගයානුයි මේක ටිකක් පිළිවෙලකට අස් කරල අතු ගාල දාන්නම්" "ඕකේ.. එහෙනම් අපි හාඩ්වෙයා රූම් එකේ ඉන්නවා" [/COLOR] [COLOR="DarkRed"]අප තිදෙනාගෙන් අවසන් වරට මූණ සෝදා ගත් මම කතාකරගත් පරිදි ආහාර ගැනීම සඳහා වෙන්කර තිබූ ප්රදේෂයට ගිය අතර ඒ වන විතත් සියලුම දෙනා ඊයේ රාත්රියේ වූ සොඳුරු මතකයන් අවදි කරමින් ඩිලාගේ තේ රසවිඳිමින් සිටියෝය. [/COLOR] [COLOR="Blue"]"දිනුක වරෙන්කො මෙහෙට" "මොකෝ ලක්ෂිතය හදිසියෙන් වගේ.." "සද්ද නැතිව වරෙන්කො හාඩ්වෙයා රූම් එකට" "යාළුවා ආවද. මෙක බලහන්කො. මම කැමරා අපේ කැමරාටික ඇක්සස් කලා. බලහන්කො මේ සුදාරය උගන්වන ගමන් කෙල්ලන්ට පෙරන පෙරිල්ල. බලහන් මේ කෙල්ලන්ගෙ අතිනුත් අල්ලනවා." "දිනුකය මොකෝ කියන්නෙ, ගහමුද මූට දකින දකින කෙල්ලන්ට කකුල් අල්ලල වඳින මට්ටමට එන්න" "පිස්සුද බොල.. එහෙම මිනිහෙකුට ගහන්න පුළුවන්ද අපේ තියන විසේට. නැද්ද අමිල. අනික බලහන්කො කෙල්ලත් ආතල් එකේ අත දීගෙන ඉන්න හැටි. බලහන්කො අඟර දඟර දාන හැටි. " "ඒක ඇත්ත යාළුවා. තනි අතකින් අත්පුඩි ගහන්න බැහැනෙ බන් සුදාරයට" "අමිල හරි. ගලන ගඟකින් මිනිහෙක් බැහැල නා ගත්තට අවුලක් නැහැ බන්, ගඟට හානියන් නොකර තමනුත් බේරිලා" "අන්න ටෝක්ස්.. දවසේ කතාව මචන්. මේ ඔය සුදාරයගෙ හුරතල් බලන් නැතිව ලැබ් එකේ කැම් එක ඔන් කරපන් බලන්න, ලස්සන කෙල්ලෙක්වත් ඉන්නවද බලන්න. ප්රැක්ටිකල් කරන්න ඇවිල්ල" "මේ කරන දෙයක් කරපල්ල කවුරුත් එන්න කලින් හරි. දන්නවනෙ අපි මෙතන චා උනොත් එහෙම රොෂෙනට තමා කේස් වෙන්නෙ හරි" [/COLOR] [COLOR="DarkRed"]අමිල ලැබ් එකෙහි කැමරාව විවෘත කරනවාත් සමගම මා දුටු දසුනින් මගේ සිත කලබලවිය. මදකට මගේ හුස්ම නැවතුනා මෙන් මට දැනුනි. එමෙන්ම මගේ දෙපයද පණ නැතීවී යන බවක් දැනුනු නිසා මා ඒ අසල තිබූ බිත්තිය මතට බර වූයේ මාගේ මිතුරන් දෙදෙනාම පුදුමකරවමින්ය. ඔවුන් මගෙන් නොයෙකුත් ප්රස්න විමසුවත් මා හට හරි ආකාරව ඔවුන්ගේ හඬ නොඇසුනු අතර මම නිසලව නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ බොඳවූ දෑසකින් යුතුවය. [/COLOR] [COLOR="Blue"]"දිනුක.. මොකෝ මචන්. උඹට අසනීපයක්වද්ද.. අමිලය අඩේ ටිකක් බලහන්කො. රොෂෙනට කතාකරපන්" "යාළුවා මොකෝ මේ. ඇයි මේ බය වෙලාවගේ.. ඇස්වල කඳුළු" "ඉමාෂා ... ඔ.... යා ..."[/COLOR][/SIZE] [SIZE="4"][RIGHT][B][I]හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...[/I][/B][/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom