හිතුවක්කාර_ආදරය_Pdf

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර_ආදරය_Pdf


    කොහොමද මචන්ස්ලා මචින්ස්ලා ... ඔන්න පොරොන්දු උන විදිහටම ඉක්මනින්ම, හිතුවක්කාර ආදරයේ PDF එක අරගෙන අවා.

    පහල link එකෙන් බාගත කරගන්නකෝ එහෙනම් ..
    http://www.mediafire.com/download/4vjuudsobngbxx8/හිතුවක්කාර_ආදරය.pdf

    ගොඩාක් තෑන්ක්ස් මචන්ස්ලා ඔයාල දුන්න කොමෙන්ටු වලට. අඩුපාඩු පෙන්නල දුන්න අයට, රෙප් දුන්න අයට, රෙප් කපපු අයට, මේ කතාවට බැන්න අයට ගොඩක් ස්තූතියි. මචන්ස්ලාගේ සහය ඒ වගේම කොමෙන්ටුවක් නොතිබුනානම් මට මේ තරම් දුරක් එන එක හිනයක් වෙන්න තිබුනා. ඒ නිසා ආයෙමත් ගොඩාරියක් තෑන්ක්ස් මාත් එක්ක හිටියට.

    මෙගේ ඊළඟ නිර්මානයත් එක්ක අපි ආයෙමත් ඉක්නමටම හමු වෙමු.

    හිතුවක්කාර ආදරය ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1653513

     
    • Like
    Reactions: King GBN

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල ඕක ලියාල එවර උනම් කියවන්නුයි මම හිටියේ
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    එළ මචෝ..නියමයි.. රෙප් දීලලු කලින්..
    You must spread some Reputation around before giving it to max_xx again.