හිතුවක්කාර-හිත ලග

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුවක්කාර-හිත ලග

    හිතුවක්කාර හිත ලග රැදිලා..
    දිවියේ වෙනසක් දැනුනා....
    මෙතුවක් හීන ලෝකෙක රැදිලා...
    සිටි මා .... අදුරින් මිදුනා.......

    පුදසුන පාට පාටින් සරසා......
    ගී හඩ ඈත විහිදී යනවා......
    මිතුරන් ආසිරී සුභ පතනා.....
    දිනයක් ඒවි දෙහිතක් බැදෙනා.....

    කදුලැල් ජීවිතෙන් දුර යවනා....
    සිනහව ලෝකයේ රජ කරවා....
    දිවියම ආදරේ රස උතුරා.......
    සැනසුම වෙන්නකෝ ලග ඉදලා...

    දිවියම ආදරේ රස උතුරා.......
    සැනසුම වෙන්නකෝ ලග ඉදලා...//

    මිතුරන් ආසිරී සුභ පතනා.....
    දිනයක් ඒවි දෙහිතක් බැදෙනා.....//

    images

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හිතුවක්කාර හිත ලග රැදිලා..
    පුදසුන පාට පාටින් සරසා......
    කදුලැල් ජීවිතෙන් දුර යවනා....
    දිනයක් ඒවි දෙහිතක් බැදෙනා.....

    :P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හිතුවක්කාර හිත ලග රැදිලා..
    පුදසුන පාට පාටින් සරසා...
    කදුලැල් ජීවිතෙන් දුර යවනා....
    දිනයක් ඒවි දෙහිතක් බැදෙනා....
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අම්මී... මල්සරා විද්දාවත්ද පස්චාත් බාගෙට.... :love:
    පට්ටයි සංඛයො...
    ඕං අද තමයි උඹව දූසනය කරන්න ජීටී ලොක්කා අවසර දුන්නෙ... +9
     
    • Like
    Reactions: Ereshaz77