Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 19 වෙනි දිගහැරුම

කිසිවක් කියාගත නොහැකිව මම නිසොල්ව සිටියෙමි. පරිඝනක තිරයෙන් මගේ ඇස් ඉවතට නොගිය තරම්ය. මම මේ දකිනා දේ විස්වාස නොකෙරු අතරම මගේ මිතුරෙකු වූ ලක්ෂිතගෙන් කන හරහා ලැබුනු ඒ ආදරබර පහරත් සමගම මම නැවත සිහියට පැමිනියෙමි.

"යාළුවා, ඉමාෂා ආයෙ එන්නෙ නැහැ කියල අපි දෙන්නම දන්නවා. ඔයාව පාලනය කරගන්න. අපි බලමු මේ කව්ද කියලා"

"කව්ද බන් මේ ඉමාෂා කියන්නෙ. සොරි මචන් මම උඹට හැහුවට. මොකක්ද බන් මේ ඉමාෂගෙ කතාව."

"ඒක දිග කතාවක් ලක්ෂිත."

"යාළුවා ඔන්න ෆුල් ස්ක්‍රීන් දැම්මා. හොඳටම බලන්නකො මේ එයාමද කියලා"

අමිල එසේ පවසනවාත් සමගම මම මා ගැනම පසුතැවුනේ ඒ ඉමාෂා නොවන බව මා තේරුම්ගත් නිසාවෙනි. ලැබ් එකෙහි ඇති කැමරාවෙන් ඇයව හරි ආකාරව නොපෙනුනත් ඉමාෂාට සමාන රුවක් ඇය සතුවිය. මදක් වෙලා මා නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ ඒ වැලලී තිබු අතීතයට නැවත පණක් ලැබීම නිසාය. මා දුටු ඒ රුව නිසා මට ඉමාෂාව සිහිවන්නට විය. අපගේ සොඳුරු මතකයන් එකිනෙක පිළිවෙලකට ට් නැගුනේ නෙතු අග කඳුලින් බරකර උවත් මා එම කඳුළු සැඟවූයේ නැවතත් ලක්ෂිතගෙන් පාරක් කෑමට අකමැති වූ නිසාය. නමුත් ඉමාෂාව ජීවමානව දැකගත හැකි එකම රුව ඇය බව මම සිතුවෙමි. මක්නිසාදයත් ඇයව දුටු තප්පරයේදීම මගේ මතකයට ඉමාෂා පැමිනි නිසාවෙනි. එම නිසා ඇය හා කතාකිරීමට ආසාවක් මා හිත තුල ඉපදුනේ මටහ් හොරාවටය.

"මට පේන්නෙ මෙතන ලොකු ස්ටොරියක් තියනව වගේ. ඒක තමා දිනුක උඹ තාම තනිකඩව ඉන්නෙ. හරි අපි මෙහෙම වැඩක් කරමු. මම උඹේ ඉතිහාස කතාව අහන්නෙ නැහැ. ඒත් මේ දැක්ක කෙල්ල හින්ද උඹේ හිත ගැස්සුනා."

"හරියට හරි ලක්ෂිත. යාළුවා මොකද කියන්නෙ එයා එක්ක කතාකරමුද"

අමිල එසේ පැවසුවේ මා සිතූ දේ ඔහුට තේරුනාක් මෙන්ය. මගේත් හිතේ රැඳුනු ආසාව නිසා මම හිමින් හිමින් ඇය සිටිනා ස්ථානය වෙත ගියේ මගේ ඇරඹුමට පෙර අවසාන වූ ඒ ආදර කතාවේ සොඳුරු මතකයන් සිහි කරමින්ය. මාගේ නිගමනය නිවැරදි විය ඇයටද ඉමාෂා මෙන් කටකාරකම නොඅඩුව තිබුනි. ඔවුන් අසලට මා ලන් වෙනවාත් සමගම ඇය හා ඇගේ මිතුරියන් නිහඬ වූයේ මා ඔවුනට ආගන්තුකයෙකු වූ නිසාවෙනි. ඇගේ දකුණුපස තිබූ පරිඝනකය හිස්ව තිබූ නිසා මා එතනින් වාඩි වූයේ ඇයවද පුදුම කරවමිනි. එය අපගේ නෙතු හමුවූ පළමු අවස්තාව විය. ඉමාෂා මේ ආගන්තුක යුවතියට වඩා වෙනස් වූයේ නම් ඒ උසින් පමනි. අනෙක් හැම දේකින්ම ඇය ඉමාෂාමය.

"එක්ස්කියුස් මී... ඔයාගෙ නම මොකක්ද"

"පියුමි .... පියුමි ඩි සිල්වා.. එක්ස්කියුස්මී ඔයා මේකෙ නම් ලකුනු කරන කෙනාද"

ඇය එසේ අසනවාත් සමගම ඇගේ යාළුවන් සිනාසෙන්නට විය. ඇයද සිනාසුනේ සමච්චලයට මෙන්ය. නමුත් මා ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ මගේ මතකයන් ඈත අතීතෙට දිවගිය නිසාය. ඉමාෂා හමුවූ පළමු දවස මට සිහි විය. ඇයද මෙසේ කටකාර දඟකාරියක් මෙන් හැසිරුනා මට මතකය. මේ සිදුවන දේ සිදුවීමට යන දේ මා හට සිතාගත නොහැකි තරම්ය. අතීත මතකයන් යටපත් කර මා සිත නිසල කරගත්තා පමනි. ඉමාෂා හා මට හමුවූ මේ ආගන්තුක යුවතිය එකිනෙකට වෙනස් දෙදෙනෙකු බව මා කෙතරම් සිතුවද එය මගේ සිත නොපිලිගත්තේ ඇයිදැයි යන්න මම නොදැන සිටියෙමි. ඇගේ සිනහව, ඇගේ කටකාරකම, තාලයකට නැලවෙන ඇස් මට මගේ අතීතය නැවත සිකරන්නට විය. මා නැවතත් ඉතා අසීරු තත්වයකට පත්ව ඇති නිසා මම එම ස්ථානයෙන් නැගිට යාමට උත්සහ දැරූවද, මෙම ආගන්තුක රුව නැවත හමුවන්නෙ කවදාද, නැවත දකින්නේ කවදාද යන ප්‍රස්න රැසක් මගේ යටි සිතින් මතුකල නිසා මගේ උත්සයය අසාර්තක විය. එනමුත් මට මෙමෙ ස්තානයේ තවත් රැඳී සිටීමට අපහසු වූයේ මගේ සිත මටම කීකරු නොවූ නිසාය. එහෙයින් මා ළඟ තිබූ මගේ විසිටින් කාඩ්පත ඇය ඉදිරියේ තබා මා නිහඬව නැගිට ගියේ මා ආදර මතකයන් හමුවේ ගොළුවෙකු වූ නිසාය.

"කොහොමද මචන් කෙල්ල. ලස්සනයි නේද. උඹට ගැලපෙනවා. ට්‍රයි එකක් දෙමු."

"යාළුවා අපි මෙතනින් යමු. දැන් වෙලාව හරි අදාල අය මෙත්න්ට එන්න. මම උඹ ලැබ් එකේ ඉන්න ඒ වීඩියෝ එක ඩිලීට් කලා."

අප තිදෙනා අපෙ අනෙකුත් යාළුවන් සිටිනා තැනට ගියද මා තුල පැවතියේ දැඩි නිහඬතාවයකි. ලක්ෂිත දිගින් දිගටම කියා සිටියේ ඇය මටම ගැලපෙන කෙල්ල කියාය. එමෙන්ම ඔහු සිදුවූ සියළුම දේ කෙටියෙන් අනෙක් පිරිසටද කීවේ රසකාරකද ඇතිවය. මා ගැහැණු ළමයෙකු හා එසේ කතා කලායැයි දැනගත් විට මටත් වඩා මගේ පන්තියේ පිරිස සතුටු වූයේ මෙතුවක් කාලයකට ම ඔවුන් සමග ගැහැණු ළමයෙකු පිළිබඳව කතා නොකෙරූ නිසාය.

"මම ඒකතමා බැලුවෙ කෝ මේ තුන්දෙනා කියලා. බලහල්ලකො ඒකෙත් හැටි. මම මෙතන මීටින් එකක් තියන්න සෙට් එක හොයනවා. මුන් ටික කෙල්ලො බලලා"

"අඩේ ඇයි බන් මට කතා කලේ නැත්තෙ"

"උඹේ සයිස් එකට උඹ ආවනම් ඒ රූම් එකේ ඉඩ නැති වෙනවා ඩිලා"

"හරි හරි දැන් අපි ආවනෙ, රොෂෙන් මොනාද අද ප්ලෑන්."

"අපි දහය වගේ වෙනකම් ටික්ක් ඉමු. ඉඳල මේක අපේ සර්ට පෙන්නල අපි යමු ගෙදර. අද ලෙක්චර්ස් ඉන්න ඕන නැහැ. පස්සෙ කෙල්ලෙක්ගෙ පොතක් ඉල්ලන් නෝට් එක ලියාගමු. සේරටම කලින් යමු දිනුකට හිත ගිය ඒ කෙල්ලව බලන්න. මේ සොෆ්ට්වෙයානම් කවද හදන්න බැරිද. නැද්ද ගයාන්"

"ඒක ඇත්ත. යමු මුගෙ හිත හෙල්ලුව ඒ කුමාරිකාව බලන්න."

රොෂෙන්ගේ ඒ කතාවට සියළුදෙනාම එකඟ වූයේ මාද පුදුම කරවමින්ය. අපගේ සියළු වැඩ නවතා අප අපගේ ලැබ් එක ඉදිරියට වී සිටියේ ඇය ඇගේ වැඩ අවසාන කර පැමිනෙන තුරුය. අපට පැය භාගයක් පමන එසේ සිටීමට සිදුවිය. ඒ පැය භාගය තුල සියලුම දෙනා මා හට උපදෙස් දුන්නේ ගැහැණු ළමයෙක්ගේ හිත් දිනාගන්නා අයුරුය. ඩිල්ෂාන්ගේ අදහස් සියලුදෙනාටම සිනහවක් ගෙන දෙන්නා ඒවා වූ අතරම රොෂෙන්ගේ හා ගයාන්ගේ සියලුම අදහස් ජාවා ආශ්රිත ඇල්ගොරිදම්ස් වූ නිසා මට තේරුම්ගැනීමට තරමක් අපහසුවිය. අප කවුරුත් නොසිතූ වෙලාවක ඇය ඇගේ මිතුරන් හා පැමින මා ඉදිරියට පැමිනියේ අප සියළු දෙනාම නිහඬකවරමින්ය. ලා නිල් පැහැති ඩෙනිමකින් හා ලා රෝස පැහැති ටී ෂර්ට් එකකින් ඇය සැරසී තිබූ අතර අප නෙතු එකිනෙක හමු වූ දෙවනි අවස්තාවද එය විය.

"මෙන්න ඔයාගෙ කාර්ඩ් එක. මට ඕනි නැහැ. කොල්ලො හැමෝම එකයි. කෙල්ලෙක් දැක්ක ගමන් නම්බර් එක දෙනවා."

මා තුල වූ නිහඬබව නිසාදෝ ඇය කීමට ගිය ගොඩක් දේ ගිලගත්තායැයි මට සිතුනි. ක්සේ නමුත් මා දුන් මගේ විසිටින් කාඩ්පත මා අත්ල මත තබා ඇය ඇගේ මිතුරියන් හා නොපෙනී ගියේ ගැහැණු ළමයෙකුට උපතින්ම එන ආඩම්බරකම පාමින්ය.

"යකෝ කෙල්ලගෙ ගනන්. හයි ක්ලාස් වගේ"

"එහෙම තමා ඩිලා ලස්සන කෙල්ලො. දිනුක තේරිමනම් හොඳයි. ඒත් කෙල්ලගෙ ටිකක් වයස පාට පේනවා නේද."

"ඔන්න ඔන්න ඉතින් රොෂෙන කැපුවනෙ වල. අනෙ අම්මප මූ .."

"රොෂෙන් හරි කියල මටත් හිතෙනවා ඩිලා. නමුත් කෙල්ල ලස්සනයි.හැබැයි ටිකක් ආඩම්බරයි වගේ"

"කව්ද අනේ ආඩම්බර"

"ආ ඔය ආවෙ අපේ කුමරිය. මේ දිනුකට කෙල්ලෙක් සෙට් උනා අනේ"

"බලන්නකො හසිනි. අපි මේ උදෙන්ම ක්ලාස් ආව මුන් ටික මැරීගෙන වැඩ නේද කියල. සේරම කෙල්ලො බලනවා"

"ඒක තමා සසා. අපරාදෙ උදෙන්ම අවෙ. අපි යමු අනේ පන්තියට"

ඇයව දැකීමෙන් පසුව මගේ සිත කලබල ගතියකින් තිබූ නිසා රොෂෙන්ගේ අවසරයද ඇතිව අමිල හා මම නිවස බලා යාමට පැමිනියේ මා තුල තිබූ නිදිමත ගතිය නිසාත් ඇඳ මතට වී කල්පනා ලෝකයේ මදක් තනිවීමට උවමනා වූ නිසාත්ය.

"යාළුවා මොකද නිහඬ"

"එහෙම දෙයක් නැහැ අමිල"

"මට තේරෙනවා. උඹ ඒ කෙල්ලව මුලින්ම දැක්කහම හැසිරුන විදිහෙන් මට හිතාගන්න පුලුවන් උඹ ඉමාෂාට කොච්චර ආදරේ කලාද කියලා. ඒ අතීත මතකයන් ආයෙමත් මොන විදිහකින් හරි අපිව රිදවද්දි අපි නිහඬ වෙනවා තමා යාළුවා. යමුගෙදර් ගිහින් හොඳ නින්දක් දැම්මට පස්සෙ ඔය සේරම ඇරිල යයි"

අමිලගේ ඔවදන් මා අසාසිටියේ ඔහුට කෙටි පිළිතුරු සපයමින් වන අතර අප දෙදෙනා අප ආයතන්යෙන් එලියට පැමිනෙනවාත් සමගම දුටු දර්ෂනයත් සමගම මා නැවතත් ගල් පිළෛමයක් බඳු විය. ඒ වෙන කවුරුත් නොව කෙවින් හා ඔහුගේ පිරිසය. ගැහැණු ළමයෙකු මෙගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවකද නැතිනම් අනෙකුත් ප්‍රස්න මගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවදයැයි මම පිළිතුරු සෙවීමට උත්සහ කලද එම පිළිතුරු ගැලපීමටත් මත්තෙන් අදහාගත නොහැකි වූ අනෙක් කරුන වූයේ අමිල ඔවුන්ගේ මිතුරෙකු වීමය.

" හලෝ කෙවින්. කොහොමද, කවද්ද ලන්කාවට ආවෙ"

"අමිල.. දැක්ක කල්.. අද උදේ ආවෙ. ටවුන් එකට ආව සෙට් එක මීට් වෙන්න. අඳුරන යාළුවෙකුත් ඉන්නෙ"

"අහ්.. දිනුකව ඔයාල දන්නවද. ඒ ..."

"මට තමුසෙව අමතක වෙන්නෙ නැහැ දිනුක. උඹේ අහිමිවීම අපිට ආරන්චි උනා. අපි කනගාටුවෙනවා ඒ ගැන."

"ගිය දේවල් ගියා කෙවින්"

"ඒත් උඹේ මූණ මගේ මතකයෙන් යන්නෙ නැහැ. ඒ වගේම අර කම්බුල්පාර මගේ මතක්යෙන් යන්නෙත් නැහැ."

"කෙවින් මම උඹ එක්ක පැටලුනේ නැහැනෙ. උඹ ඒක හොඳටම දන්නවා.අනික උඹල කරපු වැරැද්ද හින්ද තමා .."

"නවත්ත ගනිල්ලා දෙන්නම. කෙවින් උඹ යමන්. මම පස්සෙ එන්නම් උඹලගෙ දිහා. දිනුක වරෙන් යන්න"

කෙවින් මා හා තරහින් කතා කලද කෙවින්ගේ සහෝදරයාගේ තරහක් නොතිබූ බව මට ඔහුගේ ඉරියව් වලින් වැටහිනි. මොනදේ සිදු වුවත් කෙවින් නැවත මා හා රන්ඩුවකට පැටලෙන්නේ නොමැති බව මම හොඳාකාරවම දැනසිටියෙමි.මැදගිල්ල පෙන්වා මා අසලින් කෙවින් ඇතුලු පිරිස පිටව ගියේ මට සිතීමට නොයෙකුත් දේ ඉතිරි කරමින්ය. එමෙන්ම අමිල නිවසට නොයා මා රැගෙන මුහුදුවෙරළට පැමිනියේ ඇයිද යන්න මම ඔහුගෙන් නොඇසුවේ ටවුමේ සිට මෙම ස්ථානයට පැමිනෙන තෙක්ම අප දෙදෙනා තුල තිබූ දැඩි නිහඬතාවය නිසාය. අමිල තවමත් නිහඬය. ඔහු අත තුබූ අඹ අච්චාරුව රස විඳිමින් නිසල මුහුද දෙස බලා සිටියේ අප අතර තිබූ ඒ නිහඬබව තවදුරටත් ආරක්ෂා කරමින්ය.

"යාළුවා, උඹ කව්ද"

"අමිල, මම කව්ද කියල අහන්නෙ.. මොකෝ උඹට නිදිමතේද. විකාර දොඩවන්නෙ"

"ඇත්තටම ඇහුවෙ යාළුවා, මට දැනගන්න හිතුන නිසා"

"ඇයි අමිල ඒ වගේ ප්‍රස්නයක් මගෙන් ඇහුවෙ"

"යාළුවා, මම ටිකක් අනෙක් අය ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්. ඒක උඹ දන්නවා ඇතිනෙ. මම ඒ ප්‍රස්නෙ උඹෙන් ඇහුවෙ කාරනා දෙකක් නිසා"

"ඒ මොකක්ද අමිල"

"පළවෙනි එක තමා ඊයෙ සිද්දිය. රෑ අපි බෝතලේ ගේන්න ගිය වෙලාව. දිනුක මම ප්‍රසන්න ගැන හොඳට දන්නවා. ප්‍රසන්න කියන්නෙ අරක්කු ගන්ජ මාර්කට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. ඒ වගේම දේශපාලන බලය, පොලීසිය හැමදේම වගේ මිනිහ ළඟ තියනවා. මේ සමාජයේ අපි හිතනවාටත් වඩා ටිකක් එහයින් ඉන්න කෙනෙක්.ඉතින් ඒ වගේ මිනිහෙක් ඊයෙ උඹට කතා කලේ පොඩි මහත්තයා කියලා. ඒ කියන්නෙ උඹ ඒ මිනිහ ඉන්න තැනටත් එහයින් ඉන්න කෙනෙක්. අනික ඊයෙ ප්‍රසන්න කියන්න ගිය ගොඩක් දේවල් උඹ වැහුවා. අනික ඒ වගේ වටින බෝතලයක් නිකන් දෙන්න තරම් උඹගැන ලොකු ගෘරවයක් ඒ මිනිහගේ හිතේ තියෙන්නෙ ඕන.ඒකයි මම ඇහුවෙ උඹ කව්ද කියලා"

"හම්ම්.. හොඳ විස්තරයක්.. එතකොට දෙවනි එක"

"දෙවනි එක කෙවින්.. මම දන්න්නෙ නැහැ කෙවින් එක්ක උඹේ තියන හතුරුකම මොකක්ද කියල"

"කෙවින් මල්ලිව අරන් ලන්කවෙන් ගියෙ අපි එක්ක පොඩි රණ්ඩුවකට පැටලුන නිසා"

"ඉතින් ඒකනෙ.. දැන් බලපන් අද උඹ තනියම හිටියෙ. කෙවින්ගෙ ඇස් වල තිබ්බ තරහ උඹට පේන්න ඇතිනෙ. ඒත් උඹට ටිකක් දුර ඉඳන් මිනිහ කතා කලේ. මිනිහගෙ ගැන්සියේ කවුරුවක්වත් මොකුත් කීවෙත් නැහැ, උඹේ ළඟට ආවෙත් නැහැ. ඉතින් මම හිතනවා යාළුවා, මම උඹෙන් ඒ ප්‍රස්නෙ අහපු එක සාදාරණයි කියලා"

"ම්ම්ම්ම්.. මම ආදරේ කරපු ඒ කෙල්ලගෙ තාත්ත ලන්කාවෙ උන්න බලවත්ම මිනිහෙක්. අපරාද දෙපාර්තුමේන්තුවෙ"

"එතකොට උඹේ ඉමාෂා, වර්ණකුලසූරියගෙ දුවද"

"ඔව්.. ඉතින් මම හිතනවා උඹේ ප්‍රස්න වලට පිලිතුරු ලැබෙන්න ඇති කියලා"

"ම්ම්ම් ඒත් සම්පූර්ණයෙන්ම නැහැ. උඹ මහ ගුප්ත චරිතයක් යාළුවා. ඒත් හිත හොඳ එකෙක්"

"උඹත් මට හම්බුන හොඳ යාළුවෙක් අමිල. උඹට මම ගැන සමහර විට දැනගන්න ලැබේවි. එහෙමත් නැතිනම් මම වෙලාව ආවම උඹේ අසම්පූර්න පිළිතුර සම්පූර්ණ කරන්නම්. ඒත් මතක තියාගනින් උඹ මගේ යාළුවා. මගේ ජිවිතේ ළඟින්ම ඉන්න එකම යාළුවා."

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට .....

[QUOTE="max_xx, post: 17845115, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 19 වෙනි දිගහැරුම[/b] [SIZE="5"][COLOR="DarkRed"]කිසිවක් කියාගත නොහැකිව මම නිසොල්ව සිටියෙමි. පරිඝනක තිරයෙන් මගේ ඇස් ඉවතට නොගිය තරම්ය. මම මේ දකිනා දේ විස්වාස නොකෙරු අතරම මගේ මිතුරෙකු වූ ලක්ෂිතගෙන් කන හරහා ලැබුනු ඒ ආදරබර පහරත් සමගම මම නැවත සිහියට පැමිනියෙමි[/COLOR]. [COLOR="Blue"]"යාළුවා, ඉමාෂා ආයෙ එන්නෙ නැහැ කියල අපි දෙන්නම දන්නවා. ඔයාව පාලනය කරගන්න. අපි බලමු මේ කව්ද කියලා" "කව්ද බන් මේ ඉමාෂා කියන්නෙ. සොරි මචන් මම උඹට හැහුවට. මොකක්ද බන් මේ ඉමාෂගෙ කතාව." "ඒක දිග කතාවක් ලක්ෂිත." "යාළුවා ඔන්න ෆුල් ස්ක්‍රීන් දැම්මා. හොඳටම බලන්නකො මේ එයාමද කියලා"[/COLOR] [COLOR="DarkRed"]අමිල එසේ පවසනවාත් සමගම මම මා ගැනම පසුතැවුනේ ඒ ඉමාෂා නොවන බව මා තේරුම්ගත් නිසාවෙනි. ලැබ් එකෙහි ඇති කැමරාවෙන් ඇයව හරි ආකාරව නොපෙනුනත් ඉමාෂාට සමාන රුවක් ඇය සතුවිය. මදක් වෙලා මා නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ ඒ වැලලී තිබු අතීතයට නැවත පණක් ලැබීම නිසාය. මා දුටු ඒ රුව නිසා මට ඉමාෂාව සිහිවන්නට විය. අපගේ සොඳුරු මතකයන් එකිනෙක පිළිවෙලකට ට් නැගුනේ නෙතු අග කඳුලින් බරකර උවත් මා එම කඳුළු සැඟවූයේ නැවතත් ලක්ෂිතගෙන් පාරක් කෑමට අකමැති වූ නිසාය. නමුත් ඉමාෂාව ජීවමානව දැකගත හැකි එකම රුව ඇය බව මම සිතුවෙමි. මක්නිසාදයත් ඇයව දුටු තප්පරයේදීම මගේ මතකයට ඉමාෂා පැමිනි නිසාවෙනි. එම නිසා ඇය හා කතාකිරීමට ආසාවක් මා හිත තුල ඉපදුනේ මටහ් හොරාවටය.[/COLOR] [COLOR="Blue"]"මට පේන්නෙ මෙතන ලොකු ස්ටොරියක් තියනව වගේ. ඒක තමා දිනුක උඹ තාම තනිකඩව ඉන්නෙ. හරි අපි මෙහෙම වැඩක් කරමු. මම උඹේ ඉතිහාස කතාව අහන්නෙ නැහැ. ඒත් මේ දැක්ක කෙල්ල හින්ද උඹේ හිත ගැස්සුනා." "හරියට හරි ලක්ෂිත. යාළුවා මොකද කියන්නෙ එයා එක්ක කතාකරමුද"[/COLOR] [COLOR="DarkRed"]අමිල එසේ පැවසුවේ මා සිතූ දේ ඔහුට තේරුනාක් මෙන්ය. මගේත් හිතේ රැඳුනු ආසාව නිසා මම හිමින් හිමින් ඇය සිටිනා ස්ථානය වෙත ගියේ මගේ ඇරඹුමට පෙර අවසාන වූ ඒ ආදර කතාවේ සොඳුරු මතකයන් සිහි කරමින්ය. මාගේ නිගමනය නිවැරදි විය ඇයටද ඉමාෂා මෙන් කටකාරකම නොඅඩුව තිබුනි. ඔවුන් අසලට මා ලන් වෙනවාත් සමගම ඇය හා ඇගේ මිතුරියන් නිහඬ වූයේ මා ඔවුනට ආගන්තුකයෙකු වූ නිසාවෙනි. ඇගේ දකුණුපස තිබූ පරිඝනකය හිස්ව තිබූ නිසා මා එතනින් වාඩි වූයේ ඇයවද පුදුම කරවමිනි. එය අපගේ නෙතු හමුවූ පළමු අවස්තාව විය. ඉමාෂා මේ ආගන්තුක යුවතියට වඩා වෙනස් වූයේ නම් ඒ උසින් පමනි. අනෙක් හැම දේකින්ම ඇය ඉමාෂාමය. [/COLOR] [COLOR="Blue"]"එක්ස්කියුස් මී... ඔයාගෙ නම මොකක්ද" "පියුමි .... පියුමි ඩි සිල්වා.. එක්ස්කියුස්මී ඔයා මේකෙ නම් ලකුනු කරන කෙනාද"[/COLOR] [COLOR="DarkRed"]ඇය එසේ අසනවාත් සමගම ඇගේ යාළුවන් සිනාසෙන්නට විය. ඇයද සිනාසුනේ සමච්චලයට මෙන්ය. නමුත් මා ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ මගේ මතකයන් ඈත අතීතෙට දිවගිය නිසාය. ඉමාෂා හමුවූ පළමු දවස මට සිහි විය. ඇයද මෙසේ කටකාර දඟකාරියක් මෙන් හැසිරුනා මට මතකය. මේ සිදුවන දේ සිදුවීමට යන දේ මා හට සිතාගත නොහැකි තරම්ය. අතීත මතකයන් යටපත් කර මා සිත නිසල කරගත්තා පමනි. ඉමාෂා හා මට හමුවූ මේ ආගන්තුක යුවතිය එකිනෙකට වෙනස් දෙදෙනෙකු බව මා කෙතරම් සිතුවද එය මගේ සිත නොපිලිගත්තේ ඇයිදැයි යන්න මම නොදැන සිටියෙමි. ඇගේ සිනහව, ඇගේ කටකාරකම, තාලයකට නැලවෙන ඇස් මට මගේ අතීතය නැවත සිකරන්නට විය. මා නැවතත් ඉතා අසීරු තත්වයකට පත්ව ඇති නිසා මම එම ස්ථානයෙන් නැගිට යාමට උත්සහ දැරූවද, මෙම ආගන්තුක රුව නැවත හමුවන්නෙ කවදාද, නැවත දකින්නේ කවදාද යන ප්‍රස්න රැසක් මගේ යටි සිතින් මතුකල නිසා මගේ උත්සයය අසාර්තක විය. එනමුත් මට මෙමෙ ස්තානයේ තවත් රැඳී සිටීමට අපහසු වූයේ මගේ සිත මටම කීකරු නොවූ නිසාය. එහෙයින් මා ළඟ තිබූ මගේ විසිටින් කාඩ්පත ඇය ඉදිරියේ තබා මා නිහඬව නැගිට ගියේ මා ආදර මතකයන් හමුවේ ගොළුවෙකු වූ නිසාය. [/COLOR] [COLOR="Blue"]"කොහොමද මචන් කෙල්ල. ලස්සනයි නේද. උඹට ගැලපෙනවා. ට්‍රයි එකක් දෙමු." "යාළුවා අපි මෙතනින් යමු. දැන් වෙලාව හරි අදාල අය මෙත්න්ට එන්න. මම උඹ ලැබ් එකේ ඉන්න ඒ වීඩියෝ එක ඩිලීට් කලා."[/COLOR] [COLOR="DarkRed"]අප තිදෙනා අපෙ අනෙකුත් යාළුවන් සිටිනා තැනට ගියද මා තුල පැවතියේ දැඩි නිහඬතාවයකි. ලක්ෂිත දිගින් දිගටම කියා සිටියේ ඇය මටම ගැලපෙන කෙල්ල කියාය. එමෙන්ම ඔහු සිදුවූ සියළුම දේ කෙටියෙන් අනෙක් පිරිසටද කීවේ රසකාරකද ඇතිවය. මා ගැහැණු ළමයෙකු හා එසේ කතා කලායැයි දැනගත් විට මටත් වඩා මගේ පන්තියේ පිරිස සතුටු වූයේ මෙතුවක් කාලයකට ම ඔවුන් සමග ගැහැණු ළමයෙකු පිළිබඳව කතා නොකෙරූ නිසාය.[/COLOR] [COLOR="Blue"]"මම ඒකතමා බැලුවෙ කෝ මේ තුන්දෙනා කියලා. බලහල්ලකො ඒකෙත් හැටි. මම මෙතන මීටින් එකක් තියන්න සෙට් එක හොයනවා. මුන් ටික කෙල්ලො බලලා" "අඩේ ඇයි බන් මට කතා කලේ නැත්තෙ" "උඹේ සයිස් එකට උඹ ආවනම් ඒ රූම් එකේ ඉඩ නැති වෙනවා ඩිලා" "හරි හරි දැන් අපි ආවනෙ, රොෂෙන් මොනාද අද ප්ලෑන්." "අපි දහය වගේ වෙනකම් ටික්ක් ඉමු. ඉඳල මේක අපේ සර්ට පෙන්නල අපි යමු ගෙදර. අද ලෙක්චර්ස් ඉන්න ඕන නැහැ. පස්සෙ කෙල්ලෙක්ගෙ පොතක් ඉල්ලන් නෝට් එක ලියාගමු. සේරටම කලින් යමු දිනුකට හිත ගිය ඒ කෙල්ලව බලන්න. මේ සොෆ්ට්වෙයානම් කවද හදන්න බැරිද. නැද්ද ගයාන්" "ඒක ඇත්ත. යමු මුගෙ හිත හෙල්ලුව ඒ කුමාරිකාව බලන්න."[/COLOR] [COLOR="DarkRed"]රොෂෙන්ගේ ඒ කතාවට සියළුදෙනාම එකඟ වූයේ මාද පුදුම කරවමින්ය. අපගේ සියළු වැඩ නවතා අප අපගේ ලැබ් එක ඉදිරියට වී සිටියේ ඇය ඇගේ වැඩ අවසාන කර පැමිනෙන තුරුය. අපට පැය භාගයක් පමන එසේ සිටීමට සිදුවිය. ඒ පැය භාගය තුල සියලුම දෙනා මා හට උපදෙස් දුන්නේ ගැහැණු ළමයෙක්ගේ හිත් දිනාගන්නා අයුරුය. ඩිල්ෂාන්ගේ අදහස් සියලුදෙනාටම සිනහවක් ගෙන දෙන්නා ඒවා වූ අතරම රොෂෙන්ගේ හා ගයාන්ගේ සියලුම අදහස් ජාවා ආශ්රිත ඇල්ගොරිදම්ස් වූ නිසා මට තේරුම්ගැනීමට තරමක් අපහසුවිය. අප කවුරුත් නොසිතූ වෙලාවක ඇය ඇගේ මිතුරන් හා පැමින මා ඉදිරියට පැමිනියේ අප සියළු දෙනාම නිහඬකවරමින්ය. ලා නිල් පැහැති ඩෙනිමකින් හා ලා රෝස පැහැති ටී ෂර්ට් එකකින් ඇය සැරසී තිබූ අතර අප නෙතු එකිනෙක හමු වූ දෙවනි අවස්තාවද එය විය.[/COLOR] [COLOR="Blue"]"මෙන්න ඔයාගෙ කාර්ඩ් එක. මට ඕනි නැහැ. කොල්ලො හැමෝම එකයි. කෙල්ලෙක් දැක්ක ගමන් නම්බර් එක දෙනවා."[/COLOR] [COLOR="DarkRed"]මා තුල වූ නිහඬබව නිසාදෝ ඇය කීමට ගිය ගොඩක් දේ ගිලගත්තායැයි මට සිතුනි. ක්සේ නමුත් මා දුන් මගේ විසිටින් කාඩ්පත මා අත්ල මත තබා ඇය ඇගේ මිතුරියන් හා නොපෙනී ගියේ ගැහැණු ළමයෙකුට උපතින්ම එන ආඩම්බරකම පාමින්ය. [/COLOR] [COLOR="Blue"]"යකෝ කෙල්ලගෙ ගනන්. හයි ක්ලාස් වගේ" "එහෙම තමා ඩිලා ලස්සන කෙල්ලො. දිනුක තේරිමනම් හොඳයි. ඒත් කෙල්ලගෙ ටිකක් වයස පාට පේනවා නේද." "ඔන්න ඔන්න ඉතින් රොෂෙන කැපුවනෙ වල. අනෙ අම්මප මූ .." "රොෂෙන් හරි කියල මටත් හිතෙනවා ඩිලා. නමුත් කෙල්ල ලස්සනයි.හැබැයි ටිකක් ආඩම්බරයි වගේ" "කව්ද අනේ ආඩම්බර" "ආ ඔය ආවෙ අපේ කුමරිය. මේ දිනුකට කෙල්ලෙක් සෙට් උනා අනේ" "බලන්නකො හසිනි. අපි මේ උදෙන්ම ක්ලාස් ආව මුන් ටික මැරීගෙන වැඩ නේද කියල. සේරම කෙල්ලො බලනවා" "ඒක තමා සසා. අපරාදෙ උදෙන්ම අවෙ. අපි යමු අනේ පන්තියට"[/COLOR] [COLOR="DarkRed"]ඇයව දැකීමෙන් පසුව මගේ සිත කලබල ගතියකින් තිබූ නිසා රොෂෙන්ගේ අවසරයද ඇතිව අමිල හා මම නිවස බලා යාමට පැමිනියේ මා තුල තිබූ නිදිමත ගතිය නිසාත් ඇඳ මතට වී කල්පනා ලෝකයේ මදක් තනිවීමට උවමනා වූ නිසාත්ය. [/COLOR] [COLOR="Blue"]"යාළුවා මොකද නිහඬ" "එහෙම දෙයක් නැහැ අමිල" "මට තේරෙනවා. උඹ ඒ කෙල්ලව මුලින්ම දැක්කහම හැසිරුන විදිහෙන් මට හිතාගන්න පුලුවන් උඹ ඉමාෂාට කොච්චර ආදරේ කලාද කියලා. ඒ අතීත මතකයන් ආයෙමත් මොන විදිහකින් හරි අපිව රිදවද්දි අපි නිහඬ වෙනවා තමා යාළුවා. යමුගෙදර් ගිහින් හොඳ නින්දක් දැම්මට පස්සෙ ඔය සේරම ඇරිල යයි"[/COLOR] [COLOR="DarkRed"]අමිලගේ ඔවදන් මා අසාසිටියේ ඔහුට කෙටි පිළිතුරු සපයමින් වන අතර අප දෙදෙනා අප ආයතන්යෙන් එලියට පැමිනෙනවාත් සමගම දුටු දර්ෂනයත් සමගම මා නැවතත් ගල් පිළෛමයක් බඳු විය. ඒ වෙන කවුරුත් නොව කෙවින් හා ඔහුගේ පිරිසය. ගැහැණු ළමයෙකු මෙගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවකද නැතිනම් අනෙකුත් ප්‍රස්න මගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවදයැයි මම පිළිතුරු සෙවීමට උත්සහ කලද එම පිළිතුරු ගැලපීමටත් මත්තෙන් අදහාගත නොහැකි වූ අනෙක් කරුන වූයේ අමිල ඔවුන්ගේ මිතුරෙකු වීමය. [/COLOR] [COLOR="Blue"]" හලෝ කෙවින්. කොහොමද, කවද්ද ලන්කාවට ආවෙ" "අමිල.. දැක්ක කල්.. අද උදේ ආවෙ. ටවුන් එකට ආව සෙට් එක මීට් වෙන්න. අඳුරන යාළුවෙකුත් ඉන්නෙ" "අහ්.. දිනුකව ඔයාල දන්නවද. ඒ ..." "මට තමුසෙව අමතක වෙන්නෙ නැහැ දිනුක. උඹේ අහිමිවීම අපිට ආරන්චි උනා. අපි කනගාටුවෙනවා ඒ ගැන." "ගිය දේවල් ගියා කෙවින්" "ඒත් උඹේ මූණ මගේ මතකයෙන් යන්නෙ නැහැ. ඒ වගේම අර කම්බුල්පාර මගේ මතක්යෙන් යන්නෙත් නැහැ." "කෙවින් මම උඹ එක්ක පැටලුනේ නැහැනෙ. උඹ ඒක හොඳටම දන්නවා.අනික උඹල කරපු වැරැද්ද හින්ද තමා .." "නවත්ත ගනිල්ලා දෙන්නම. කෙවින් උඹ යමන්. මම පස්සෙ එන්නම් උඹලගෙ දිහා. දිනුක වරෙන් යන්න" [/COLOR] [COLOR="DarkRed"]කෙවින් මා හා තරහින් කතා කලද කෙවින්ගේ සහෝදරයාගේ තරහක් නොතිබූ බව මට ඔහුගේ ඉරියව් වලින් වැටහිනි. මොනදේ සිදු වුවත් කෙවින් නැවත මා හා රන්ඩුවකට පැටලෙන්නේ නොමැති බව මම හොඳාකාරවම දැනසිටියෙමි.මැදගිල්ල පෙන්වා මා අසලින් කෙවින් ඇතුලු පිරිස පිටව ගියේ මට සිතීමට නොයෙකුත් දේ ඉතිරි කරමින්ය. එමෙන්ම අමිල නිවසට නොයා මා රැගෙන මුහුදුවෙරළට පැමිනියේ ඇයිද යන්න මම ඔහුගෙන් නොඇසුවේ ටවුමේ සිට මෙම ස්ථානයට පැමිනෙන තෙක්ම අප දෙදෙනා තුල තිබූ දැඩි නිහඬතාවය නිසාය. අමිල තවමත් නිහඬය. ඔහු අත තුබූ අඹ අච්චාරුව රස විඳිමින් නිසල මුහුද දෙස බලා සිටියේ අප අතර තිබූ ඒ නිහඬබව තවදුරටත් ආරක්ෂා කරමින්ය.[/COLOR] [COLOR="Blue"]"යාළුවා, උඹ කව්ද" "අමිල, මම කව්ද කියල අහන්නෙ.. මොකෝ උඹට නිදිමතේද. විකාර දොඩවන්නෙ" "ඇත්තටම ඇහුවෙ යාළුවා, මට දැනගන්න හිතුන නිසා" "ඇයි අමිල ඒ වගේ ප්‍රස්නයක් මගෙන් ඇහුවෙ" "යාළුවා, මම ටිකක් අනෙක් අය ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්. ඒක උඹ දන්නවා ඇතිනෙ. මම ඒ ප්‍රස්නෙ උඹෙන් ඇහුවෙ කාරනා දෙකක් නිසා" "ඒ මොකක්ද අමිල" "පළවෙනි එක තමා ඊයෙ සිද්දිය. රෑ අපි බෝතලේ ගේන්න ගිය වෙලාව. දිනුක මම ප්‍රසන්න ගැන හොඳට දන්නවා. ප්‍රසන්න කියන්නෙ අරක්කු ගන්ජ මාර්කට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. ඒ වගේම දේශපාලන බලය, පොලීසිය හැමදේම වගේ මිනිහ ළඟ තියනවා. මේ සමාජයේ අපි හිතනවාටත් වඩා ටිකක් එහයින් ඉන්න කෙනෙක්.ඉතින් ඒ වගේ මිනිහෙක් ඊයෙ උඹට කතා කලේ පොඩි මහත්තයා කියලා. ඒ කියන්නෙ උඹ ඒ මිනිහ ඉන්න තැනටත් එහයින් ඉන්න කෙනෙක්. අනික ඊයෙ ප්‍රසන්න කියන්න ගිය ගොඩක් දේවල් උඹ වැහුවා. අනික ඒ වගේ වටින බෝතලයක් නිකන් දෙන්න තරම් උඹගැන ලොකු ගෘරවයක් ඒ මිනිහගේ හිතේ තියෙන්නෙ ඕන.ඒකයි මම ඇහුවෙ උඹ කව්ද කියලා" "හම්ම්.. හොඳ විස්තරයක්.. එතකොට දෙවනි එක" "දෙවනි එක කෙවින්.. මම දන්න්නෙ නැහැ කෙවින් එක්ක උඹේ තියන හතුරුකම මොකක්ද කියල" "කෙවින් මල්ලිව අරන් ලන්කවෙන් ගියෙ අපි එක්ක පොඩි රණ්ඩුවකට පැටලුන නිසා" "ඉතින් ඒකනෙ.. දැන් බලපන් අද උඹ තනියම හිටියෙ. කෙවින්ගෙ ඇස් වල තිබ්බ තරහ උඹට පේන්න ඇතිනෙ. ඒත් උඹට ටිකක් දුර ඉඳන් මිනිහ කතා කලේ. මිනිහගෙ ගැන්සියේ කවුරුවක්වත් මොකුත් කීවෙත් නැහැ, උඹේ ළඟට ආවෙත් නැහැ. ඉතින් මම හිතනවා යාළුවා, මම උඹෙන් ඒ ප්‍රස්නෙ අහපු එක සාදාරණයි කියලා" "ම්ම්ම්ම්.. මම ආදරේ කරපු ඒ කෙල්ලගෙ තාත්ත ලන්කාවෙ උන්න බලවත්ම මිනිහෙක්. අපරාද දෙපාර්තුමේන්තුවෙ" "එතකොට උඹේ ඉමාෂා, වර්ණකුලසූරියගෙ දුවද" "ඔව්.. ඉතින් මම හිතනවා උඹේ ප්‍රස්න වලට පිලිතුරු ලැබෙන්න ඇති කියලා" "ම්ම්ම් ඒත් සම්පූර්ණයෙන්ම නැහැ. උඹ මහ ගුප්ත චරිතයක් යාළුවා. ඒත් හිත හොඳ එකෙක්" "උඹත් මට හම්බුන හොඳ යාළුවෙක් අමිල. උඹට මම ගැන සමහර විට දැනගන්න ලැබේවි. එහෙමත් නැතිනම් මම වෙලාව ආවම උඹේ අසම්පූර්න පිළිතුර සම්පූර්ණ කරන්නම්. ඒත් මතක තියාගනින් උඹ මගේ යාළුවා. මගේ ජිවිතේ ළඟින්ම ඉන්න එකම යාළුවා."[/COLOR][/SIZE] [SIZE="4"][B][I][RIGHT]හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට .....[/RIGHT][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom