හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෝරිසාදයා;21701749 said:
    Main reason : high way eka nisa wathura bahinne ne ape pathi wala nam number 1 reason eka..
    Galpatha, Batagoda, millaniya, panape..bandaragama
    ඔය හරියේ පාලම් අඩුයිද?:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බය නැතුව හිටු..බොල්ගොඩ වැව තැන දෙකකින් මුහුදට වැටෙනවා..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ

    එහෙම කියලා ඉන්නවා :sorry:

    දැනට ඩෑම් එක උඩින් වතුර දානවා.මම හිතන්නේ නෑ ලොකු වතුරක් එයි කියලා.