Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 30 වෙනි දිගහැරුම

"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"

"හම්ම්ම්"

"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"

"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"

"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"

"ඔව්. ඔයා කැමතිද"

"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."

අසම්මත වූ රිද්මයකට හා සමාජ මූලධර්ම වලින් මදකට එහා ගිය පදනමක් තුල මා ජීවිතය හැඩගැහැද්දී ඒ සියලුම දේ සම්මත තත්වයකට ගෙන ඒමට කොතරම් උත්සහ දැරූවද මා හට එය එතරම්ම පසසු නොවූයේ මා ඒ සියලු සම්මතයන් හා මූලධර්මයන් මේ වනවිටද බිඳතබා තිබූ නිසාවෙනි. එම නිසා ඉතා ලෙහෙසියෙන් කිසිවක් නොවූ ගානකට මට මගේ ජීවන ගමන ඉදිරියට ගෙනයාමට අපහසුය. වර්ණකුලසූරිය මහතා පැවසූ ආකාරයට මා හට අලුත් මාර්ගයක යාමට අපහසු වූයේ ඒ නිසාවෙනි. එමෙන්ම ඔහු පැවසූ පරිදි ඉතිරිව ඇත්තේ එකම එක දෙයකි, එනම් පියුමිට යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කිරීමය.

"මොකද දිනුක අයියා ඔයා අද නිහඬ.. අසනීපයක්වත් ද.. නැත්නම් මම කියවනව වැඩියිද"

"අනේ එහම දෙයක් නැහැ පියුමි. මම ඉතින් ඔයා කියවන දේ අහගෙන හිටියා."

"සමහර වෙලාවට මම මේ කියන දේවල් ඔයාට විකාර වගේ ඇති. ඒත් ඉතින් කරන්න දෙයක් නැහ්. ඔයාට අහගෙන ඉන්න වෙනවා. මොකද මට ඔයා විතරනෙ ඉන්නෙ මේව කියන්න. අනික මම ඔයා ගාවට වෙලා ඉන්නකොට මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා."

"මටත් එහෙම තමා පියුමි. ඒක නෙමේ මම පොඩි දෙයක් අහන්නද. මම මේ නිකමට වගේ අහන්නෙ. වැඩිය සීරියස් ගන්න එපා හරි"

"මොකද්ද අයියා.. අහන්නකො බලන්න"

"මම ඔයාගාවින් යන්නම යන්න ගියොත්...."

"මොකද අනේ ඔයාට මේ අද වෙලාතියෙන්නෙ. විකාර දොඩවන්නෙ. ඔයාට මගේ ගාව ඉන්න බැරිනම් යන්න. හැබැයි මේ කෙල්ලව රිද්දපු පව ඔයාට ආත්ම ගනනාවක් යනකම්වත් ගෙවල ඉවරකරන්න බැරිවෙයි හරි"

ඇය එසේ පවසා අවසන් වීමට කලියෙන්ම ඇගේ දෙනෙතින් කඳුලු කැට වැටුනේ මගේ හිත තව තවත් පාරමින්ය. මා කියූදේට ඇගෙන් සමාව ඉල්ලූ මා ඇයව මගේ තුරුලෙහි සඟවාගෙන නිහඬව සිටිය අතර මගෙ දෙනෙතින් ගිලීහී ගිය කඳුලු බිඳු කීපයක් මාගේ දෙකොපුල මත වැටුනද ඒ කඳුලු බිඳු කීපය ඇයගෙන් සැඟවීමට මට හැකිවිය. සෑම රජවරයෙකුගේ කාලය අවසන් වනවා සේ මගේ කාලයේද අවාසානයට ලඟාවී ඇති බව මා දැනුනද එයට හෙතුව මම නොදැන සිටියෙමි. නමුත් මා ආදරය කල මේ දඟකාරිය මා නිසා විනාසවනවා දැකීමට මා අකමැතිවූයේ මා මෙන් නොව ඇයට පැහැදිලි ගමනක් තිබූනිසාය. මා සිටිනා තත්වය තුල ඇගෙන් වෙන්වයාම හොඳම විසඳුම වූයේ ඇය ආදරයකරනුයේ ජාවාරම් ලෝකයේ කිරුල හිමි කුමරෙකුට බව ඇය දැනගැනීමට මා අකමැති වූ නිසාවෙනි. මක්නිසාද යත් එය එසේ සිදූඋවහොත් ඇය ඇගේ ජීවිතයට මෙන්ම මුළු පිරිමි ජාතියටම සාප කරනවා නොඅනුමානය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. කවදාවත්ම ඔයා මේ විදිහට නිහඬව ඉඳල නැහැ. අනේ මට බයත් හිතෙනවා. ඔයා මොකක් හරි ප්‍රස්නෙක නේද ඉන්නෙ"

"එහෙම දෙයක් නැහැ පියුමි."

"ඒ උනාට මගේ හිතට හරි අමුත්තක් දැනෙනෙවා අයියෙ. ඔයාගෙ නිහඬබව මෙගේ හිතට ආගන්තුක හැඟීමක් එකතු කරනවා. මොකක් හරි ප්‍රස්නයක්නම් කියන්න. මම පිට කෙනෙක් නෙමේනෙ දිනුක අයියා. ජීවිතේ අපට ලැබෙන හැම දෙයක්ම දැන්ම ඉඳලම බෙදා ගමු. මේ බලන්න, බලන්න මගේ ඇස් දිහා, මගෙ පපුවට අත තියල බලන්න. මේ කෙල්ලගෙ පණ ඔයාගෙ තාලයට ගැහේවි."

"පියුමි .. මම ... ම...ම.. හම්ම්ම්.. මම ඔයාට ආදරෙයි"

"ඉතින් ඒක මම දන්නවනෙ.. අනේ මේ මොකද මේ දිනුක අයියා. ඇයි මේ ඔයාගෙ ඇස්වල කඳුලු"

මටත් හොරා මගේ දෙනතට ආ කඳුලු බිඳු කීපය මෙවර මට සඟවාගත නොහැකි වූයේ ඇගේ දෙතොල් අතරින් පිටවූ එම වචන කීමය මගේ මුළු ආත්මයම සසල කල නිසාවෙනි. මගේ ඇස් කඳුලින් පිරීමට හේතුව ඇය කීපවතාවක්ම මගෙන් විමසා සිටියද මම නිහඬව සිටියේ ඇයට ලබාදීමට ඇයව සැනසීමට මා තුල පිළිතුරක් නොතිබූ නිසාය. එමන්ම මගේ දෙනෙතේ තිබූ කඳුලු බිඳු කීපය පිස දැමූ ඇය සමාව අයදමින් මා හට තවත් තුරුළුවූයේ ඇගෙන් වරදක් උනා යැයි ඇය සිතූ නිසාවිය යුතුය. අප ගෙවනා මේ සවස් යාමයේ කාලය හිමින් හිමින් ගෙවෙද්දීත්, පිළිතුරු නොරැඳි ගැටලුන් රැසක් ඇය තුල ඉතිරිවෙද්දී, අප මුව තුලට සිනහව රැගෙන ආවේ මිට හෝරාවකට පමණ පෙර අප අසල රැඳි අලන්කාර වූ පියාපත් යුගලක් හිමි ඒ සමනළයා නැවත අප අසලට පැමීනිම නිසාය. සම්මතයන්ට අභියෝග කල අයෙකු ලෙස මා හට සමනළයාගේ නැවත පැමීනීම විෂේශ නොවුනද, අප දෙදෙනාම දුකින් සිටි නිසා හා දෙදෙනාගේම ඇස් කඳුලින් පිරී තිබූ නිසා අප සිත් සැනසීමට දේවදූතියක් විසින් එවන ලද සමනළයෙකු බව පියුමිගේ මතය විය.

නොයෙකුත් දේ සිදුවූ හා කියාගත නොහැකි ගොඩක් දේ සිතතුල හිරවී තිබූ සවස් යාමයක අවසානයේ පියුමිට සමුදුන් මා කලපුව දෙසට ගියේ අමිලටද එම ස්ථානයට ඒමට ආරාධනාවක් දෙමින්ය. මා එම ස්තානයට ලඟාවන විටද අමිල එහි සිටියේ මා දුරකථන ඇමතුම දෙන මොහොතේ ඔහු කලපුව අසල රැඳි සිටි නිසාය. නවතාතිබූ දිරාපත් වූ බෝට්ටුවකට හේත්තු වී පරිප්පු වඩ කීපයකද රස බලමින් මම අද හවස් යාමය පිලිබඳව හා මගේ හිත තුල තිබූ ප්‍රස්න රැසක් අමිලට කීවෙමි.

"ඒ කියන්නෙ යාළුවා, ඔයා පියුමිත් එක්ක තියන සම්බන්දය නවත්වන්නද හදන්නෙ"

"එහෙම නැතිව මට වෙන කරන්න දෙයක් නැහැ අමිල. මම කැමති නැහැ මම නිසා මොනව හරි අනතුරක් වෙනවට එයාගෙ ජීවිතේට"

"ඒත් යාළුවා, මම හිතන්නෙ නැහැ ඒක හොඳ විසඳුමක් කියලා"

"මම දන්නවා අමිල. ඒත් ආදරේ කියන එක මට ගැලපෙන්නෙ නැහැ අමිල. මට ආදරේ කරන අයට ඉතිරිවෙන්නෙ දුක විතරයි. ඉතින් ඒ නිසා තමා මම හිතුවෙ මේ තීරනේ ගන්න. ඊට පස්සෙ රටින් ටික කාලයකට ඈත් වෙලා ඉන්න"

"ඉතින් එහෙම උනා කියල මේ දේවල් වල වෙනසක් වෙයිද, අනික් යාළුවා, උඹ මෙච්චර දවසක් හිටියා මේ රටේ. අවුලක් උනේ නැහැනෙ. ඉතින් ඒ විදිහටම අපි මේක විසඳන්න බලමු"

"වර්ණකුලසූරිය කියන්නෙ පොළඟෙක් අමිල. මගෙ පවුලෙ අයවයි පියුමිවයි කොයි වෙලේ හරි මගෙන් ඈත් කරනවා. මම කැමති නැහැ ඒකට."

"ඉතින් දැන් උඹ ගියා කියලා, යාළුවා හිතන්නෙ වර්ණකුලසූරිය ගහන තුරුම්පුව නොගහ ඉඳියි කියලද"

"මිනිහව මම මෙල්ල කරනවා අමිල. හැබෙයි මේ රටේදි නෙමේ. රටින් පිටදි"

"මට තේරුනේ නැහැ යාළුවා. ඒත් මේ අහපන්, උඹ ඔය කරන්න හදන වැඩෙන් උඹට ගොඩක් දේවල් නැතිවෙනවා."

"කිසිම දෙයක් නැතිවෙන් නැහැ අමිල. නැති උනොත් ඒ පියුමිව විතරයි. මම ඒ චැලෙන්ජ් එකත් බාරගන්න ලෑස්තියි"

"මට උඹව තේරෙන්නෙ නැහැ යාළුවා. කරන දෙයක් පරිස්සමට."

දවසක් දෙකක් පියුමි අසල ගැවසුනද මා සිත තුල තිබූ දේ මාහට පවසා ගැනීමට නොහැකි වූයේ ඇගේ දඟකාරකම් නිසාය. මේ ආදරේ නැතිව ජීවිතයක් නැති තරම්ය. ඒ තරමටම ඇය මගේ මුලු හදවතම සොරගෙන තිබුනි. නමුත් මට මේ ආදරයේ හිමිකාරයා වීමට සුදුසුකම් මදි වූයේ මා කර ඇති පාප කර්මයන් වැඩි වූ නිසා අතර ඇය මා සමග නොමැති හෙට දිනයක් සිතනා හැම මොහතකදීම මගේ හුස්ම මදකට නැවතුන වාර ගනන අනන්තය, අප්රමානය. නමුත් ඇය අසලින් යාමට මට සිදුවී ඇත. නැතිනම මා මෙතුවක් කාලයකට කල සියලළුම දේ ගඟට ඉනි කැපුවා වැනිය. එමෙන්ම මට ආදර කල මා විස්වාෂ කල ගොඩක් දෙනා මට අහිමිවනවා නොඅනුමානය.

කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මොහොමඩ් මට ලන්කාවෙන් පිටවීමට සියලුම දේ සූදානම් කලේ අප දෙදෙනාගේ සැලසුමට අනුවය. ජීවිත රක්ෂන සමාගමේ වැඩකරන කාල සීමාවේදී අඳුන ගත් යාලුවෙක් විසින් මට ලබා දුන් රැකියා අවස්තාවකට මා රටින් පිටවෙන බව මම අම්මාට කියු නමුත් ඇය එයට අකමැති වූයේ නන්නාදුනක රටක මා තනිවන නිසාත් මා තවමත් ඇගේ පොඩි පුතාත් නිසාවෙනි. නමුත් නන්ගීගේ හා තාත්තාගෙන් ලැබුනු සහයෝගය නිසා අම්මාගේ කැමැත්ත ලැබුනු අතර මා යනකම් කාටවත්ම නොපවසන ලෙස අම්මාගේ මුවින්ම පිට වූ නිසා මගේ වැඩකටයුතු තවත් සරල විය.

"පොඩි මහත්තයා, ඔයාව ඩුබායි වලදි අසීස් ගනීවි. ඔයාගෙ ජොබ් වීස එකත් තව සතියකින් දෙකකින් ලැබේවි."

"මට යන්න හිතෙන්නෙ නැහැ මොහොමඩ්.."

"මම දන්නවා පොඩි මහත්තයා. ඒ ගෑණු ළමය පොඩි මහත්තයව ගොඩක් වෙනස් කලා."

"හම්ම්ම්.. මොහොමඩ් අපේ ප්ලෑන් එකට අනුව වැඩේ කෙරෙයි නේද"

"එහෙම හිතමු පොඩි මහත්තයා. බය වෙන්න එපා. අසීස් ඉන්නවා ඔයා එක්ක එහෙදි. මම මෙහෙන් මගෙ වැඩ ටික කරන්නම් ගානට. බ්‍රයන් අද පොඩි මහත්ත්ය එක්ක හිටියනම් ..."

"ඒ ගැන මතක් කරල මගේ හිත පාරගන්න කැමති නැහැ මොහොමඩ්. වර්ණකුලසූරියවත් අයින්ම කරල දැම්මට පස්සෙ අපි හැමදාටම වෙන්වෙමු මොහොමඩ්. අපේම කියල ලස්සන හීනයක් එක්ක ජීවත් වෙමු. ජීවිතේ සමහර හීන වලට යන්න අපි කැමතිම හීනයක් අමතක කරන්න වෙනවා මොහොමඩ්"

"ඒ උනාට පොඩි මහත්තයා ඒ ගෑණු ළමය වෙනුවෙන් ආපහු එන්න. පොඩි මහත්තය යන්න කලින් ඒ ළමයගෙ හිත පුලුවන්තරම් හදන්න බලන්න. මම හිතන්නෙ නැහැ ඒක ලේසි වෙයි කියල. පොඩිම හරි බලාපොරොත්තුවක් ඒ ගෑණු ළමයට දීල යන්න. පොඩි මහත්තයට ඒ තරම් ආදරේ කරල නැතුව ඇති කවුරුවත්ම"

"හැඟීම්බර කරන්න එපා මොහොමඩ් මාව. මටත් එයා නැති දවසක් ගැන හිතන්න බැරි තරම් මොහොමඩ්. ඒත් මට ඒකට හුරු වෙන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට හිතාගන්න බැරිවෙන ප්‍රස්න රැසකට මූනදෙන්න වෙනවා, ඒ ගැන ඉතින් මොහොමඩ්ට අමුතුවෙන් පැහැදිලිකරන්න ඔන නැහැනෙ. හම්ම්ම්ම්ම්.. මම එයාට යන්න දෙන්න පුළුවන් තරමට ආදරේ කරන්නම්, මොහොමඩ්"

"යන්න දෙන්න පුළුන් තරමට .. හොඩක් ලොකු දෙයක් කියවෙන වචන ටිකක් පොඩිමහත්තයා"

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..

[QUOTE="max_xx, post: 18106396, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 30 වෙනි දිගහැරුම[/b] [SIZE="5"][COLOR="Blue"]"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද" "හම්ම්ම්" "මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ" "මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ" "ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව" "ඔව්. ඔයා කැමතිද" "ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."[/COLOR] [COLOR="DarkRed"]අසම්මත වූ රිද්මයකට හා සමාජ මූලධර්ම වලින් මදකට එහා ගිය පදනමක් තුල මා ජීවිතය හැඩගැහැද්දී ඒ සියලුම දේ සම්මත තත්වයකට ගෙන ඒමට කොතරම් උත්සහ දැරූවද මා හට එය එතරම්ම පසසු නොවූයේ මා ඒ සියලු සම්මතයන් හා මූලධර්මයන් මේ වනවිටද බිඳතබා තිබූ නිසාවෙනි. එම නිසා ඉතා ලෙහෙසියෙන් කිසිවක් නොවූ ගානකට මට මගේ ජීවන ගමන ඉදිරියට ගෙනයාමට අපහසුය. වර්ණකුලසූරිය මහතා පැවසූ ආකාරයට මා හට අලුත් මාර්ගයක යාමට අපහසු වූයේ ඒ නිසාවෙනි. එමෙන්ම ඔහු පැවසූ පරිදි ඉතිරිව ඇත්තේ එකම එක දෙයකි, එනම් පියුමිට යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කිරීමය. [/COLOR] [COLOR="Blue"]"මොකද දිනුක අයියා ඔයා අද නිහඬ.. අසනීපයක්වත් ද.. නැත්නම් මම කියවනව වැඩියිද" "අනේ එහම දෙයක් නැහැ පියුමි. මම ඉතින් ඔයා කියවන දේ අහගෙන හිටියා." "සමහර වෙලාවට මම මේ කියන දේවල් ඔයාට විකාර වගේ ඇති. ඒත් ඉතින් කරන්න දෙයක් නැහ්. ඔයාට අහගෙන ඉන්න වෙනවා. මොකද මට ඔයා විතරනෙ ඉන්නෙ මේව කියන්න. අනික මම ඔයා ගාවට වෙලා ඉන්නකොට මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා." "මටත් එහෙම තමා පියුමි. ඒක නෙමේ මම පොඩි දෙයක් අහන්නද. මම මේ නිකමට වගේ අහන්නෙ. වැඩිය සීරියස් ගන්න එපා හරි" "මොකද්ද අයියා.. අහන්නකො බලන්න" "මම ඔයාගාවින් යන්නම යන්න ගියොත්...." "මොකද අනේ ඔයාට මේ අද වෙලාතියෙන්නෙ. විකාර දොඩවන්නෙ. ඔයාට මගේ ගාව ඉන්න බැරිනම් යන්න. හැබැයි මේ කෙල්ලව රිද්දපු පව ඔයාට ආත්ම ගනනාවක් යනකම්වත් ගෙවල ඉවරකරන්න බැරිවෙයි හරි"[/COLOR] [COLOR="DarkRed"]ඇය එසේ පවසා අවසන් වීමට කලියෙන්ම ඇගේ දෙනෙතින් කඳුලු කැට වැටුනේ මගේ හිත තව තවත් පාරමින්ය. මා කියූදේට ඇගෙන් සමාව ඉල්ලූ මා ඇයව මගේ තුරුලෙහි සඟවාගෙන නිහඬව සිටිය අතර මගෙ දෙනෙතින් ගිලීහී ගිය කඳුලු බිඳු කීපයක් මාගේ දෙකොපුල මත වැටුනද ඒ කඳුලු බිඳු කීපය ඇයගෙන් සැඟවීමට මට හැකිවිය. සෑම රජවරයෙකුගේ කාලය අවසන් වනවා සේ මගේ කාලයේද අවාසානයට ලඟාවී ඇති බව මා දැනුනද එයට හෙතුව මම නොදැන සිටියෙමි. නමුත් මා ආදරය කල මේ දඟකාරිය මා නිසා විනාසවනවා දැකීමට මා අකමැතිවූයේ මා මෙන් නොව ඇයට පැහැදිලි ගමනක් තිබූනිසාය. මා සිටිනා තත්වය තුල ඇගෙන් වෙන්වයාම හොඳම විසඳුම වූයේ ඇය ආදරයකරනුයේ ජාවාරම් ලෝකයේ කිරුල හිමි කුමරෙකුට බව ඇය දැනගැනීමට මා අකමැති වූ නිසාවෙනි. මක්නිසාද යත් එය එසේ සිදූඋවහොත් ඇය ඇගේ ජීවිතයට මෙන්ම මුළු පිරිමි ජාතියටම සාප කරනවා නොඅනුමානය. [/COLOR] [COLOR="Blue"]"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. කවදාවත්ම ඔයා මේ විදිහට නිහඬව ඉඳල නැහැ. අනේ මට බයත් හිතෙනවා. ඔයා මොකක් හරි ප්‍රස්නෙක නේද ඉන්නෙ" "එහෙම දෙයක් නැහැ පියුමි." "ඒ උනාට මගේ හිතට හරි අමුත්තක් දැනෙනෙවා අයියෙ. ඔයාගෙ නිහඬබව මෙගේ හිතට ආගන්තුක හැඟීමක් එකතු කරනවා. මොකක් හරි ප්‍රස්නයක්නම් කියන්න. මම පිට කෙනෙක් නෙමේනෙ දිනුක අයියා. ජීවිතේ අපට ලැබෙන හැම දෙයක්ම දැන්ම ඉඳලම බෙදා ගමු. මේ බලන්න, බලන්න මගේ ඇස් දිහා, මගෙ පපුවට අත තියල බලන්න. මේ කෙල්ලගෙ පණ ඔයාගෙ තාලයට ගැහේවි." "පියුමි .. මම ... ම...ම.. හම්ම්ම්.. මම ඔයාට ආදරෙයි" "ඉතින් ඒක මම දන්නවනෙ.. අනේ මේ මොකද මේ දිනුක අයියා. ඇයි මේ ඔයාගෙ ඇස්වල කඳුලු"[/COLOR] [COLOR="DarkRed"]මටත් හොරා මගේ දෙනතට ආ කඳුලු බිඳු කීපය මෙවර මට සඟවාගත නොහැකි වූයේ ඇගේ දෙතොල් අතරින් පිටවූ එම වචන කීමය මගේ මුළු ආත්මයම සසල කල නිසාවෙනි. මගේ ඇස් කඳුලින් පිරීමට හේතුව ඇය කීපවතාවක්ම මගෙන් විමසා සිටියද මම නිහඬව සිටියේ ඇයට ලබාදීමට ඇයව සැනසීමට මා තුල පිළිතුරක් නොතිබූ නිසාය. එමන්ම මගේ දෙනෙතේ තිබූ කඳුලු බිඳු කීපය පිස දැමූ ඇය සමාව අයදමින් මා හට තවත් තුරුළුවූයේ ඇගෙන් වරදක් උනා යැයි ඇය සිතූ නිසාවිය යුතුය. අප ගෙවනා මේ සවස් යාමයේ කාලය හිමින් හිමින් ගෙවෙද්දීත්, පිළිතුරු නොරැඳි ගැටලුන් රැසක් ඇය තුල ඉතිරිවෙද්දී, අප මුව තුලට සිනහව රැගෙන ආවේ මිට හෝරාවකට පමණ පෙර අප අසල රැඳි අලන්කාර වූ පියාපත් යුගලක් හිමි ඒ සමනළයා නැවත අප අසලට පැමීනිම නිසාය. සම්මතයන්ට අභියෝග කල අයෙකු ලෙස මා හට සමනළයාගේ නැවත පැමීනීම විෂේශ නොවුනද, අප දෙදෙනාම දුකින් සිටි නිසා හා දෙදෙනාගේම ඇස් කඳුලින් පිරී තිබූ නිසා අප සිත් සැනසීමට දේවදූතියක් විසින් එවන ලද සමනළයෙකු බව පියුමිගේ මතය විය. නොයෙකුත් දේ සිදුවූ හා කියාගත නොහැකි ගොඩක් දේ සිතතුල හිරවී තිබූ සවස් යාමයක අවසානයේ පියුමිට සමුදුන් මා කලපුව දෙසට ගියේ අමිලටද එම ස්ථානයට ඒමට ආරාධනාවක් දෙමින්ය. මා එම ස්තානයට ලඟාවන විටද අමිල එහි සිටියේ මා දුරකථන ඇමතුම දෙන මොහොතේ ඔහු කලපුව අසල රැඳි සිටි නිසාය. නවතාතිබූ දිරාපත් වූ බෝට්ටුවකට හේත්තු වී පරිප්පු වඩ කීපයකද රස බලමින් මම අද හවස් යාමය පිලිබඳව හා මගේ හිත තුල තිබූ ප්‍රස්න රැසක් අමිලට කීවෙමි. [/COLOR] [COLOR="Blue"]"ඒ කියන්නෙ යාළුවා, ඔයා පියුමිත් එක්ක තියන සම්බන්දය නවත්වන්නද හදන්නෙ" "එහෙම නැතිව මට වෙන කරන්න දෙයක් නැහැ අමිල. මම කැමති නැහැ මම නිසා මොනව හරි අනතුරක් වෙනවට එයාගෙ ජීවිතේට" "ඒත් යාළුවා, මම හිතන්නෙ නැහැ ඒක හොඳ විසඳුමක් කියලා" "මම දන්නවා අමිල. ඒත් ආදරේ කියන එක මට ගැලපෙන්නෙ නැහැ අමිල. මට ආදරේ කරන අයට ඉතිරිවෙන්නෙ දුක විතරයි. ඉතින් ඒ නිසා තමා මම හිතුවෙ මේ තීරනේ ගන්න. ඊට පස්සෙ රටින් ටික කාලයකට ඈත් වෙලා ඉන්න" "ඉතින් එහෙම උනා කියල මේ දේවල් වල වෙනසක් වෙයිද, අනික් යාළුවා, උඹ මෙච්චර දවසක් හිටියා මේ රටේ. අවුලක් උනේ නැහැනෙ. ඉතින් ඒ විදිහටම අපි මේක විසඳන්න බලමු" "වර්ණකුලසූරිය කියන්නෙ පොළඟෙක් අමිල. මගෙ පවුලෙ අයවයි පියුමිවයි කොයි වෙලේ හරි මගෙන් ඈත් කරනවා. මම කැමති නැහැ ඒකට." "ඉතින් දැන් උඹ ගියා කියලා, යාළුවා හිතන්නෙ වර්ණකුලසූරිය ගහන තුරුම්පුව නොගහ ඉඳියි කියලද" "මිනිහව මම මෙල්ල කරනවා අමිල. හැබෙයි මේ රටේදි නෙමේ. රටින් පිටදි" "මට තේරුනේ නැහැ යාළුවා. ඒත් මේ අහපන්, උඹ ඔය කරන්න හදන වැඩෙන් උඹට ගොඩක් දේවල් නැතිවෙනවා." "කිසිම දෙයක් නැතිවෙන් නැහැ අමිල. නැති උනොත් ඒ පියුමිව විතරයි. මම ඒ චැලෙන්ජ් එකත් බාරගන්න ලෑස්තියි" "මට උඹව තේරෙන්නෙ නැහැ යාළුවා. කරන දෙයක් පරිස්සමට."[/COLOR] [COLOR="DarkRed"]දවසක් දෙකක් පියුමි අසල ගැවසුනද මා සිත තුල තිබූ දේ මාහට පවසා ගැනීමට නොහැකි වූයේ ඇගේ දඟකාරකම් නිසාය. මේ ආදරේ නැතිව ජීවිතයක් නැති තරම්ය. ඒ තරමටම ඇය මගේ මුලු හදවතම සොරගෙන තිබුනි. නමුත් මට මේ ආදරයේ හිමිකාරයා වීමට සුදුසුකම් මදි වූයේ මා කර ඇති පාප කර්මයන් වැඩි වූ නිසා අතර ඇය මා සමග නොමැති හෙට දිනයක් සිතනා හැම මොහතකදීම මගේ හුස්ම මදකට නැවතුන වාර ගනන අනන්තය, අප්රමානය. නමුත් ඇය අසලින් යාමට මට සිදුවී ඇත. නැතිනම මා මෙතුවක් කාලයකට කල සියලළුම දේ ගඟට ඉනි කැපුවා වැනිය. එමෙන්ම මට ආදර කල මා විස්වාෂ කල ගොඩක් දෙනා මට අහිමිවනවා නොඅනුමානය. කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මොහොමඩ් මට ලන්කාවෙන් පිටවීමට සියලුම දේ සූදානම් කලේ අප දෙදෙනාගේ සැලසුමට අනුවය. ජීවිත රක්ෂන සමාගමේ වැඩකරන කාල සීමාවේදී අඳුන ගත් යාලුවෙක් විසින් මට ලබා දුන් රැකියා අවස්තාවකට මා රටින් පිටවෙන බව මම අම්මාට කියු නමුත් ඇය එයට අකමැති වූයේ නන්නාදුනක රටක මා තනිවන නිසාත් මා තවමත් ඇගේ පොඩි පුතාත් නිසාවෙනි. නමුත් නන්ගීගේ හා තාත්තාගෙන් ලැබුනු සහයෝගය නිසා අම්මාගේ කැමැත්ත ලැබුනු අතර මා යනකම් කාටවත්ම නොපවසන ලෙස අම්මාගේ මුවින්ම පිට වූ නිසා මගේ වැඩකටයුතු තවත් සරල විය. [/COLOR] [COLOR="Blue"]"පොඩි මහත්තයා, ඔයාව ඩුබායි වලදි අසීස් ගනීවි. ඔයාගෙ ජොබ් වීස එකත් තව සතියකින් දෙකකින් ලැබේවි." "මට යන්න හිතෙන්නෙ නැහැ මොහොමඩ්.." "මම දන්නවා පොඩි මහත්තයා. ඒ ගෑණු ළමය පොඩි මහත්තයව ගොඩක් වෙනස් කලා." "හම්ම්ම්.. මොහොමඩ් අපේ ප්ලෑන් එකට අනුව වැඩේ කෙරෙයි නේද" "එහෙම හිතමු පොඩි මහත්තයා. බය වෙන්න එපා. අසීස් ඉන්නවා ඔයා එක්ක එහෙදි. මම මෙහෙන් මගෙ වැඩ ටික කරන්නම් ගානට. බ්‍රයන් අද පොඩි මහත්ත්ය එක්ක හිටියනම් ..." "ඒ ගැන මතක් කරල මගේ හිත පාරගන්න කැමති නැහැ මොහොමඩ්. වර්ණකුලසූරියවත් අයින්ම කරල දැම්මට පස්සෙ අපි හැමදාටම වෙන්වෙමු මොහොමඩ්. අපේම කියල ලස්සන හීනයක් එක්ක ජීවත් වෙමු. ජීවිතේ සමහර හීන වලට යන්න අපි කැමතිම හීනයක් අමතක කරන්න වෙනවා මොහොමඩ්" "ඒ උනාට පොඩි මහත්තයා ඒ ගෑණු ළමය වෙනුවෙන් ආපහු එන්න. පොඩි මහත්තය යන්න කලින් ඒ ළමයගෙ හිත පුලුවන්තරම් හදන්න බලන්න. මම හිතන්නෙ නැහැ ඒක ලේසි වෙයි කියල. පොඩිම හරි බලාපොරොත්තුවක් ඒ ගෑණු ළමයට දීල යන්න. පොඩි මහත්තයට ඒ තරම් ආදරේ කරල නැතුව ඇති කවුරුවත්ම" "හැඟීම්බර කරන්න එපා මොහොමඩ් මාව. මටත් එයා නැති දවසක් ගැන හිතන්න බැරි තරම් මොහොමඩ්. ඒත් මට ඒකට හුරු වෙන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට හිතාගන්න බැරිවෙන ප්‍රස්න රැසකට මූනදෙන්න වෙනවා, ඒ ගැන ඉතින් මොහොමඩ්ට අමුතුවෙන් පැහැදිලිකරන්න ඔන නැහැනෙ. හම්ම්ම්ම්ම්.. මම එයාට යන්න දෙන්න පුළුවන් තරමට ආදරේ කරන්නම්, මොහොමඩ්" "යන්න දෙන්න පුළුන් තරමට .. හොඩක් ලොකු දෙයක් කියවෙන වචන ටිකක් පොඩිමහත්තයා"[/COLOR][/SIZE] [RIGHT][SIZE="4"][I][B]හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..[/B][/I][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom